Grand Theft Auto V

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    C drive එකේ කොච්චර ඉඩ තියෙනවද?
    C එකේ ඉඩ නැත්නම් install කරන්න බෑ මොකද repack වෙනකොට C එකට ගිහින් එතනින් අනෙක් destination folder එකට copy වෙන එකයි වෙන්නේ.

    C එකේ 45GB තින්නේ ඇති වෙයි ද? :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    C එකේ 45GB තින්නේ ඇති වෙයි ද? :(

    ඔය message එකේ තියෙන්නේ extract වෙන්නේ C එකට කියලනේ :) 45 මදි වෙයි 60ක් වත් ඉඩ හදපන්

    PS අඩෝ උඹද චින්ති? අදුනගන්න ලැබීමත් සතුටක් :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය message එකේ තියෙන්නේ extract වෙන්නේ C එකට කියලනේ :) 45 මදි වෙයි 60ක් වත් ඉඩ හදපන්

    PS අඩෝ උඹද චින්ති? අදුනගන්න ලැබීමත් සතුටක් :P

    :shocked::shocked::shocked::shocked::shocked::oo::oo::oo::oo:

    60ක් හදන්න පුළුවන් වෙයිද මන්දා බං..:baffled: ඉන්ස්ටෝල් උනාට පස්සෙත් ඒ 60ට පිරිලම තිනවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked::shocked::shocked::shocked::shocked::oo::oo::oo::oo:

    60ක් හදන්න පුළුවන් වෙයිද මන්දා බං..:baffled: ඉන්ස්ටෝල් උනාට පස්සෙත් ඒ 60ට පිරිලම තිනවද?

    නෑ නෑ temporary file එකක් ඒ හදාගන්නේ :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    C එකේ 45GB තින්නේ ඇති වෙයි ද? :(

    මෙහෙමයි ඔය repack එක ගැන මම වැඩියේ දන්නේ නෑ නමුත් Core repack එක අනුව temporary space එක 100GB ඕනේ. :P ඒ වගේම ඕක install කරන පැය 5ක් යනවා. ඉතින් 60GB එක පොඩි ගාණක් වියදම් කරලා data අරගෙන download කරන එකයි හොද. :cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නෑ නෑ temporary file එකක් ඒ හදාගන්නේ :)

    53 බං උපරිම පුළුවන්... ෆෝමැට් නොකර වෙන පාටිෂන් එකකින් gb ට්‍රආන්ස්ෆර් කරන්න පුළුවන් සොෆ්ටවෙයා එකක් නැද්ද? :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    53 බං උපරිම පුළුවන්... ෆෝමැට් නොකර වෙන පාටිෂන් එකකින් gb ට්‍රආන්ස්ෆර් කරන්න පුළුවන් සොෆ්ටවෙයා එකක් නැද්ද? :(

    රේඩියෝ ඇක්ටිව් කියනවා 100ක් ඕනෙලු එහෙනම් ඉතින් සෑහෙන ගේමක් දෙන්න වෙනවා :P

    partition manger වගේ එකකින් පුළුවන් වෙයි :)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙහෙමයි ඔය repack එක ගැන මම වැඩියේ දන්නේ නෑ නමුත් Core repack එක අනුව temporary space එක 100GB ඕනේ. :P ඒ වගේම ඕක install කරන පැය 5ක් යනවා. ඉතින් 60GB එක පොඩි ගාණක් වියදම් කරලා data අරගෙන download කරන එකයි හොද. :cool:

    repack එකත් ඩවුන්ලෝඩ් කරා බං.. දැන් තව 60gb ඩවුන්ලෝඩ් කරන්න ගියහම ඇඩේනවනේ... :(:( මගේ C හාර්ඩ් එකේ සම්පුර්ණ තින්නේත් 104gb :( C හාර්ඩ් එකේ ස්පේස් එක වෙන පාර්ටිෂන් එකකින් ඇදලා දාන පුළුවන් විදහක් දන්නවා නම් කියපන්කො.. ෆුල් අනාත අසරණ කෙස් එකක් මේක :(:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රේඩියෝ ඇක්ටිව් කියනවා 100ක් ඕනෙලු එහෙනම් ඉතින් සෑහෙන ගේමක් දෙන්න වෙනවා :P

    partition manger වගේ එකකින් පුළුවන් වෙයි :)

    :(:(:( partition manger එකෙන් වත් ට්‍රයි කරලා බලන්නම් :(:(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :(:(:( partition manger එකෙන් වත් ට්‍රයි කරලා බලන්නම් :(:(

    :P

    dYoHM8i.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    repack එකත් ඩවුන්ලෝඩ් කරා බං.. දැන් තව 60gb ඩවුන්ලෝඩ් කරන්න ගියහම ඇඩේනවනේ... :(:( මගේ C හාර්ඩ් එකේ සම්පුර්ණ තින්නේත් 104gb :( C හාර්ඩ් එකේ ස්පේස් එක වෙන පාර්ටිෂන් එකකින් ඇදලා දාන පුළුවන් විදහක් දන්නවා නම් කියපන්කො.. ෆුල් අනාත අසරණ කෙස් එකක් මේක :(:(

    ඔන්න ඕක නිසා තමයි බන් මම 60GB unlocked එක download කරේ, ඒක දැම්මා ගැහුවා කිසිම දෙයක් install කරන්න නෑ. හදිසියේ file එකක ප්‍රශ්ණයක් වුනොත් ඒක torrent එකෙන් check කරනවා එතකොට corrupt වෙච්ච file එකේ ඒ අදාළ segment එක විතරයි බෑවෙන්නේ (මුළු file එකම නෙවෙයි). :cool: direct බාන එවුන්ට ආයි මුල ඉදලා බාන්න වෙනවා. හිතන්න 2GB වගේ තියෙන file එකක් corrupt වුනා කියලා, එතකොට 2GB ආයි බාන්න වෙනවා. dialog 50 එක දාලා බන්න. එහෙම නැත්නම් අරූට 700 ක් දීලා dvds ටික ගෙදරට ගෙන්න ගන්න. එහෙම නැත්නම් 250 ටත් තියෙනවා ikman එකේ, ඒක ගොඩක් ලාභයි.
    http://ikman.lk/en/gta-v-for-sale-colombo-22
     
    Last edited: