Oya coral fishla (Marine). okata ona wena filter system eka sahenna ganan. anika current giyoth 1 hr walin maalu tika iwarayi, ekata generator/battery wage option ekakuth oona. cost eka awlak nathnam, ooka maara lassana item ekak ban.


මම බෙනා;18236767 said:කීයක් වගේ යයිද මචන්..පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ තව,ගන්ඩ පුළුවන් කොහෙන්ද...මාර ලස්සනයිනේ බන්
අර බන් මුහුදු වතුර AuTO හැදෙන ටැංකි තියේ නේද..ඒවා හදන්ඩ බැරිද![]()
uba kiyanne freshwater walata salt add karala sea water hadena eka wenna athi. Seawater hadaganna eka nemeyi ban oke lokuma case eka. hadagaththa/muden gaththa seawater walata maalungen add wena AMMONIA, CO2 wage ewa filter system ekakin ayin karana eka. (rep dipan)Hariyatama gaana danne naa.but 2*1.5 ft tank ekakatath Rs 20000 n eha.
Koheda ban sea water auto hadenne?uba kiyanne freshwater walata salt add karala sea water hadena eka wenna athi. Seawater hadaganna eka nemeyi ban oke lokuma case eka. hadagaththa/muden gaththa seawater walata maalungen add wena AMMONIA, CO2 wage ewa filter system ekakin ayin karana eka. (rep dipan)
Rep 
bena mudu malu hadana eka nam lesi neh .. ubata diyatha uyana lagai nam Saturday/Sunday wage dawasaka hawasa 3ta withara playan ethanata ... eke oya dawas deke malu wikunana set bahinawa .. ubata salli aran gihin ona karana baduth ganna puluwan wei..


ශ්‍රී;18237213 said:muhudu malu athikarana adahasa ath harala daala malu tankiwalata hariyana surathal masun athi karapan machan. lankawa wage rataka onema welawaka current yanna puluwan. mona generator dammath waradina welwan ona tharam thiyenawa. nikan saththu tika maraa ganna one nahane machan. sathek wunath jeewithayakne machan.


ape game gihin podi kaale muden podi malu wagayak allala muhudu wathara tiyena tank ekakamata damma. payakin withara maruna ban. okuntath okama wei ban.



මෙන්න මේ සයිට් එකෙන් ටිකක් විතර විස්තර තියෙනව බලපන් ! http://www.wikihow.com/Set-up-a-Marine-Reef-Aquarium
http://www.fishlore.com/SaltwaterAquariumSetup.htm

lassanata hadanna epa ban anit un wage nemei oya malu hadanna amarui hariyata danne nattam hadanna epa marei![]()

උගෙන් අහගන්න විස්තරේ ..මුහුදු වතුරේ තියෙන ඛණිජ ලවණ තියෙන පැකට් වගයක් තියෙනවා.ඒක සාමාන්‍ය වතුරට අර කියපු පම්ප් එකෙන් මික්ස් වෙනවා..

Oya coral fishla (Marine). okata ona wena filter system eka sahenna ganan. anika current giyoth 1 hr walin maalu tika iwarayi, ekata generator/battery wage option ekakuth oona. cost eka awlak nathnam, ooka maara lassana item ekak ban.


ඕකට වෙනම වෝටර් පම්ප් එකක් තියෙනවා..ටිකක් ගණන් .මුහුදු වතුර ඕනම නෑ..දෙහිවල පරණ සුපර් මාකට් එක ලගින් බීච් එක පැත්තට යන්න එතකොට කාගෙන් හරි අහන්න මුහුදු මාලු ඇති කරන තැන කොහෙද කියලා..උන් පෙන්නයි..නිහාල් ද කොහෙද පොරගේ නම..උගෙන් අහගන්න විස්තරේ ..මුහුදු වතුරේ තියෙන ඛණිජ ලවණ තියෙන පැකට් වගයක් තියෙනවා.ඒක සාමාන්‍ය වතුරට අර කියපු පම්ප් එකෙන් මික්ස් වෙනවා..
ඕක ටිකක් අමාරු වැඩක් වියදම් යනවා. උඹේ කැමැත්තක්
ඔය කියපු නිමෝ මාලු නම් ටිකක් ගණන්..අඩු ගානේ කොලිටිය අඩු එකෙක් රුපියල් 600ක් වත් වෙනවා..
ඔච්චරයි මං දන්න විස්තරේ..
