UPS එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ගෙදර කරන්ට් එක වෙලාවකට පොඩ්ඩක් ගැස්සෙනව. ලොකුවට නෙමේ.. පොඩ්ඩක් විතර ලයිට් වල එලිය ගැස්සෙනව..
    ඉතිං මගේ කම්පියුටරේට කරන්ට් එක දීල තියෙන යූ පී එස් එක, ඒ වෙලාවට ටික් ටික් ගානව.. මේක මහ කරදරයක්.. පොඩි වෙනසක් උනත් යූ පී එස් එකේ ස්විච් එක වැටෙනව නෙ.. :(

    මොකද මේකට කරන්නෙ ?
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    gedara wiring circuit eka poddak chk karanna . breakers burul wunama ohoma wenwa . ewa chk karala aulak netham electricity board kiyanna . oyage UPS eka hoda nisai power drop weddi ohoma wenne . UPS eke wereddak nowei
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    line interactive oe online UPS use karanna ethakota oya ups eke hama welaawema tic tic gaala switch maaruena seen eka nam naha....ooka ithin maaru unath awlak nahane.....tikak eethata karala thiyanna
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Ups eke beeper eka galawapan. ethakota sadde ahenne nane.

    බීපරේ සද්දෙ නෙමේ.. ස්විච් එකක් හරි රිලේ එකක් හරි වැටෙන සද්දෙ.. කං කරච්චලේ...

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    okata karanna deyak na bn mama danna widihata.
    ups eka ain karoth dimm weddi machine eka off wenawada?

    එච්චර ඩිම් එකක් නෑ.. එනව යනව. පොඩි ගැස්මක් තියෙන්නෙ.. ඩිරෙක්ට් ගැහුවත් අවුලක් වෙන එකක් නෑ.. ඒත් කරන්ට් එක ගියොත්..

    මේවට වගකියන්ඩ ඕන විදුලි බල මණ්ඩලේ
    වයරින් එකේ අවුලක් නෑ..

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉයර් මෆ්ස් දෙකක් ගනිං :yes: :yes:
    යූ පී එස් එක වැකියුම් එකකට දාපං :yes: :yes:
    එක පාර ලොකු ශබ්දෙකට නිරාවරණය වෙලා කං දෙක බීරි කරගනිං :yes: :yes:
    යූ පී එස් එක ගලෝල විසික් කරපං :yes: :yes: