Etisalat New 20GB - 550 Rental Data Package

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Api Mokagen Hari , Apita Wasi Dee Ne machan ganne. Ehema nam Arabi karayange Thel ganna Ona Wenneth na ne....Eth ehema Karanna ba ne...Hamoth Ekkama Hodin Hitiyama Kisi Prashnayak na...Ona Thanaka Hoda , Naraka 2Golloma Innawa ne...Api Hoda Unama Echcharai... Good Luck !!

    මම මෙච්චර කල් පාවිච්චි කලේ හච්... රුපියල් 490ක් දැම්මම 9GB ලැබෙන්නේ... ඒත් මෙතන 550කට 20GB දෙනවනේ...
    කොච්චර ලාභයක්ද එතනම...
    උදේ 400MB ෆිල්ම් එකක් ආව විනාඩි 5ක් යද්දී..
    කලින් පැය 1/2 ක් විතර ඉන්න වෙනවා..
    ඒ කියන්නේ වේගේ අතිනුත් ඉහලයි...
    මෙහෙට සිග්නල් කටු දෙකයි තියෙන්නේ..
    ඒත් ගොඩක් ස්පීඩ්..
    කවුරු දුන්නත් තරහ කාරයෙක් දුන්නත් අපිට ගැලපෙනවා නම්, ඒ වගේම පහසුයි නම් අනිවා අපි බලන්න ඕන අපේ ලෙහෙසිය...
    මොකටද අපි වැඩිපුර ගෙවල වෙන ආයතන පොහොසත් කරවල අතින් පාඩු විඳින්නේ...
    මිට වඩා හොඳ එකක් දුන්නොතින් වෙන ආයතනයකින්,
    මෙයා රෙකමන්ඩ් කරනවා නම් හොඳයි කියල අනිවා මේකෙන් ඒකට මාරු වෙනවා...
    අපිට එළකිරියේ හිත හොඳ කොල්ලෙක් කීයක් හරි හොයාගෙන, දියුණු වෙන එක වටිනවා බං....
    ජය වේවා...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    :yes::cool::cool::cool::cool:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Etisalat Data Sim

    Etisalat New 20GB - 550 Rental Data Package
    Monthly 20GB Data FREE
    Monthly Rental 550/=
    මේකෙනුත් ඕන

    ගාන කීයද?
    දෙකක්ම ගන්නවා සීයක් වත් අඩු කරලා දෙන්න බෑ ද? :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට..:yes:

    විශ්වාසවන්ත කෙනෙක්. මාත් ගත්ත සිම් පාවිච්චි කරනවා. බය නැතුව ගන්න. :)
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    thama data details bala ganda baha ban my page ekata giyama "This Service is only available for Etisalat Internet Users" mehema enawa
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    බම්ප්

    අළුත්ම Etisalat 20GB Data Package එක

    මාසිකව ගිගා බයිට් 20ක ඩේටා නොමිලේ
    මාසික ගාස්තුව රු.550/=
    • උදේ 8 ඉඳලා, හවස 6 වෙනකල් - 15GB
    • හවස 6 ඉඳලා , රෑ 12 වෙනකල් - 1GB
    • රෑ 12 ඉඳලා , උදේ 8 වෙනකල් - 4GB
    Sim එක රු.xxx/=යි.
    Deposit රු.xxx/=යි. (package එක එපා නම්, Deposit කරපු රු.xxx/= ආයෙ ගන්න පුළුවන්)
    මුළු ගාන රු.xxx/= යි.

    කතා කරන්න: 072-xxxxxxx
    <<ඇවිත් ගන්නවා නම්, කෝල් එකක් දීලා xxxxට එන්න. දුර අයට කුරියර් කරලා එවනවා, ඉල්ලපු දවසට පහුවෙනිදා ලැබෙනවා. අවම කුරියර් ගාස්තුව රු.xxx/=යි>>
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    machan mata ekak set una deposit thiyanna one nane ai bn ee ?

    Dan na bun. Math Deposit thiyala mage Package eka, mama Gaththeth.Ithin mona kathada.. Samahara Un Comm ganna Thanhawe Eka eka Jilmart danawa...Samahara un Goverment Prmotion danna Hora Pay Sheet Edit karala th danawa..Oya wage un ta Id Deddi parissamen. Un Comm , Sells Wadi karaganna Wena ID walata Sim active karala , Tika Dawasin ain karanawa. Samahara Welawata ID walata Active Karala , Denawa , ID nathi unta... Hora wadak Giyoth Id eke Ekata thamai sorry.com...Eka Eka jathiye un innawa ne bun. Mama oya jalthara Kisima Deyak karanne na...Genuine Vidiyata , Wade karala , Paduwe Innawa..Hitha nidahas,,Anika hamadama karanna Epai..

    Ape Uraj Lap karanawa wage.uth hora pare ewa denne na..Genuine badu denne..math danna unta uwa thamai recomm karanne.Mokada Gana Aduwata Gilmart,Galthara Dapu lap Unity Eke Dennema..ithin kattiya Wasi nisa gannawa. Anthimata nathi case. Genuine Company Rulz Anuwa wada karama matath hodai , Gaththa Kenatath Hodai...Good Luck !
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    Dan na bun. Math Deposit thiyala mage Package eka, mama Gaththeth.Ithin mona kathada.. Samahara Un Comm ganna Thanhawe Eka eka Jilmart danawa...Samahara un Goverment Prmotion danna Hora Pay Sheet Edit karala th danawa..Oya wage un ta Id Deddi parissamen. Un Comm , Sells Wadi karaganna Wena ID walata Sim active karala , Tika Dawasin ain karanawa. Samahara Welawata ID walata Active Karala , Denawa , ID nathi unta... Hora wadak Giyoth Id eke Ekata thamai sorry.com...Eka Eka jathiye un innawa ne bun. Mama oya jalthara Kisima Deyak karanne na...Genuine Vidiyata , Wade karala , Paduwe Innawa..Hitha nidahas,,Anika hamadama karanna Epai..

    Ape Uraj Lap karanawa wage...Mokada Gana Aduwata Gilmart,Galthara Dapu lap Unity Eke Denne..ithin kattiya Wasi nisa gannawa. Anthimata nathi case. Genuine Company Rulz Anuwa wada karama matath hodai , Gaththa Kenatath Hodai...Good Luck !
    sira sira machan kavada venalana thiynwa da oka speed eka kohomada man kalin etisalat use kara man godak ma kranne online game gahana eka eka sarin sare DC venwa bn okath ohoma veida dan na :baffled::baffled:
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    Etisalat New 20GB - 550 Rental Data Package

    Aluthen Awe...:)

    Monthly 20GB Data FREE :cool:
    Monthly Rental 550/= :)

    Ude 8 Idan , Hawasa 6 Wenakan - 15GB FREE :cool::cool:

    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE :nerd:

    Raa 12 Idan , Ude 8 Wenakan - 4GB FREE :)

    (( Hawasa 6 Idan , Raa 12 Wenakan Thamai Data Tikak Adu... 1 GB :nerd: ...Anith Welawata nam Godak labayi...:)..))

    Ona aya Innawa nam P.m ekak Danna..:cool:. Mechchara laba Package Ekak Kisima Network Ekak Deela nam na thama...

    Elakiri eke Godak aya magen packages aran athi...
    Vishvashayen Wade karala Denawa...Gaththa aya Dannawa. Comment Athi kalin Tread wala :)

    me mage Couple Sims Tread :- http://www.elakiri.com/forum/showthread.php?t=1661763

    etisalt walin ay COD gahanna bari ambanaka lag wenwa. anith networks supiri
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ස්පීඩ්

    වෙන එටිසලාට් සිම් වලට වඩා ස්පීඩ්..
    ඔයාට කුරිය කරලා සිම් එක ලැබෙන්න ඕන ලිපිනය හා ෆෝන් නම්බර් එක එක්ක මේල් එකක් දාන්න...
    සිම් එක පස්සෙන්දට ගෙදරටම ඒවි...

    1. වෙන එටිසලාට් සිම් වලට වඩා ස්පීඩ්.. කියල තියෙන්නේ. Etisalatල අලුතින් මොනවහරි upgrade කරලද? අපිට දැන් තියෙන SIM දීල අලුත් ස්පීඩ් වැඩි SIM ගන්න පුලුවන්ද?

    2. කුරිය service එකෙන් ගෙදරට එනකොට මමම ගෙදර ඉන්න ඕනද?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    1. වෙන එටිසලාට් සිම් වලට වඩා ස්පීඩ්.. කියල තියෙන්නේ. Etisalatල අලුතින් මොනවහරි upgrade කරලද? අපිට දැන් තියෙන SIM දීල අලුත් ස්පීඩ් වැඩි SIM ගන්න පුලුවන්ද?

    2. කුරිය service එකෙන් ගෙදරට එනකොට මමම ගෙදර ඉන්න ඕනද?

    Speed Nam Normaly mage nam 4 - 5 MBPS enawa..

    Oyama Gedara inna Ona na. Kata hari ganna Kiwwama Hari...