ගන්නේ නෝනාට කියලා..... ඒත් මගේ ඉදිරි දැක්මක් තියෙනවා මගේ S3 එක එයාට දීලා 535 එක මට ගන්න..... මම ඉතින් තනි සිම් එක පාවිච්චි කරන එකෙක් හැටියට අරම තියෙද්දී හිතට නිකන් අවුල් අවුල් වගේ....
උබ නෝනගේ 535 එකට විදින්න එපා ඩෝ.
පව් යකෝ ඒක.
පව් යකෝ ඒක.
ගන්නේ නෝනාට කියලා..... ඒත් මගේ ඉදිරි දැක්මක් තියෙනවා මගේ S3 එක එයාට දීලා 535 එක මට ගන්න..... මම ඉතින් තනි සිම් එක පාවිච්චි කරන එකෙක් හැටියට අරම තියෙද්දී හිතට නිකන් අවුල් අවුල් වගේ....
535 screen shots ganne kohomada ban![]()
උබ නෝනගේ 535 එකට විදින්න එපා ඩෝ.
පව් යකෝ ඒක.

හිතට අවුල් වගේ එහෙම අනිත් සිම් එක නෑ කියලා නොටිෆිකේෂන් එකක් පෙන්වද්දී......![]()
single sim version eka gaththa nam hari neh ayye

පුලුවන්නම් එකක් හොයලා දියණ මම අද ගන්නවා........ කොහෙද බං එක නිකන් කළුනික හොයනවා වගේනේ...... කොහෙවත් සිංගල් සිම් මොඩ්ල් එක නෑ.......![]()

lumia 535 eke messaging wala delivary reports on karanne kohomada?
පුලුවන්නම් එකක් හොයලා දියණ මම අද ගන්නවා........ කොහෙද බං එක නිකන් කළුනික හොයනවා වගේනේ...... කොහෙවත් සිංගල් සිම් මොඩ්ල් එක නෑ.......![]()
ඩයල්කොම් එකේ තියනවා සින්ගල් සිම් ලුමියා 535 එක.
හැබෑයි ගන්න කඩේ සහ කඩේ වොරන්ටි ගැන වගකියන්නේ නෑ.
GDR2 awe insider app eka daagena inna ayata witharai.

මගේ නොකියා ලුමියා 730 සෙටින්ග්ස් වල තියෙන ෆයින්ඩ් මයි ෆෝන් කියන එකේ වෙබ් ලින්ක් එක ලෝඩ් වෙන්නේ නෑනෙ. මෙන්න මෙහෙම එනවා.
Try a different page
We don’t have a page to show you at this link. Try searching for what you want, instead.
හැබැයි පෙන්න තියෙනවා පොඩි ගූගල් මැප් කෑල්ලක් හරියට මම ඉන්න තැන ලොකේට් වෙලා... උඹලට කොහොමද ඒක්? වැඩද?
---------------------------------------------------------------------------------------A. සිරියා;18240076 said:

ei dialcom eka hoda nedda
---------------------------------------------------------------------------------------
lankawata nea kiyanne
menna ape ekekge comment ekak
![]()