Etisalat New 20GB - 550 Rental Data Package

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    මම උඹේ business පාඩු කරනවා නෙවෙයි මචන්. ඔය etisalat කාරයෝ පට්ට හොරු බන්. Data බලන් ඉන්නකොට ඉවර වෙනවා. තව Prepaid වල data balance එක බැලුවම Data තියෙනවා පෙන්නනවා.(ඒ package එක expired වෙලා තියෙන්නේ, බොරුවට පෙන්නනවා තියෙනවා කියල) Connect වෙලා surf කලාම ටික වෙලාවකින් එනවා Data Package එක ඉවරයි අලුත් කරගන්න කියල ෆෝන් එකේ තිබ්බ සල්ලි ටික ඔක්කොම කපාගෙන. :angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    (( Hawasa 6 Idan , Raa 12 Wenakan Thamai Data Tikak Adu... 1 GB :nerd: ...Anith Welawata nam Godak labayi...:)..))

    me welawatane ban api net yanne..nathuwa office hours wala oka dagena yanawada? pissu unta :angry: mata nam slt shape..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම උඹේ business පාඩු කරනවා නෙවෙයි මචන්. ඔය etisalat කාරයෝ පට්ට හොරු බන්. Data බලන් ඉන්නකොට ඉවර වෙනවා. තව Prepaid වල data balance එක බැලුවම Data තියෙනවා පෙන්නනවා.(ඒ package එක expired වෙලා තියෙන්නේ, බොරුවට පෙන්නනවා තියෙනවා කියල) Connect වෙලා surf කලාම ටික වෙලාවකින් එනවා Data Package එක ඉවරයි අලුත් කරගන්න කියල ෆෝන් එකේ තිබ්බ සල්ලි ටික ඔක්කොම කපාගෙන. :angry::angry:

    Pre paid eke nam mama danne na machan..post paid nam ehema na . mokada mama use karanawa. DU meter ekath dala thiyenne. ganata Count Wenawa..mama hutch pre paid eka active karanawa. eke data nam patas gala iwara wenawa. matath oya seen eka wela thiyenawa. eka nisa mama hutch pre paid use karanne na. pre paid sim walata company Jilmart danawa wenna puluwan. Post paid nam karanne na machan.

    Elazz ...uba mata mukuth kiwwe na ne bun. Etisalat un pre paid walata ehema karanawa nam waradi. Post paid nam ehema wela na kawadawath.Data Balance Eti web ekenma balanna puluwan. kisi aulak wela na kawadawath.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machoo mata sim ekak ganda one kohomada wade wenne kiyala kiyapan...mama ubata call kara no answer
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මෙයා බොරු කරන කෙනෙක් නෙවි කියලා මම දන්නේ කපල් සිම් ගත්තු දවසේ...
    ඒ නිසා බය නැතිව ගන්න පුළුවන් මෙයාගෙන් සිම්..
    මෙතන දාන්න බැරි නම් මට පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න, PM එකක් දෙන්න...
    1. සිම් එක ගන්න කීයක් වියදම් වෙනවද?
    2. ඩිපොසිට් කීයක් තියන්න ඕනද?
    3. ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    4. යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    5. හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?
    මට මේ ටිකට PM එකක් වත් දෙන්න පුළුවන් නේද...
    දැනට පාවිච්චි කරන්නේ හච්..
    490ක් දාල, එක පට්ට පාඩුයි... යන්න බැහැ ගොඩක් වෙලාවට ස්ලෝ..

    :yes::yes:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    matath me tika danaganna ona :yes::yes::yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    මෙයා බොරු කරන කෙනෙක් නෙවි කියලා මම දන්නේ කපල් සිම් ගත්තු දවසේ...
    ඒ නිසා බය නැතිව ගන්න පුළුවන් මෙයාගෙන් සිම්..
    මෙතන දාන්න බැරි නම් මට පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න, PM එකක් දෙන්න...
    1. සිම් එක ගන්න කීයක් වියදම් වෙනවද?
    2. ඩිපොසිට් කීයක් තියන්න ඕනද?
    3. ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    4. යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    5. හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?
    මට මේ ටිකට PM එකක් වත් දෙන්න පුළුවන් නේද...
    දැනට පාවිච්චි කරන්නේ හච්..
    490ක් දාල, එක පට්ට පාඩුයි... යන්න බැහැ ගොඩක් වෙලාවට ස්ලෝ..

    same here
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Meka ugulak ahuwenna apa...

    balapan gedara inna welawata 1GB for 30 days...

    yako... dawasakata 35mb wath na....

    Company ekak package ekak denne untath labayak ena Vidiyata.minissu allaganna uparima aduwata denawa...api e wasiya ganna ona...anika Api danaganna ona Trick eka Company eke labee wadi karanne nathuwa , apita wasi vidiyata gema gahanna..nathuwa oya 1GB welawe api use karala Company eka posath kaanna ona na api...

    mata nam ude 8 idan hawasa 6 wenakan 15GB ma watinawa..550ta...
    mama net yana vidiya me thiyenne....ganata gema gahuwoth apita kisi paduwak na.anika me onama package ekak hadanne E free Bundle eka athule use kaloth apita labai...free usage eka pannoth company ekata labayi...dialog blaster sim eke 300 monthly 1000 D2D free..namuth eka pannoth Dialog numb ekakata 1min rs 2+ tax ,Non dialog Rs 3+ tax...api danaganna ona wena pre paid ekakin eeta passe calls ganna..ethakota yanne apita 1Min Rs 1 + tax ne...api dannawa nam gema gahanna , me package patta labayi.
    ..

    Machan package ekak hadaddi Hama paththama balance karala ne hadanne...15GB ( 8 - 12 ) dunna nam hama ekama aran , ekek ta wath use karanna bari wenawa...Ekai ( 8 - 6 ) time dala thiyenne. Meka thamai danata labama package eka...

    mama nam karanne mehemai...

    Etisalat 20GB ekai + Etisalat 5.5GB ekai mama use karanne..

    Monthly 20GB Data

    Monthly Rental 550/=

    Ude 8 Idan , Hawasa 6 Wenakan - 15GB FREE

    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE

    Raa 12 Idan , Ude 8 Wenakan - 4GB FREE
    ------------------------

    5.5 GB - Monthly 300/=

    MONTHLY 5.5GB FREE

    DAY TIME-3.5GB ( ude 8 - raa 12)

    NIGHT TIME-2GB (raa 12 - ude 8)
    =========================
    ithin mata masema 6 idan 12 Wenakan Surfing Walata 4.5 Athi...Package 2n ma...ethakota 20GB eke ara time eke aula visadenawa...
    madi nam 9GB eka gaththath padu na....mata 5.5 Eka athi...

    mata Rs 952i tax okkoma ekka yanne , Package 2katama... 25.5 GB monthly labenawa...mata nam Godak labayi...

    ---------------
    9GB yanne mehema

    9 GB - Monthly 500/=
    MONTHLY 9GB FREE
    DAY TIME-6GB ( ude 8 - raa 12)
    NIGHT TIME-3GB (raa 12 - ude 8)

    -------------------
    mama use karanne ohomai...mata nam patta labayi....
     
    Last edited:

    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    Company ekak package ekak denne untath labayak ena Vidiyata.minissu allaganna uparima aduwata denawa...api e wasiya ganna ona...anika Api danaganna ona Trick eka Company eke labee wadi karanne nathuwa , apita wasi vidiyata gema gahanna..nathuwa oya 1GB welawe api use karala Company eka posath kaanna ona na api...

    mata nam ude 8 idan hawasa 6 wenakan 15GB ma watinawa..550ta...
    mama net yana vidiya me thiyenne....ganata gema gahuwoth apita kisi paduwak na.anika me onama package ekak hadanne E free Bundle eka athule use kaloth apita labai...free usage eka pannoth company ekata labayi...dialog blaster sim eke 300 monthly 1000 D2D free..namuth eka pannoth Dialog numb ekakata 1min rs 2+ tax ,Non dialog Rs 3+ tax...api danaganna ona wena pre paid ekakin eeta passe calls ganna..ethakota yanne apita 1Min Rs 1 + tax ne...api dannawa nam gema gahanna , me package patta labayi.
    ..

    ane manda ban... mama kiwwe mata hithuna de.... mama dawalata net yanne office aken... godak awun ahemai ne ban... gedara giyama ne net connection akak one... mata gedata SLT thiyenne akak aka oya hama akatama wada hodai slow wenne na wassata ahema...
     
    • Like
    Reactions: 7778

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Pre paid eke nam mama danne na machan..post paid nam ehema na . mokada mama use karanawa. DU meter ekath dala thiyenne. ganata Count Wenawa..mama hutch pre paid eka active karanawa. eke data nam patas gala iwara wenawa. matath oya seen eka wela thiyenawa. eka nisa mama hutch pre paid use karanne na. pre paid sim walata company Jilmart danawa wenna puluwan. Post paid nam karanne na machan.

    Elazz ...uba mata mukuth kiwwe na ne bun. Etisalat un pre paid walata ehema karanawa nam waradi. Post paid nam ehema wela na kawadawath.Data Balance Eti web ekenma balanna puluwan. kisi aulak wela na kawadawath.

    එල එල මචන් එහෙනම් අව්ලක් නෑ..මන් etisalat නිසා කාපු කට්ට නිසා කිව්වේ. උඹේ විකුණන බඩු නම් බොරු ඒවා නෙවෙයි. mobitel couple package, එක මම දන්න යාළුවො දෙතුන්දෙනෙක්ට සෙට් කළා.. තවමත් කිසිම අව්ලක් නැතුව වැඩ :yes::yes: බය නැතුව ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: 7778

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මෙතන දාන්න බැරි නම් මට පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න, PM එකක් දෙන්න...
    1. සිම් එක ගන්න කීයක් වියදම් වෙනවද?
    2. ඩිපොසිට් කීයක් තියන්න ඕනද?
    3. ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    4. යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    5. හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?
    මට මේ ටිකට PM එකක් වත් දෙන්න පුළුවන් නේද...
    දැනට පාවිච්චි කරන්නේ හච්..
    490ක් දාල, එක පට්ට පාඩුයි... යන්න බැහැ ගොඩක් වෙලාවට ස්ලෝ..

    PM EKAK DANNA MACHAN
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    1. සිම් එක ගන්න කීයක් වියදම් වෙනවද?
    2. ඩිපොසිට් කීයක් තියන්න ඕනද?
    3. ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    4. යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    5. හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?
    මට මේ ටිකට PM එකක් වත් දෙන්න පුළුවන් නේද...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම උඹේ business පාඩු කරනවා නෙවෙයි මචන්. ඔය etisalat කාරයෝ පට්ට හොරු බන්. Data බලන් ඉන්නකොට ඉවර වෙනවා. තව Prepaid වල data balance එක බැලුවම Data තියෙනවා පෙන්නනවා.(ඒ package එක expired වෙලා තියෙන්නේ, බොරුවට පෙන්නනවා තියෙනවා කියල) Connect වෙලා surf කලාම ටික වෙලාවකින් එනවා Data Package එක ඉවරයි අලුත් කරගන්න කියල ෆෝන් එකේ තිබ්බ සල්ලි ටික ඔක්කොම කපාගෙන. :angry::angry:

    :yes: mekanam hari ... mama unata complain kara ... complain eka ganan gaththewath nae ... maha pajatha company ekak Etisalat kiyanne

    but still I'm using Etisalat :baffled:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එල එල මචන් එහෙනම් අව්ලක් නෑ..මන් etisalat නිසා කාපු කට්ට නිසා කිව්වේ. උඹේ විකුණන බඩු නම් බොරු ඒවා නෙවෙයි. mobitel couple package, එක මම දන්න යාළුවො දෙතුන්දෙනෙක්ට සෙට් කළා.. තවමත් කිසිම අව්ලක් නැතුව වැඩ :yes::yes: බය නැතුව ගන්න පුළුවන්.

    :cool::cool::cool::cool:

    Mama yesterday meka gaththa machan... mama wadiyenma use karana welawata thamai 15GB thiyenne... matanam watinawa meka...

    :):):cool::cool::cool::cool:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    machn dan oke time based ney data thiyenne. api kohomada danaganne mona welawata kochcharak data ithuruda kiyala ?