A. සිරියා;18233994 said:mama nam gaththe Softlogic eken ban,, 35,900 k una.
ekek 33,500 kata gaththa kiwwa shop ekekin(with softlogic wornty). ewath poddak balapan..
640 xl eka size nam thamai eth mama dakka MC eke thyanawa 34,500 kata..
eke thiyana features e kiyana widiyatama thiyanawa nam 730 ekata yana eka aparade wage mchn..
anika mata nam 640 eke look eka na 730 tharam![]()
lumia 535 fb group eke ekek daala thbuna 640xl made in vietnam version ekaklu thiyenne qyla..mkakda bn e harupe??

A. සිරියා;18234355 said:640 sin eka nam danne na machan.. 730 ekath vietnam enne (china ekath enawa athi). mama oka softlogic eken ahuwa, dan china enne nadda kiyala. un kiyanne un microsoft ekata order ekak dunnama e welawe stock available ratenlu (danata mama danna hatiyata china or vietnam) ewanne..
habayi ithin kada karayo kiyana hama deyakma wiswasa karannath ba..
mama nam kiyanne machan 640 eka vietnam unath awulak nathuwa athi.
mokada rata wenas unata, unge factory ekene gahanne..
lumia 535 fb group eke ekek daala thbuna 640xl made in vietnam version ekaklu thiyenne qyla..mkakda bn e harupe??
, ඉස්සර තමයි ෆින්ලන්ත ,හංගේරියන් ඒවම හෙව්වේ.., දැන් ලංකාව වගේ රටවල් වලට වැඩියෙන්ම එන්නේ චයිනා ෆැක්ටරියේ හදන ඒවා , රට මොකක් උනත් කමක් නැහැ imei එකෙන් චෙක් කරන්න ෆේක් එකක්ද නැද්ද කියන එක ..
me shop eke machan tikak price eka wadine samahara phones wala anith sites walata wada.e mokada e?math me hoya hoya hitiye honda place ekakme shop eke machan tikak price eka wadine samahara phones wala anith sites walata wada.e mokada e?
Nokia to return to market it “once dominated”
![]()
Nokia plans to go back to manufacturing mobile phone in 2016. The company is said to be “quietly plotting a return” to the market it once dominated.
Nokia Technologies is reportedly driving the move back to mobile phones. The division is in charge of managing Nokia’s large portfolio of over 10,000 patents – it released the N1 Android tablet in China earlier this year, as well as the Z Launcher for Android.
The Finnish manufacturer will follow a similar approach to the phone market as it did with the N1 tablet. It will design the devices, but let another company handle their manufacturing and marketing.
Nokia recently acquired the networking equipment manufacturer Alcatel-Lucent. The company is also said to be contemplating a sale of its HERE maps division.
newsfirst lk
රට නම් මොකක් උනත් කමක් නැහැ බං නොකියා ෆැක්ටරි එකකින්නම් හදන්නේ, ඉස්සර තමයි ෆින්ලන්ත ,හංගේරියන් ඒවම හෙව්වේ.., දැන් ලංකාව වගේ රටවල් වලට වැඩියෙන්ම එන්නේ චයිනා ෆැක්ටරියේ හදන ඒවා , රට මොකක් උනත් කමක් නැහැ imei එකෙන් චෙක් කරන්න ෆේක් එකක්ද නැද්ද කියන එක ..
![]()
635 1gb ram version eke price kiyda bn?softlogic site eke naha ne.ideabeam eketh naha
TO - kandahar
මචං උබට උබේ phone එකක් එක්ක Hardware හරි Software හරි අවුලක් තියෙනව නම් No 30, ලෙස්ටෙර් ජෙම්ස් පිරිස් මාවත, තිබිරිගස්යය හරි Nokia වෙනත් service center එකට හරි දීල phone එක හදා ගනින්.
මට උබ කුණුහරුපෙන් බැන්න කියල උබේ phone එක හැදෙන් නැහැ. lumia 535 එකේ මුලින්ම ආපු stock වල touch අවුල් ( touch එකේ sensitivity වැඩි) කියන එක ප්රසිද්ධ දෙයක්. Microsoft company එක පිලි ගත්තා phone එක release කරලා දවසක් 10ක් යන්න කලින්. ඔය දේ හදන්න එවපු update වලින් උබේ අවුල හැදුනේ නැත්තම් Nokia Service center එකක ගිහින් ඕක හදා ගනින්.
ඕවා ගනන් ගන්න එපා බන්.
බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑ නේ.
aniwa machn.. 
මගේ නොකියා ලුමියා 730 සෙටින්ග්ස් වල තියෙන ෆයින්ඩ් මයි ෆෝන් කියන එකේ වෙබ් ලින්ක් එක ලෝඩ් වෙන්නේ නෑනෙ. මෙන්න මෙහෙම එනවා.
Try a different page
We don’t have a page to show you at this link. Try searching for what you want, instead.
හැබැයි පෙන්න තියෙනවා පොඩි ගූගල් මැප් කෑල්ලක් හරියට මම ඉන්න තැන ලොකේට් වෙලා... උඹලට කොහොමද ඒක්? වැඩද?
මට නම් එහෙම අව්ලක් නෑ මචන්.
හැබැයි ටික දෙනෙක්ට මේ ලගදි ඉදන් සීන් එක තියනවා.
