කට්ටියට අමතක උනා වත්ද ??

Status
Not open for further replies.

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Ow ow e dawaswala kattiya katha una thamai oya gana.eth mukuth saddayak thibbe na ita passe.dan hari udawwak karana eka hondai.:)

    hm eka thamayi mama th baluwe

    අමතක වෙන්නෙ නෑ මචෝ..:no: දෙතුන් වතාවක කතාවුනා විස්වාසවන්ත කෙනෙක් මූලික වෙන්න ඕනේ..:yes::yes:

    hm , GT ta vm kala thaama reply ekak na

    Aniwa machoo mee gana wada piliwalak yanakota danuwath karnna..adayi man mee awashanawntha siduweema dakke..

    ela machan tx

    tx

    tx

    tx

    tx

    Bump machooo

    tx

    Optiyata pm ekak dala balamu nathnam mee wadeeta swechawen idiri oath wena wiswasa wntha parna samajikayek oath karagamu... mta lap ekka naa 4n eken inne kawru hari thred ekak danna..

    gt ta vm kala thaama reply ekak na / ko meke parana senior members la ?:confused::confused::confused::confused:

    tx

    tx
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    343 Views
    22 Replies including this
    5.20p.m. 23/4/2015

    අනේ මංදා..:confused::confused: දැක්කත් නොදැක්කා වගේ යන උන්ව කොටියම කාපිය..
    18++ කියලා තිබ්බනම් මේ ත්‍රෙඩ් එක දාපු එකාට pm, රෙප් වැහි වැහැලා

    එකා රුපියල් සීය ගාණේ දැම්මනම් මේ වෙනකොට 343 X රු.100=රුපියල් 34,300ක් එකතු වෙලා නේද?

    ඔය අපේම එකෙක්ට නේද පිටුපාන්නේ..ලොකු ගණන් එපා එකෙක් රුපියල් සීයක් දාමු:yes::yes:

    ලොකු පිංකම් බොරු ජාති මාමක බයිලා ඕන නෑනේ.:yes:

    ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මේක හැකි ඉක්මනින් ඒ අදාල කෙනාගෙන් බැංකු ගිණුම් අංකය ඉල්ලගන්න ..පිලිවෙලක් කරන්න..
    :nerd::nerd:

    ලොකු ගණන් එපා එකෙක් රුපියල් සීයක් දාමු:yes::yes:

    හොද අදහසක් මචං :)
    පව් කොල්ලා :sorry:
     
    කට්ටිය පුලුවන් පුලුවන් විදිහට දැම්මනම් හොදටම ඇති.එහෙම අකෞන්ට් එකකට දාද්දි කිසිම විනිවිද බාවයක් නැති නිසයි ජිටි අයියට මූලික වෙලා සල්ලි එකතු කරන්න කියල මැසෙජ් කලෙ කො තාම රෙප්ලයි එකක් නෑ බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GT අයියේ උත්තරයක් දෙන්න...:rolleyes:

    නැත්නම් කට්ටියම එකතු වෙලා වෙනම එකවුන්ට් එකක් ඕපන් කරල දුන්නොත් මොකද අක්කගෙ නමටවත්? එතකොට කට්ටියට සල්ලි දාන්න පුලුවන්නේ..:)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mama edawas wala hoyala baluwama dana ganna labune egollanta mudal prashnayak naha saha mudal adarayak bala poroththu wenne naha kiyalai. :yes:
     
    අපි උදව්වක් කලොත් හොඳයි නේද ඒ වුනාට?:)
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    GT අයියේ උත්තරයක් දෙන්න...:rolleyes:

    නැත්නම් කට්ටියම එකතු වෙලා වෙනම එකවුන්ට් එකක් ඕපන් කරල දුන්නොත් මොකද අක්කගෙ නමටවත්? එතකොට කට්ටියට සල්ලි දාන්න පුලුවන්නේ..:)

    බලමු තව චුට්ටක් ,කගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් නැත්නම් එහෙම හරි කරමු.එත් ඉතින් ඔව කරල අන්තිමට මොනව අහගන්න වෙයිද දන්නෙ නෑ.ඔක මගෙ අකෞන්ට් එකක් කියවිද දන්නෙ නෑ.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    බලමු තව චුට්ටක් ,කගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් නැත්නම් එහෙම හරි කරමු.එත් ඉතින් ඔව කරල අන්තිමට මොනව අහගන්න වෙයිද දන්නෙ නෑ.ඔක මගෙ අකෞන්ට් එකක් කියවිද දන්නෙ නෑ.

    එ අයම කියනවලු නේ ඔනේ නැ කියලා,සාමාන්‍යන් ඔක ඉතින් ලංකාවේ සිරිත තමා,ඔන උනත් ඔනේ නැ කියන එක :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අපි උදව්වක් කලොත් හොඳයි නේද ඒ වුනාට?:)
    Egollanta mudal prashnayak naha kiyalai egollo saha wenath keepa denek kiwwe, egollo e palathe loku business karana aya. enisa salli ekathu karala denwa nam loku gaanak denna ona. Echchra loku gaanak ekathu karanna baha collection daala.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එ අයම කියනවලු නේ ඔනේ නැ කියලා,සාමාන්‍යන් ඔක ඉතින් ලංකාවේ සිරිත තමා,ඔන උනත් ඔනේ නැ කියන එක :rofl:

    හ්ම් ඔව් මචන් , කමක් නෑ එහෙනම් මෙ ත්‍රේඩ් එක වහල දාමු.කො මෙකෙ ඉන්න වැඩි දෙනාගෙ අයිඩියාස් වත් නෑනෙ.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    Egollanta mudal prashnayak naha kiyalai egollo saha wenath keepa denek kiwwe, egollo e palathe loku business karana aya. enisa salli ekathu karala denwa nam loku gaanak denna ona. Echchra loku gaanak ekathu karanna baha collection daala.

    ehema nam meken hambena socchamak dunnoth eka e ayata karana nindawak :rofl:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    හ්ම් ඔව් මචන් , කමක් නෑ එහෙනම් මෙ ත්‍රේඩ් එක වහල දාමු.කො මෙකෙ ඉන්න වැඩි දෙනාගෙ අයිඩියාස් වත් නෑනෙ.

    :yes: e member gana mama inna kale tikak dannawa,mama e dawas wala wena id ehekin dapu thread walata ehema eya comment karala thiyanawa,e ayata atthama ithin salli thiyanawa nam mehema ekathu karala podi ganak dila wadak na,eka e ayata karana aduwak...
     
    Status
    Not open for further replies.