කට්ටියට අමතක උනා වත්ද ??

Status
Not open for further replies.

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කට්ටියට අමතක උනා වත්ද ??

    අර නැති උන Honda MPLG සහොදරයගෙ ෆැමිලි එකට අධාරයක් දෙමු කියල කට්ටිය කතා කරා නෙද ? එක දුන්නද ?:confused:

    නැත්නම් එක තව කල් යන්න කලින් පුලුවන් පුලුවන් විදිහට එකතු කරල දෙමුද ? ඇඩ්මින් අයියා මූලික වෙලා කරනව නම් හොදයි වගෙ.මම කැමතියි 5000 කින් ආධාර කරන්න.:yes:

    මෙ මනුස්ස්සයගෙ පන යන වෙලෙත් එලකිරි ලොග් වෙලා ඉදල තියෙන්නෙ.

    මෙකෙ හොදම දෙ මම හිතන විදිහට ජීටී අයියා මූලික වෙලා සල්ලි එකතු කරල . සමස්ත එලකිරි වැසියන් වෙනුවෙන් එයා සල්ලි වලින්ම ගිහින් දෙන එක , මොකද බැන්ක් කලොත් ලමයගෙ අකොඋන්ට් එකට 18 වෙනකම් සල්ලි ගන්න බෑ හදිසියකටවත්.

    menna e thread eka,

    http://www.elakiri.com/forum/showthread.php?t=1661756
     
    Last edited:
    • Like
    Reactions: kaotic and toiya

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    343 Views
    22 Replies including this
    5.20p.m. 23/4/2015

    අනේ මංදා..:confused::confused: දැක්කත් නොදැක්කා වගේ යන උන්ව කොටියම කාපිය..
    18++ කියලා තිබ්බනම් මේ ත්‍රෙඩ් එක දාපු එකාට pm, රෙප් වැහි වැහැලා

    එකා රුපියල් සීය ගාණේ දැම්මනම් මේ වෙනකොට 343 X රු.100=රුපියල් 34,300ක් එකතු වෙලා නේද?

    ඔය අපේම එකෙක්ට නේද පිටුපාන්නේ..ලොකු ගණන් එපා එකෙක් රුපියල් සීයක් දාමු:yes::yes:

    ලොකු පිංකම් බොරු ජාති මාමක බයිලා ඕන නෑනේ.:yes:

    ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මේක හැකි ඉක්මනින් ඒ අදාල කෙනාගෙන් බැංකු ගිණුම් අංකය ඉල්ලගන්න ..පිලිවෙලක් කරන්න..
    :nerd::nerd:

    ලොකු ගණන් එපා එකෙක් රුපියල් සීයක් දාමු:yes::yes:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    GT මුලික වෙලා කලොත් හොඳයි,එතකොට එකේ පිලිවෙලක් තියෙයි,මමත් ආධාරයක් කරන්න කැමතියි :)
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ලොකු ගණන් එපා එකෙක් රුපියල් සීයක් දාමු:yes::yes:ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මේක හැකි ඉක්මනින් ඒ අදාල කෙනාගෙන් බැංකු ගිණුම් අංකය ඉල්ලගන්න ..පිලිවෙලක් කරන්න..:nerd::nerd:

    මේක හොඳ යොජනාවක් :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    343 Views
    22 Replies including this
    5.20p.m. 23/4/2015

    අනේ මංදා..:confused::confused: දැක්කත් නොදැක්කා වගේ යන උන්ව කොටියම කාපිය..
    18++ කියලා තිබ්බනම් මේ ත්‍රෙඩ් එක දාපු එකාට pm, රෙප් වැහි වැහැලා

    එකා රුපියල් සීය ගාණේ දැම්මනම් මේ වෙනකොට 343 X රු.100=රුපියල් 34,300ක් එකතු වෙලා නේද?

    ඔය අපේම එකෙක්ට නේද පිටුපාන්නේ..ලොකු ගණන් එපා එකෙක් රුපියල් සීයක් දාමු:yes::yes:

    ලොකු පිංකම් බොරු ජාති මාමක බයිලා ඕන නෑනේ.:yes:

    ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මේක හැකි ඉක්මනින් ඒ අදාල කෙනාගෙන් බැංකු ගිණුම් අංකය ඉල්ලගන්න ..පිලිවෙලක් කරන්න..
    :nerd::nerd:

    ලොකු ගණන් එපා එකෙක් රුපියල් සීයක් දාමු:yes::yes:

    ඔව් බන්, ඌ නැති උන දවස් වල කට්ටිය කතා උනා 3 මසෙ දනෙට සල්ලි ගිහින් දෙමු කියල. .කට්ටිය ඉදිරිපත් වෙලත් හිටිය සල්ලි දෙන්න.අනෙ මන්දා කට්ටියට අමතක වෙලා.
    මට ඊයෙ රෑ නිකමට වගෙ මතක් උනෙ .

    අනිත් එක ඌ ඇක්ටිව් ඉදපු හොද සිනියර් මෙම්බර් කෙනෙක්.පොඩි දරුවෙකුත් ඉන්නවලු .එච්චරම සල්ලි තියෙන ෆැමිලි එකකුත් නෙවෙයි ලු.මට යන්න උනෙ නෑ මළ ගෙදර ගාල්ලෙ ඉදලත්.

    menna meya thamai - http://www.elakiri.com/forum/member.php?u=391001

    http://www.elakiri.com/forum/showthread.php?t=1661756
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔව් බන්, ඌ නැති උන දවස් වල කට්ටිය කතා උනා 3 මසෙ දනෙට සල්ලි ගිහින් දෙමු කියල. .කට්ටිය ඉදිරිපත් වෙලත් හිටිය සල්ලි දෙන්න.අනෙ මන්දා කට්ටියට අමතක වෙලා.
    මට ඊයෙ රෑ නිකමට වගෙ මතක් උනෙ .

    අනිත් එක ඌ ඇක්ටිව් ඉදපු හොද සිනියර් මෙම්බර් කෙනෙක්.පොඩි දරුවෙකුත් ඉන්නවලු .එච්චරම සල්ලි තියෙන ෆැමිලි එකකුත් නෙවෙයි ලු.මට යන්න උනෙ නෑ මළ ගෙදර ගාල්ලෙ ඉදලත්.

    menna meya thamai - http://www.elakiri.com/forum/member.php?u=391001

    http://www.elakiri.com/forum/showthread.php?t=1661756

    මමත් දැක්කා එ දවස් වල එහෙම කතාවක් ගියා,ඔයා ත්‍රෙඩ් එකක් දාපු එක අගය කරනවා :) අකවුන්ට් නම්බර් එක හොයාගන්න විදියක් නැද්ද,එහෙම කරලා ඔක කන්ෆර්ම් කරගන්න ඔනේ,ඉට පස්සෙ ත්‍රෙඩ් එකක් දැම්මා නම් හරි.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    මමත් දැක්කා එ දවස් වල එහෙම කතාවක් ගියා,ඔයා ත්‍රෙඩ් එකක් දාපු එක අගය කරනවා :) අකවුන්ට් නම්බර් එක හොයාගන්න විදියක් නැද්ද,එහෙම කරලා ඔක කන්ෆර්ම් කරගන්න ඔනේ,ඉට පස්සෙ ත්‍රෙඩ් එකක් දැම්මා නම් හරි.

    මෙකෙ හොදම දෙ මම හිතන විදිහට ග්ට් අයියා මූලික වෙලා සල්ලි එකතු කරල . සමස්ත එලකිරි වැසියන් වෙනුවෙන් එයා සල්ලි වලින්ම ගිහින් දෙන එක , මොකද බැන්ක් කලොත් ලමයගෙ අකොඋන්ට් එකට 18 වෙනකම් සල්ලි ගන්න බෑ හදිසියකටවත්.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මෙකෙ හොදම දෙ මම හිතන විදිහට ග්ට් අයියා මූලික වෙලා සල්ලි එකතු කරල . සමස්ත එලකිරි වැසියන් වෙනුවෙන් එයා සල්ලි වලින්ම ගිහින් දෙන එක , මොකද බැන්ක් කලොත් ලමයගෙ අකොඋන්ට් එකට 18 වෙනකම් සල්ලි ගන්න බෑ හදිසියකටවත්.

    :yes: ඔව් එක තමා හොඳම විදිය..
     
    Status
    Not open for further replies.