මෝඩ ගමේ බයියන්ටයි මේ කියන්නේ.
සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තේ බල්ලෙක් වගේ බිම දිගේ ඇදගෙන ගිහින්. පස්සේ කුඩුවට දැම්මා ම කන්න දුන්නේ බෙලෙක් පිගානේ. එකෙත් කුබි වහල ඉඳල තියෙන්නේ. නිදාගත්තේ නිකන් සෙමෙන්ති පොලවේ. එ මනුස්සයා බෝම්බ පහරවල් කාල ශරීරය පුරාම යකඩ. එත් ඔහු පපුවේ අමාරුව හෝ වෙනත් රෝග තියනවා කියල රෝහල් ගත උනේ නැහැ. රෝහල් ගත උනානම් ගත උනේ අත්‍යවශ්‍ය කාරණයකදී විතරයි.
ඔන්න ඔහොමයි මහින්දගේ මිනීමරු ආණ්ඩුව සරත් ෆොන්සේකාට සැලකුවේ.
නමුත් අද බැසිල් සැපට ගෙවන වාට්ටුවක සැප ගන්නවා. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා දැන් බැසිල් දැන් සැප ගන්නවා. ලොවෙත් නැති ගජ බින්න කියමින් පපුවේ අමාරුව හදුනා කියල තුන් දෙනාම එකවර රෝහල් ගත වෙලා. නමුත් අපේ ආණ්ඩුව සතුරාටත් මෛත්‍රී කළා.
බැරිවෙලාවත් මේකේ අනෙක් පැත්ත උනානම් මහින්ද මෛත්‍රීට කොහොම සලකයිද. ?

Last edited:
ara gaanige case eka atta kiyala mun opputh karanawa