ගෙදර කරන්ට් එක වෙලාවකට පොඩ්ඩක් ගැස්සෙනව. ලොකුවට නෙමේ.. පොඩ්ඩක් විතර ලයිට් වල එලිය ගැස්සෙනව..
ඉතිං මගේ කම්පියුටරේට කරන්ට් එක දීල තියෙන යූ පී එස් එක, ඒ වෙලාවට ටික් ටික් ගානව.. මේක මහ කරදරයක්.. පොඩි වෙනසක් උනත් යූ පී එස් එකේ ස්විච් එක වැටෙනව නෙ..
මොකද මේකට කරන්නෙ ?