Uraj
ඔය Uraj කියන කෙනා Unity එකේ laptop sell කරන shop එකේ නම කියන්න පුලුවන්ද? එතකොට අපිට පුළුවන්නේ එතනින් laptop නොගෙන ඉන්න.
Ape Uraj Lap karanawa wage...Mokada Gana Aduwata Gilmart,Galthara Dapu lap Unity Eke Denne..ithin kattiya Wasi nisa gannawa. Anthimata nathi case.
ඔය Uraj කියන කෙනා Unity එකේ laptop sell කරන shop එකේ නම කියන්න පුලුවන්ද? එතකොට අපිට පුළුවන්නේ එතනින් laptop නොගෙන ඉන්න.
උදේ 8 ඉදන් හවස 6 වෙනකන් තියෙන 15GB data bundle එක ගැන විතරක් හිතුවත් Rs.550ට ලාබයි. මම දැනට Etisalat (Freedom) 7GB - Rs.450 එක පාවිච්චි කරනවා. ඒ නිසා Etisalat වල speed එක හොඳ බව දන්නවා.
ඒක 2GB වත් වුණානම්.
Etisalat එකේ data balance check කරන system එක ගැන මමත් complain කරලා තියෙනවා. සමහර වෙලාවට ඒ page එක වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට update වෙලා නැහැ. E-buddy එක install කරගන්න එකත් හොඳයි. Bill එක නම් මෙතනින් බලන්න පුළුවන්.
ඒ නිසා වෙන්න ඇති මම මීට කලින් 



