Bus help

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Colombo idan kandy bus1e yanna kochchara wela yanawada? Pandara kiye witara colombo idan kandy bus pita wenawada? Maharagaminuth Kandy bus1k yanawada? Danna kenek reply danna
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද.. මම නම් පාන්දර 4.30ට වගෙත් ගිහිං තියෙනව බස් නං තියෙනව :yes: :yes:
    වෙලාවනං කොච්චර යනවද දන්නෑ සිඞ්හලු :no: :no: බම්ප්
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    බස් එක නම් පැය 4 ක් විතර යනවා..එක්ස්ප්‍රස් කෝච්ච් යනවා....ඒකක් අල්ලාගනින්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    mama hama week ekakatama ekaparak kandy yanawa
    CTB - ude 2...30 ta fisrt eka eka paya 3.5 n kandy
    nathnam 7 n passe yanawanam pera galaha diha traffik set wenwa aduma 11.30 wenawa

    CTB ekaka palayan un kotanne na
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    A/C බස් එකක් කොලඹ ඉඳලා නුවරට යන්න පැය 3ක් විතර යනව.නෝමල් ඒවනම් දන්නෙ නෑ
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Maharagama idan udey 6am idan wagey bus thiyenawa cancer hospital eken patan ganney.
    Apo mama eka paarak gihin epaa unaa. Awissawella patthen yanney.

    Hodama wadey Nugegoda gihin paandura kandy bus ekak ganna eka, ewaanum 4am wagey idan thiyenawaa.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    hondama wade Maharagama Nuwara CTB eke yana eka. hariyata paya 4n nuwara. ude 5 indan bus thiyenawa. mama nitharama yanawa owage. Kandy - Colombo Normal Private walanam yanna epa paya 4.5 / 5 yana welawaluth thiyenawa. A/C nam shep paya 3n yanawa. CTB th hondai. Anika Panadura - Kandy . CTB nam ikmanata yanawa Private nam Kandy Indan Nugegodata paya 5k yanawa. pattama kalakanni bus route ekak. yannanam epa
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    කොලඹ - නුවර A/C ( සාමන්යෙන් පැය 3න් යනවා, යන්න හොදම විදිහ මේක)
    කොලඹ - නුවර Normal ( සාමාන්යෙන් පය 3.5 - 4 කාලයක් යනවා, private නම් ගාටනවා, CTB එක ඇදල යනවා හැබැයි මගදී තේ බොන්න නතර කරනවා)

    මහරගම - නුවර Normal ( CTB විතරයි තියෙන්නේ, අවිස්සාවේල්ල හරහා යන්නේ, ඒ නිසා පැය 3.5-4ක කාලයක් යනවා, උදේ පාන්දර 4 30 ඉදන් මම දන්නා තරමින් බස් තියෙනවා පැය බාගෙන් බාගෙට, මාතලේ බස් එකකුත් තියෙනවා පාන්දර)

    පානදුර - නුවර Normal ( ටිකක් විතර පජා route එකක්, හැබැයි උදෙන්ම යනවනම් හොදම පාර, පලවෙනි බස් එක පානදුරෙන් 3.30 ට තියෙන්නේ, නුගේගොඩට එද්දී 3.50-4.10 විතර වෙනවා, පැය බාගෙන් බාගෙට බස් තියෙනවා, 3.30 බස් එකේ නැග්ගොත් 6 30 වෙද්දී නුවරට එන්න පුළුවන් )

    නුගේගොඩ - නුවර ( පානදුර, නුවර යන උඩහමුල්ලේ ඩිපෝවේ බස් උදේට පටන් ගන්නේ නුගේගොඩින්, බස් එක නාවල හන්දියේ ගහල තියෙනවා, ඉස්සර නම් 6.15 ට බස් එකක් තිබ්බ, තම එක තියෙනවද කියල සුවර් නම් නෑ :no: )

    මීට අමතරව කොටුවෙන් මාතලේ, අම්පාර, බිබිල,මහියංගනය බස් තියෙනවා. එවයේ වෙලාවල් නම් දැන් නෑ, හැබැයි අනිත් බස් වලට වඩා කලින් නම් යනවා!!!
     
    thanku machan
     
    ude pandara nisa aulak na anith welawatanam loweth panadura _ Kandy ewage yanna honda na. Kandy indan nugegodata paya 5k yanawa private un. CTB un nam paya 4n wage enawa
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    ude pandara nisa aulak na anith welawatanam loweth panadura _ Kandy ewage yanna honda na. Kandy indan nugegodata paya 5k yanawa private un. CTB un nam paya 4n wage enawa

    ඔවු බස් නම් පජාතයි :yes::yes:, එත් නුගේගොඩ වගේ ඉන්න කෙනෙක්ට පාන්දර කොටුවට ගිහින් නගිනවට වඩා නුගේගොඩින්ම නැගල එන එක ලේසි, හැබැයි පාන්දර විතරයි, දවල් උණු ගමන් දිගට හරහට traffic නුවර පාරට එනකන්
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    1.Maharagama-kandy bus koheda nawaththala tiyenne Maharagama town1e (ara highway bus nawaththala tiyena thanada,... )?
    2.Kandy walin kiyatada maharagama bus enne?