machn dan oke time based ney data thiyenne. api kohomada danaganne mona welawata kochcharak data ithuruda kiyala ?
රුපියල් 1000ක් සල්ලි බැන්ද....
සිම් එකේ ඩිපොසිට් රුපියල් 750...
පෝස්ට් පේඩ් සිම් එකක්...
මාසේ රෙන්ටල් එක රුපියල් 550....
ගොඩක් ලාබයි..
වෙන එටිසලාට් සිම් වලට වඩා ස්පීඩ්..
එයාගේ අකවුන්ට් නම්බෙර් එකට සල්ලි දාන්න...
බැංකුවෙන් ලැබෙන ස්ලිප් එක ෆොටෝ අරගෙන හෝ ස්කෑන් කරලා,
ඔයාගේ ID එකේ දෙපැත්ත ස්කෑන් කරලා හෝ ෆොටෝ අරගෙන,
බැංකුවේ පොතේ නමයි, ඔයාගේ බෑන්ක් අන්කෙයි වදින්න ෆොටෝ අරගෙන හෝ ස්කෑන් කරලා,
ඔයාට කුරිය කරලා සිම් එක ලැබෙන්න ඕන ලිපිනය හා ෆෝන් නම්බර් එක එක්ක මේල් එකක් දාන්න...
සිම් එක පස්සෙන්දට ගෙදරටම ඒවි...
Etisalat magul wala balance eka balaganna ba bn. jarawak. e awla natnm gannawa.
balance balanna bariwa oya 6-12pm hambena 1GB pannala use karot hoda bilak ei
රුපියල් 1000ක් සල්ලි බැන්ද....
සිම් එකේ ඩිපොසිට් රුපියල් 750...
පෝස්ට් පේඩ් සිම් එකක්...
මාසේ රෙන්ටල් එක රුපියල් 550....
ගොඩක් ලාබයි..
වෙන එටිසලාට් සිම් වලට වඩා ස්පීඩ්..
එයාගේ අකවුන්ට් නම්බෙර් එකට සල්ලි දාන්න...
බැංකුවෙන් ලැබෙන ස්ලිප් එක ෆොටෝ අරගෙන හෝ ස්කෑන් කරලා,
ඔයාගේ ID එකේ දෙපැත්ත ස්කෑන් කරලා හෝ ෆොටෝ අරගෙන,
බැංකුවේ පොතේ නමයි, ඔයාගේ බෑන්ක් අන්කෙයි වදින්න ෆොටෝ අරගෙන හෝ ස්කෑන් කරලා,
ඔයාට කුරිය කරලා සිම් එක ලැබෙන්න ඕන ලිපිනය හා ෆෝන් නම්බර් එක එක්ක මේල් එකක් දාන්න...
සිම් එක පස්සෙන්දට ගෙදරටම ඒවි...
බැංකු පොත මොකටද බං. අයී ඩී එක ස්කෑන් කරල යවන එක ඩේන්ජරස් නෑ නේද?
බැංකු පොත මොකටද බං. අයී ඩී එක ස්කෑන් කරල යවන එක ඩේන්ජරස් නෑ නේද?
පැකේජ් නිසා වෙන්න ඇති.
මම කලින් කපල් සිම් දෙකක් ගත්ත මෙයාගෙන්....
ඒ නිසා බයක් නැහැ...
හම්බ සලාට් ගන්න එපෝ