windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගන්නේ නෝනාට කියලා..... ඒත් මගේ ඉදිරි දැක්මක් තියෙනවා මගේ S3 එක එයාට දීලා 535 එක මට ගන්න..... මම ඉතින් තනි සිම් එක පාවිච්චි කරන එකෙක් හැටියට අරම තියෙද්දී හිතට නිකන් අවුල් අවුල් වගේ....

    උබ නෝනගේ 535 එකට විදින්න එපා ඩෝ.
    පව් යකෝ ඒක.
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    හිතට අවුල් වගේ එහෙම අනිත් සිම් එක නෑ කියලා නොටිෆිකේෂන් එකක් පෙන්වද්දී...... :oo::baffled:

    single sim version eka gaththa nam hari neh ayye
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    single sim version eka gaththa nam hari neh ayye

    පුලුවන්නම් එකක් හොයලා දියණ මම අද ගන්නවා........ කොහෙද බං එක නිකන් කළුනික හොයනවා වගේනේ...... කොහෙවත් සිංගල් සිම් මොඩ්ල් එක නෑ....... :dull:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පුලුවන්නම් එකක් හොයලා දියණ මම අද ගන්නවා........ කොහෙද බං එක නිකන් කළුනික හොයනවා වගේනේ...... කොහෙවත් සිංගල් සිම් මොඩ්ල් එක නෑ....... :dull:

    ගෙන්නලා දෙන තැන් තියෙනවා එත් ඉතින් Warranty තමයි අවුල :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුලුවන්නම් එකක් හොයලා දියණ මම අද ගන්නවා........ කොහෙද බං එක නිකන් කළුනික හොයනවා වගේනේ...... කොහෙවත් සිංගල් සිම් මොඩ්ල් එක නෑ....... :dull:

    ඩයල්කොම් එකේ තියනවා සින්ගල් සිම් ලුමියා 535 එක.
    හැබෑයි ගන්න කඩේ සහ කඩේ වොරන්ටි ගැන වගකියන්නේ නෑ.
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඩයල්කොම් එකේ තියනවා සින්ගල් සිම් ලුමියා 535 එක.
    හැබෑයි ගන්න කඩේ සහ කඩේ වොරන්ටි ගැන වගකියන්නේ නෑ.

    ei dialcom eka hoda nedda
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ නොකියා ලුමියා 730 සෙටින්ග්ස් වල තියෙන ෆයින්ඩ් මයි ෆෝන් කියන එකේ වෙබ් ලින්ක් එක ලෝඩ් වෙන්නේ නෑනෙ. මෙන්න මෙහෙම එනවා.

    Try a different page
    We don’t have a page to show you at this link. Try searching for what you want, instead.


    හැබැයි පෙන්න තියෙනවා පොඩි ගූගල් මැප් කෑල්ලක් හරියට මම ඉන්න තැන ලොකේට් වෙලා... උඹලට කොහොමද ඒක්? වැඩද?

    A. සිරියා;18240076 said:
    meka balapan machan..

    See this
    ---------------------------------------------------------------------------------------
    lankawata nea kiyanne :frown:

    menna ape ekekge comment ekak :lol:

    307vo6h.jpg
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මචන් මම මේ ත්රෙඅඩ් එකේ හැමෝම වගේ දාල තියෙන 535 එකේ touch ප්‍රශ්නය ගැන හොයල බැලුවා. මගේ යාලුවෝ දෙන්නෙක්ගේ ෆෝන් වල ඔය කියපු ප්‍රශ්නය තුබුන. උන් දෙන්න ෆෝන් එකට අම්බානක බැන බැන හිටියේ. එත් පස්සේ ඩෙනිම් update එක දැම්මට පස්සේ වැඩේ හරි ගියා. දැන් අව්ලක් නෑ.
     
    Status
    Not open for further replies.