ඉංගිරිසි

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රුසියන් කාරයෝ දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?
    .
    ජපන් කාරයෝ දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?
    .
    ඉතාලි කාරයෝ දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?
    .
    කොරියන් කාරයෝ දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?
    .
    සිංහල මිනිස්සු දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?

    දැකලා නැත්නම් බම්බලපිටිය පැත්තේ ගිහින් බලහන්කො. කෙල්ලෝ කෙල්ලෝ ඉංගිරිසියෙන් කතා කර කර යන හැටි. උන් ඒ කතා කරන්නේ භාෂාවක් විදියට නෙමෙයි. ආභරණයක් විදියට. හරියට මිනිස්සු රත්තරං මාල, කරාබු දාන්නේ තමන්ගේ තත්වේ පෙන්නන්නේ. අන්න ඒ වගේ. කට්ටියගේ හිතේ ඉංගිරිසි කියන්නෙත් ආභරණයක් කියලා.
    කවදාවත් සුද්දෙක් එක්ක English කතා කරද්දී වැරදුනොත් උ මොනවත් කියනවද ? උ අපිට හිනා වෙනද ? නෑ මොකද එක අපේ මව් භාෂාව නෙමෙයි.
    එත් ලංකාවේ එකෙක් එක්ක කතා කරද්දී වැරදුනොත් බලපන්කො.
    ගෙදර එනකොට මුළු ගමම දන්නවා.

    :rofl:
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කවදාවත් සුද්දෙක් එක්ක English කතා කරද්දී වැරදුනොත් උ මොනවත් කියනවද ? උ අපිට හිනා වෙනද ? නෑ මොකද එක අපේ මව් භාෂාව නෙමෙයි.
    එත් ලංකාවේ එකෙක් එක්ක කතා කරද්දී වැරදුනොත් බලපන්කො.
    ගෙදර එනකොට මුළු ගමම දන්නවා.

    Aththama thamai bn. Ekane apita lajja.:oo:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Sahathika aththa machan...

    * lankawe minissunge gathiyak nthiyanawa hema welema anith ekata kelawenakal balan inne hina wenna...
    * hina wena eka danne na u utamai hina wenne kiyala...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මචං අපි වගේ රටකට ඉංග්‍රීසි කියන්නේ අතවශ්‍ය දෙයක්. උබට ඔච්චර තරහනම් උබේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න එපා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවදාවත් C# ඇප් දෙකක් C# වලිං කතා කරනව දැකල තියෙනවද ?
    කවදාවත් C ඇප් දෙකක් C වලිං කතා කරනව දැකල තියෙනවද ?
    කවදාවත් C++ ඇප් දෙකක් C++ වලිං කතා කරනව දැකල තියෙනවද ?
    කවදාවත් Java ඇප් දෙකක් Java වලිං කතා කරනව දැකල තියෙනවද ?

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගෙ ගම අනුරාජපුරේ :yes: :yes:
    දවසක් මම බම්බලපිටිය පැත්තෙ ගිහිං නම ඉන්ගිරිසියෙන් නම ලියද්දි මුල අකුර කැපිටල් කරන්න අමතක වුනා :yes: :yes:
    මං ආපහු බස් එකෙන් බැහැල ගමේ පාර දිගේ එද්දි ගමේම මිනිස්සු මඟෙන් අහනව උඹ නමේ මුල අකුර කැපිටල් කලේ නෑ නේ කියල :yes: :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කතාවනම් ඇත්ත. හැබැයි ඔය තත්වේ තියන එකම රට ලන්කාව නෙමෙයි. ඉන්දියාවේත් තියනවා ඔක. හැබැයි අනික් රටවලනම් නැ. ප්‍රන්ශය, ඉතාලිය සහා කැනඩාවේ කුබෙක් වගේ පැතිවල ප්‍රන්ශ බාශාවට තියනවා ඉන්ග්‍රීසියට වඩා පිලිගැනීමක්..
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ape kattiya balan innema thawa kenekta waradenakan thamai hina wenna.

    English gana kiyanawanam kawru kohoma kiwwath waradi waradi hari igena ganna ona.
    Japan,russia,china,korea wage ratawala computer,mobile phone wage hamadema egolange bashawalin thamai wada.enisa egollanta english godak wadagath wenne na.thama ithin apita ewage thathwayak nane.
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    සිරා කතාව බං.. බමබලපිටි‍යේ තූටි කොට ගව්ම් අදන් යන අක්කිලා නම් හලි හොදයි එව්නාට :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    අනේ මචං අපි වගේ රටකට ඉංග්‍රීසි කියන්නේ අතවශ්‍ය දෙයක්. උබට ඔච්චර තරහනම් උබේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න එපා.

    ඔන්න ඔන්න ඉතිං වැරදියට තේරුං ගත්ත
    මේ කියන්නෙ වෙන කතාවක්...
    ඉංග්රිස් වලින් පඩ ෂෝ දාන එවුං ගැන මේ කියන්නෙ
    නැතුව ඉංග්‍රීසි ඉගෙන ගන්න එක බාල්දු කලා නෙමේ..

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනේ මචං අපි වගේ රටකට ඉංග්‍රීසි කියන්නේ අතවශ්‍ය දෙයක්. උබට ඔච්චර තරහනම් උබේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න එපා.

    ඔන්න කිව්වා ඉතින්.
    මන් කිව්වෙ ඉන්ගිරිසි ඉගෙන ගන්න එපා කියලා නෙමේ. ඉන්ටෙර්විව් වලට ගිහින් අරු ඉන්ගිරිසියෙන් අහද්දි සින්හලෙන් කතා කරන්න නෙමෙ.
    සින්හලයො දෙන්නෙක් කතා කරද්දි ඉන්ගිරිසියෙන් කතා කරන්නෙ අයි. ගොඩක් උන් එහෙම කරන්නෙ අනික් උන්ට පෙන්න.ඉන්ගිරිසි නැතුව බැ. එත් ගමෙ නිකන් වටෙ උන්ට පෙන්න කත කරන එක වැරදි නද්ද
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කවදාවත් C# ඇප් දෙකක් C# වලිං කතා කරනව දැකල තියෙනවද ?
    කවදාවත් C ඇප් දෙකක් C වලිං කතා කරනව දැකල තියෙනවද ?
    කවදාවත් C++ ඇප් දෙකක් C++ වලිං කතා කරනව දැකල තියෙනවද ?
    කවදාවත් Java ඇප් දෙකක් Java වලිං කතා කරනව දැකල තියෙනවද ?

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    මගෙ ගම අනුරාජපුරේ :yes: :yes:
    දවසක් මම බම්බලපිටිය පැත්තෙ ගිහිං නම ඉන්ගිරිසියෙන් නම ලියද්දි මුල අකුර කැපිටල් කරන්න අමතක වුනා :yes: :yes:
    මං ආපහු බස් එකෙන් බැහැල ගමේ පාර දිගේ එද්දි ගමේම මිනිස්සු මඟෙන් අහනව උඹ නමේ මුල අකුර කැපිටල් කලේ නෑ නේ කියල :yes: :yes:

    Uba nan zombie dial ekakma thama
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ප්‍රන්ශය, ඉතාලිය සහා කැනඩාවේ කුබෙක් වගේ පැතිවල ප්‍රන්ශ බාශාවට තියනවා ඉන්ග්‍රීසියට වඩා පිලිගැනීමක්..

    Agreed
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    සිංහල අලුත් අවුරුද්දට ගොඩක් උන් සුබපැතුවේ English වලින්. ඒක මහා කැත සිද්දිය. අපිම අපේ භාෂාව බල්ල්දු කරගන්නාවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිංහල අලුත් අවුරුද්දට ගොඩක් උන් සුබපැතුවේ English වලින්. ඒක මහා කැත සිද්දිය. අපිම අපේ භාෂාව බල්ල්දු කරගන්නාවා.
    උබ මගුලක් කතා කරනවා.. මම මේ ලගදි නුවර තැන්නේකුඹුරේ ගෙදරකට ගියා.. ගෙදර ලමයා අවුරුදු 12-13ක් ඇති අමු සින්හල... තාත්තට ඩැඩි... අම්මට මමි... වෙලාවට ගෙදර බල්ලට නම් නම කියලා කතාකරනවා නැත්තම් ඌට පපී කිව්වොත් වස ලැජ්ජාව.. ඉන්ගිරීසී මාද්ය ඉස්කොලෙකට යන්නේ කෙල්ල..