මුහුදු මාළු හදන්නේ කොහොමද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මුහුදු මාළු හදන්නේ කොහොමද

    මචන්ලා අපි හැමදාම ගෙදර හුරතලේට හදන්නේ..

    ගෝල්ඩ් ‍ෆිශ්,ඒන්ජල්ස්,ගුරාමි,කාෆ් වගේ මාළුනේ... :baffled: :rofl:

    මට පට්ට ආසයි බන් මෙන්න මේ වගේ මාලු ටිකක් හදන්ඩ,අපිට බැරිද මේ වගේ උන් ගෙවල් වල ඇති කරන්ඩ... :no: :(

    මට පොඩි අදහස් දෙන්ඩකෝ... :)

    clown-fish1-e1335189682839.jpg

    421052-tropical-fish-underwater-sea-life-clarks-anemonefish-yellowtail-clownfish-amphiprion-clarkii.jpg
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Oya coral fishla (Marine). okata ona wena filter system eka sahenna ganan. anika current giyoth 1 hr walin maalu tika iwarayi, ekata generator/battery wage option ekakuth oona. cost eka awlak nathnam, ooka maara lassana item ekak ban.
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Oya coral fishla (Marine). okata ona wena filter system eka sahenna ganan. anika current giyoth 1 hr walin maalu tika iwarayi, ekata generator/battery wage option ekakuth oona. cost eka awlak nathnam, ooka maara lassana item ekak ban.

    කීයක් වගේ යයිද මචන්..පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ තව,ගන්ඩ පුළුවන් කොහෙන්ද...මාර ලස්සනයිනේ බන් :)

    අර බන් මුහුදු වතුර AuTO හැදෙන ටැංකි තියේ නේද..ඒවා හදන්ඩ බැරිද :(
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මම බෙනා;18236767 said:
    කීයක් වගේ යයිද මචන්..පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ තව,ගන්ඩ පුළුවන් කොහෙන්ද...මාර ලස්සනයිනේ බන් :)

    අර බන් මුහුදු වතුර AuTO හැදෙන ටැංකි තියේ නේද..ඒවා හදන්ඩ බැරිද :(

    Hariyatama gaana danne naa.but 2*1.5 ft tank ekakatath Rs 20000 n eha.
    Koheda ban sea water auto hadenne? :lol: uba kiyanne freshwater walata salt add karala sea water hadena eka wenna athi. Seawater hadaganna eka nemeyi ban oke lokuma case eka. hadagaththa/muden gaththa seawater walata maalungen add wena AMMONIA, CO2 wage ewa filter system ekakin ayin karana eka.
    (rep dipan)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    bena mudu malu hadana eka nam lesi neh .. ubata diyatha uyana lagai nam Saturday/Sunday wage dawasaka hawasa 3ta withara playan ethanata ... eke oya dawas deke malu wikunana set bahinawa .. ubata salli aran gihin ona karana baduth ganna puluwan wei..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ape game gihin podi kaale muden podi malu wagayak allala muhudu wathara tiyena tank ekakamata damma. payakin withara maruna ban. okuntath okama wei ban.
    :(:(:(
     
    Aug 12, 2012
    4,169
    652
    0
    muhudu malu athikarana adahasa ath harala daala malu tankiwalata hariyana surathal masun athi karapan machan. lankawa wage rataka onema welawaka current yanna puluwan. mona generator dammath waradina welwan ona tharam thiyenawa. nikan saththu tika maraa ganna one nahane machan. sathek wunath jeewithayakne machan.
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Hariyatama gaana danne naa.but 2*1.5 ft tank ekakatath Rs 20000 n eha.
    Koheda ban sea water auto hadenne? :lol: uba kiyanne freshwater walata salt add karala sea water hadena eka wenna athi. Seawater hadaganna eka nemeyi ban oke lokuma case eka. hadagaththa/muden gaththa seawater walata maalungen add wena AMMONIA, CO2 wage ewa filter system ekakin ayin karana eka.
    (rep dipan)

    :oo: :oo: :oo: Rep :baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ශ්‍රී;18237213 said:
    muhudu malu athikarana adahasa ath harala daala malu tankiwalata hariyana surathal masun athi karapan machan. lankawa wage rataka onema welawaka current yanna puluwan. mona generator dammath waradina welwan ona tharam thiyenawa. nikan saththu tika maraa ganna one nahane machan. sathek wunath jeewithayakne machan.

    kathawa aththa.rep :):(
     
    • Like
    Reactions: ශ්‍රී

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    lassanata hadanna epa ban anit un wage nemei oya malu hadanna amarui hariyata danne nattam hadanna epa marei :(
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඕකට වෙනම වෝටර් පම්ප් එකක් තියෙනවා..ටිකක් ගණන් .මුහුදු වතුර ඕනම නෑ..දෙහිවල පරණ සුපර් මාකට් එක ලගින් බීච් එක පැත්තට යන්න එතකොට කාගෙන් හරි අහන්න මුහුදු මාලු ඇති කරන තැන කොහෙද කියලා..උන් පෙන්නයි..නිහාල් ද කොහෙද පොරගේ නම..:oo:උගෙන් අහගන්න විස්තරේ ..මුහුදු වතුරේ තියෙන ඛණිජ ලවණ තියෙන පැකට් වගයක් තියෙනවා.ඒක සාමාන්‍ය වතුරට අර කියපු පම්ප් එකෙන් මික්ස් වෙනවා..
    ඕක ටිකක් අමාරු වැඩක් වියදම් යනවා. උඹේ කැමැත්තක්

    ඔය කියපු නිමෝ මාලු නම් ටිකක් ගණන්..අඩු ගානේ කොලිටිය අඩු එකෙක් රුපියල් 600ක් වත් වෙනවා..:)
    ඔච්චරයි මං දන්න විස්තරේ..:)
     
    • Like
    Reactions: මම බෙනා

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Oya coral fishla (Marine). okata ona wena filter system eka sahenna ganan. anika current giyoth 1 hr walin maalu tika iwarayi, ekata generator/battery wage option ekakuth oona. cost eka awlak nathnam, ooka maara lassana item ekak ban.

    see.. i told ya :):)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕකට වෙනම වෝටර් පම්ප් එකක් තියෙනවා..ටිකක් ගණන් .මුහුදු වතුර ඕනම නෑ..දෙහිවල පරණ සුපර් මාකට් එක ලගින් බීච් එක පැත්තට යන්න එතකොට කාගෙන් හරි අහන්න මුහුදු මාලු ඇති කරන තැන කොහෙද කියලා..උන් පෙන්නයි..නිහාල් ද කොහෙද පොරගේ නම..:oo:උගෙන් අහගන්න විස්තරේ ..මුහුදු වතුරේ තියෙන ඛණිජ ලවණ තියෙන පැකට් වගයක් තියෙනවා.ඒක සාමාන්‍ය වතුරට අර කියපු පම්ප් එකෙන් මික්ස් වෙනවා..
    ඕක ටිකක් අමාරු වැඩක් වියදම් යනවා. උඹේ කැමැත්තක්

    ඔය කියපු නිමෝ මාලු නම් ටිකක් ගණන්..අඩු ගානේ කොලිටිය අඩු එකෙක් රුපියල් 600ක් වත් වෙනවා..:)
    ඔච්චරයි මං දන්න විස්තරේ..:)

    Thnkzzzz macho.. Rep......:)