මම දාපු ත්‍රේඩ් එක හැමොම කොපි කරන්නෙ ඇයි?

miniyamata

Banned
  • Apr 21, 2015
    78
    22
    8
    මම දාපු ත්‍රේඩ් එක හැමොම කොපි කරන්නෙ ඇයි?

    මම විහිලුවක් නෙමෙයි කලේ. මට ඇත්තටම වෙච්ච සිද්දියක්. ඇයි හැමොම මාව විහිලුවකට අරගෙන ඒ ත්‍රේඩ් එක කොපි කරන්නේ. ඇන්ටිලා අන්කල්ලා, අක්කලා එක එක විදියට දානවා. අන්තිමට බල්ලො පූසොත් දායි. ප්ලීස් මචන්ලා විහිලුවට ගන්න එපා. :(:(:(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    well.jpg
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උබද මචං කාලෙකට කලින් සාලේ ඉදන් fruit juice බොන කතාවත් දැම්මේ? මොනවා උනත් උබ අපේ ලේ ටික පිරිසිදු කරනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ok
    ඉතින් දැන් නංගි මොනවද කියන්නේ?
    දැන් සාලෙ මැදින් දුවන්නෙ යටට ඇදලද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබද මචං කාලෙකට කලින් සාලේ ඉදන් fruit juice බොන කතාවත් දැම්මේ? මොනවා උනත් උබ අපේ ලේ ටික පිරිසිදු කරනවා

    :baffled::baffled::lol::lol: කෙල්ලො සාලෙ සැටිය උඩට වෙලා කූල් ඩිරින්ක් බිබී බ්ලූ ෆිල්ම් බලන සීන් එක නේද? අයියෝ සල්ලි :baffled::baffled:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :baffled::baffled::lol::lol: කෙල්ලො සාලෙ සැටිය උඩට වෙලා කූල් ඩිරින්ක් බිබී බ්ලූ ෆිල්ම් බලන සීන් එක නේද? අයියෝ සල්ලි :baffled::baffled:

    ඔව් බන් එකත් පට්ට ආතල් එකක් දුන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් එකත් පට්ට ආතල් එකක් දුන්නේ

    ඔව් බන්.. එලකිරි එකේ විකාර ‍දේශපාලන ත්‍රෙඩ් වල මරාගෙන අප්සට් එකේ ඉන්න දවස් වලට මේ වගේ ත්‍රෙඩ් පට්ට බන් ඇගේ ලේ පිරිසිදු කරගන්න..
     

    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    චාටර් මිනිස්සු අප්පා.. දන්නවනම් කීයටවත් මම ඒ ත්‍රේඩ් එක දාන්නේ නැ..
     
    • Like
    Reactions: mcwolfe