100 Meters long pool in negombo

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    අඩි හතරෙත් ගිලිල මැරෙන්න පුළුවන් යකෝ :lol:

    :lol::lol::lol:එහෙනම් ඉතින් ඩිංගි බෝට්ටුවක්වත් අරන් යමන්.....:lol::lol::lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    Swimming-Pool-Notice.jpg


    :yes::shocked::cool::sorry::eek:;):confused::(:):shocked::lol::growl::nerd::dull::no::frown:

    සින්ගා බැංකොක් වගේ රටවල ගොඩක් කල් ඉඳන් කෙමිකල් එකක් යූස් කරනව පූල් එකට. කව්රු හරි චූ කරද්දි එයාගෙ මුත්‍රා වටේට තියෙන වතුර තද නිල් පාට වෙනව. බඩු අතේ මාට්ටු.
    UrineIndicatorDye-copy-300x267.jpg


    :lol::lol::lol::lol::lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    යර්ස් මචන්, දිගම හොටේල් පූල් එක තියෙන්නේ. ඩොල්ෆින් එකේ වයික්කාලේ.. ලොකුම තියෙන්නේ ක්ලබ් පාම් බේ මාරවිල..

    ජෙට් වින්ග් එකේ හොටේල්ස් ලස්සනයි.. වොවික් ගාර්ඩන් කියලා නුවර එලියේ එකක් තියනවා පට්ටා

    අපෙ ගම:cool::yes:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඩීප් එන්ඩ් එකක් නැතුව කොමද බන් අත දිග ඇරල පීනන්නේ. 4ft එකේ කික් එකක් අරන් ඩයිව් කරපු ගමන් හොම්බ ටයිල් එකේනේ :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ පට්ටනේ බන් චූ කරන කොට මාරු වෙන වැඩේ
    නම් මරු අනිවා එකෙක් පූල් එකට බැස්සොත්
    ඔය වැඩේ කරනවමනේ :lol:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ඩීප් එන්ඩ් එකක් නැතුව කොමද බන් අත දිග ඇරල පීනන්නේ. 4ft එකේ කික් එකක් අරන් ඩයිව් කරපු ගමන් හොම්බ ටයිල් එකේනේ :sorry:

    4ft වුනාට බන් අපි හිතුවට වඩා දෙයක් කරගන්න පුලුවන්. 100m හරි කෙලින් දිග නිසා swimming sports කරන අයට, Life guard කරන අය වගේ අයට training වෙන්න සෑහෙන්න වටිනව.

    මගෙ උස 5.11ක් මම බැස්සහම වතුර මට්ටම මගෙ පපුව හරියට තියෙනව. තව දෙයක් මේක දිගම pool එක කියන්නෙ හරි කෙලින් 100M ක් දිග සෘජුකෝණාස්‍ර හැඩයක් තියෙන්නෙ. Dolphin hotel එකේ pool එක නයා ගිහින් වගේ. :baffled:
    තව දෙයක් මේ හොටෙල් එකේ view එක මීගමුව කලපුව. පට්ට ලස්සනයි. පාරෙන් එහා පැත්තෙ beach එක. තව කලපුවෙ boat ride (with a driver) කරන්න පුලුවන්. පැය භාගෙට 3000යි පැයකට 5000යි. තව kayak තියෙනව price නම් දන්නෙ නැහැ 350ත් 750ත් අතර වගේ මතක හැටියට. මමනම් ඕව කරන්න ගියෙ නැහැ කාල පිගන් හෝදන්න වෙයි කියල.:D:D
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    machan.. have you been to THE BLUE WATER HOTEL WADDUWA? patta pool eka yako mekawagema lokui oya wage digatama nemei thiyenne ... patta... mara lasssani hotel ekath hodai food ehema superb bang.. pool eka maru machan.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සින්ගා බැංකොක් වගේ රටවල ගොඩක් කල් ඉඳන් කෙමිකල් එකක් යූස් කරනව පූල් එකට. කව්රු හරි චූ කරද්දි එයාගෙ මුත්‍රා වටේට තියෙන වතුර තද නිල් පාට වෙනව. බඩු අතේ මාට්ටු.
    UrineIndicatorDye-copy-300x267.jpg


    lol ow ow Grown Ups movie eke oka wenawa podi ewun issaraha thaththata :lol::lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සින්ගා බැංකොක් වගේ රටවල ගොඩක් කල් ඉඳන් කෙමිකල් එකක් යූස් කරනව පූල් එකට. කව්රු හරි චූ කරද්දි එයාගෙ මුත්‍රා වටේට තියෙන වතුර තද නිල් පාට වෙනව. බඩු අතේ මාට්ටු.
    UrineIndicatorDye-copy-300x267.jpg


    පඩත් මාට්‍ටු වෙයිද.අනේ එහෙනම් මට බෑ :angry: :angry: :angry: