C drive එකේ කොච්චර ඉඩ තියෙනවද?
C එකේ ඉඩ නැත්නම් install කරන්න බෑ මොකද repack වෙනකොට C එකට ගිහින් එතනින් අනෙක් destination folder එකට copy වෙන එකයි වෙන්නේ.
C එකේ 45GB තින්නේ ඇති වෙයි ද?
C drive එකේ කොච්චර ඉඩ තියෙනවද?
C එකේ ඉඩ නැත්නම් install කරන්න බෑ මොකද repack වෙනකොට C එකට ගිහින් එතනින් අනෙක් destination folder එකට copy වෙන එකයි වෙන්නේ.
එහෙනම් E එකේ කොච්චර තියෙනවද කියලා කියපන්ඉන්ස්ටෝල් වෙන්නේ C එකට නෙමෙයි බං... E එකට
corrupted? ආයිත් crack එක බාන්න.
GTA V group එකේ ඒක ඇති,.
C එකේ 45GB තින්නේ ඇති වෙයි ද?
45 මදි වෙයි 60ක් වත් ඉඩ හදපන් 
ඔය message එකේ තියෙන්නේ extract වෙන්නේ C එකට කියලනේ45 මදි වෙයි 60ක් වත් ඉඩ හදපන්
PS අඩෝ උඹද චින්ති? අදුනගන්න ලැබීමත් සතුටක්![]()









ඉන්ස්ටෝල් උනාට පස්සෙත් ඒ 60ට පිරිලම තිනවද?
60ක් හදන්න පුළුවන් වෙයිද මන්දා බං..ඉන්ස්ටෝල් උනාට පස්සෙත් ඒ 60ට පිරිලම තිනවද?

C එකේ 45GB තින්නේ ඇති වෙයි ද?
ඒ වගේම ඕක install කරන පැය 5ක් යනවා. ඉතින් 60GB එක පොඩි ගාණක් වියදම් කරලා data අරගෙන download කරන එකයි හොද. 
නෑ නෑ temporary file එකක් ඒ හදාගන්නේ![]()
53 බං උපරිම පුළුවන්... ෆෝමැට් නොකර වෙන පාටිෂන් එකකින් gb ට්රආන්ස්ෆර් කරන්න පුළුවන් සොෆ්ටවෙයා එකක් නැද්ද?


මෙහෙමයි ඔය repack එක ගැන මම වැඩියේ දන්නේ නෑ නමුත් Core repack එක අනුව temporary space එක 100GB ඕනේ.ඒ වගේම ඕක install කරන පැය 5ක් යනවා. ඉතින් 60GB එක පොඩි ගාණක් වියදම් කරලා data අරගෙන download කරන එකයි හොද.
![]()

මගේ C හාර්ඩ් එකේ සම්පුර්ණ තින්නේත් 104gb
C හාර්ඩ් එකේ ස්පේස් එක වෙන පාර්ටිෂන් එකකින් ඇදලා දාන පුළුවන් විදහක් දන්නවා නම් කියපන්කො.. ෆුල් අනාත අසරණ කෙස් එකක් මේක 
රේඩියෝ ඇක්ටිව් කියනවා 100ක් ඕනෙලු එහෙනම් ඉතින් සෑහෙන ගේමක් දෙන්න වෙනවා
partition manger වගේ එකකින් පුළුවන් වෙයි![]()


partition manger එකෙන් වත් ට්රයි කරලා බලන්නම් 
repack එකත් ඩවුන්ලෝඩ් කරා බං.. දැන් තව 60gb ඩවුන්ලෝඩ් කරන්න ගියහම ඇඩේනවනේ...මගේ C හාර්ඩ් එකේ සම්පුර්ණ තින්නේත් 104gb
C හාර්ඩ් එකේ ස්පේස් එක වෙන පාර්ටිෂන් එකකින් ඇදලා දාන පුළුවන් විදහක් දන්නවා නම් කියපන්කො.. ෆුල් අනාත අසරණ කෙස් එකක් මේක
direct බාන එවුන්ට ආයි මුල ඉදලා බාන්න වෙනවා. හිතන්න 2GB වගේ තියෙන file එකක් corrupt වුනා කියලා, එතකොට 2GB ආයි බාන්න වෙනවා. dialog 50 එක දාලා බන්න. එහෙම නැත්නම් අරූට 700 ක් දීලා dvds ටික ගෙදරට ගෙන්න ගන්න. එහෙම නැත්නම් 250 ටත් තියෙනවා ikman එකේ, ඒක ගොඩක් ලාභයි.