Etisalat New 20GB - 550 Rental Data Package

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    වැඩක් නෑ බං අපි ඔන්ලයින් ඉන්න ටයිම් එකේ 1GB නේ..
    නැත්තං ගන්නවා..

    Machan package ekak hadaddi Hama paththama balance karala ne hadanne...15GB ( 8 - 12 ) dunna nam hama ekama aran , ekek ta wath use karanna bari wenawa...Ekai ( 8 - 6 ) time dala thiyenne. Meka thamai danata labama package eka...

    mama nam karanne mehemai...

    Etisalat 20GB ekai + Etisalat 5.5GB ekai mama use karanne..

    Monthly 20GB Data

    Monthly Rental 550/=

    Ude 8 Idan , Hawasa 6 Wenakan - 15GB FREE

    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE

    Raa 12 Idan , Ude 8 Wenakan - 4GB FREE
    ------------------------

    5.5 GB - Monthly 300/=

    MONTHLY 5.5GB FREE

    DAY TIME-3.5GB ( ude 8 - raa 12)

    NIGHT TIME-2GB (raa 12 - ude 8)
    =========================
    ithin mata masema 6 idan 12 Wenakan Surfing Walata 4.5 Athi...Package 2n ma...ethakota 20GB eke ara time eke aula visadenawa...
    madi nam 9GB eka gaththath padu na....mata 5.5 Eka athi...

    mata Rs 952i tax okkoma ekka yanne , Package 2katama... 25.5 GB monthly labenawa...mata nam Godak labayi...

    ---------------
    9GB yanne mehema

    9 GB - Monthly 500/=
    MONTHLY 9GB FREE
    DAY TIME-6GB ( ude 8 - raa 12)
    NIGHT TIME-3GB (raa 12 - ude 8)

    -------------------
    mama use karanne ohomai...mata nam patta labayi....
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Ehema Dawas Wala Limit na machan...ona dawasaka oya Time tike Data tika bedala thiyenne...e time tike use karanna...godak labayi...

    tax ekka 616k enawa...

    kawadawath wenas Wenne na...Eka mama vagakiyanawa machan.

    ela machan... thanks. mata kiyapan speed eka gena. speed eka package eka anuwa wenas wenawada. man gannaawnam ganne downloads and gaming walata. poddal up ekay down ekay gena kiyanawada.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE

    ඔතන තමයි මුන්ගෙ trick එක තියෙන්නේ. වැඩක් නැහැනේ බන්. office ඉඳන් ගෙදර ඇවිත් ෆිල්ම් එකක් download කරන්නවත් පුලුවන්ද.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE

    ඔතන තමයි මුන්ගෙ trick එක තියෙන්නේ. වැඩක් නැහැනේ බන්. office ඉඳන් ගෙදර ඇවිත් ෆිල්ම් එකක් download කරන්නවත් පුලුවන්ද.

    senasurada erida bola makka karanawada.? edata download karaganin. man nam ehemay hithan inne.
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    uba kohenda gaththe

    7778 gen ganin. muge badu shur. mama couple sim 2k kalin gaththa.samaha unta id ekak dunnama u ekata wena untath sim dena un inne. muge gawa hora boru na. ganata sim eka active unama sms ekak pawa ewanawa.math 20gb ekak ganna inne.me tike game inne.awama gannawa
     
    thanujaka

    Well-known member
  • Machan package ekak hadaddi Hama paththama balance karala ne hadanne...15GB ( 8 - 12 ) dunna nam hama ekama aran , ekek ta wath use karanna bari wenawa...Ekai ( 8 - 6 ) time dala thiyenne. Meka thamai danata labama package eka...

    mama nam karanne mehemai...

    Etisalat 20GB ekai + Etisalat 5.5GB ekai mama use karanne..

    Monthly 20GB Data

    Monthly Rental 550/=

    Ude 8 Idan , Hawasa 6 Wenakan - 15GB FREE

    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE

    Raa 12 Idan , Ude 8 Wenakan - 4GB FREE
    ------------------------

    5.5 GB - Monthly 300/=

    MONTHLY 5.5GB FREE

    DAY TIME-3.5GB ( ude 8 - raa 12)

    NIGHT TIME-2GB (raa 12 - ude 8)
    =========================
    ithin mata masema 6 idan 12 Wenakan Surfing Walata 4.5 Athi...Package 2n ma...ethakota 20GB eke ara time eke aula visadenawa...
    madi nam 9GB eka gaththath padu na....mata 5.5 Eka athi...

    mata Rs 952i tax okkoma ekka yanne , Package 2katama... 25.5 GB monthly labenawa...mata nam Godak labayi...

    ---------------
    9GB yanne mehema

    9 GB - Monthly 500/=
    MONTHLY 9GB FREE
    DAY TIME-6GB ( ude 8 - raa 12)
    NIGHT TIME-3GB (raa 12 - ude 8)

    -------------------
    mama use karanne ohomai...mata nam patta labayi....

    මට 6ට කලින් නං 1GB තිබ්බත් ඇති බං එක යූස් වෙන්නේ වීක් එන්ඩ් විතරක් හින්ද..
    අනිත් හැමදාම 6-12 තමයි මම ඔන්ලයින් ඉන්නේ..
    ඒ වෙලාවට 4.5 මදි බං මටනං..
    උදේ 8 ඉදන් 6 වෙනකං තියෙන 15GB ම මට වැඩක් නෑ මචං කොහොමටත් ම..
    වෙන ඔය වගේ හොද පැකේජස් මොනවා හරි සෙට් උනොත් මට PM එකක් දාපං..
     
    Mama nam bun 2k ganna kiyala baluwe. 8,6 30gb ne..web family ekata wada labai meka.anika dongal ne.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙයා බොරු කරන කෙනෙක් නෙවි කියලා මම දන්නේ කපල් සිම් ගත්තු දවසේ...
    ඒ නිසා බය නැතිව ගන්න පුළුවන් මෙයාගෙන් සිම්..
    මෙතන දාන්න බැරි නම් මට පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න, PM එකක් දෙන්න...
    1. සිම් එක ගන්න කීයක් වියදම් වෙනවද?
    2. ඩිපොසිට් කීයක් තියන්න ඕනද?
    3. ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    4. යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    5. හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?
    මට මේ ටිකට PM එකක් වත් දෙන්න පුළුවන් නේද...
    දැනට පාවිච්චි කරන්නේ හච්..
    490ක් දාල, එක පට්ට පාඩුයි... යන්න බැහැ ගොඩක් වෙලාවට ස්ලෝ..
     
    P.m kala :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙයා බොරු කරන කෙනෙක් නෙවි කියලා මම දන්නේ කපල් සිම් ගත්තු දවසේ...
    ඒ නිසා බය නැතිව ගන්න පුළුවන් මෙයාගෙන් සිම්..

    [/COLOR]

    අනීවා..:yes: ගන්න කෙනෙක් ඉන්නවනම් බය නැතුව ගන්න.:)
     
    Dinidukaru

    Member
    Nov 2, 2010
    15
    2
    3
    *. ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    *. යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    *. හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?

    මටත් pm එකක් දාන්නකෝ.
     
    • Like
    Reactions: 7778

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    *. ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    *. යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    *. හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?

    මටත් pm එකක් දාන්නකෝ.

    මටත් pm එකක් දාන්නකෝ.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මෙයා බොරු කරන කෙනෙක් නෙවි කියලා මම දන්නේ කපල් සිම් ගත්තු දවසේ...
    ඒ නිසා බය නැතිව ගන්න පුළුවන් මෙයාගෙන් සිම්..
    මෙතන දාන්න බැරි නම් මට පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න, PM එකක් දෙන්න...
    1. සිම් එක ගන්න කීයක් වියදම් වෙනවද?
    2. ඩිපොසිට් කීයක් තියන්න ඕනද?
    3. ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    4. යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    5. හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?
    මට මේ ටිකට PM එකක් වත් දෙන්න පුළුවන් නේද...
    දැනට පාවිච්චි කරන්නේ හච්..
    490ක් දාල, එක පට්ට පාඩුයි... යන්න බැහැ ගොඩක් වෙලාවට ස්ලෝ..
    matath pm ekak dandakoo.....sim 2k withara ganda one ....a thawa apita my page eken data wistara bala ganda puluwanda
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machoo mata sim ekak ganda one kohomada wade wenne kiyala kiyapan...mama ubata call kara no answer
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම උඹේ business පාඩු කරනවා නෙවෙයි මචන්. ඔය etisalat කාරයෝ පට්ට හොරු බන්. Data බලන් ඉන්නකොට ඉවර වෙනවා. තව Prepaid වල data balance එක බැලුවම Data තියෙනවා පෙන්නනවා.(ඒ package එක expired වෙලා තියෙන්නේ, බොරුවට පෙන්නනවා තියෙනවා කියල) Connect වෙලා surf කලාම ටික වෙලාවකින් එනවා Data Package එක ඉවරයි අලුත් කරගන්න කියල ෆෝන් එකේ තිබ්බ සල්ලි ටික ඔක්කොම කපාගෙන. :angry::angry: