ගමේ_බයියනේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මෝඩ ගමේ බයියන්ටයි මේ කියන්නේ.



සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තේ බල්ලෙක් වගේ බිම දිගේ ඇදගෙන ගිහින්. පස්සේ කුඩුවට දැම්මා ම කන්න දුන්නේ බෙලෙක් පිගානේ. එකෙත් කුබි වහල ඉඳල තියෙන්නේ. නිදාගත්තේ නිකන් සෙමෙන්ති පොලවේ. එ මනුස්සයා බෝම්බ පහරවල් කාල ශරීරය පුරාම යකඩ. එත් ඔහු පපුවේ අමාරුව හෝ වෙනත් රෝග තියනවා කියල රෝහල් ගත උනේ නැහැ. රෝහල් ගත උනානම් ගත උනේ අත්‍යවශ්‍ය කාරණයකදී විතරයි.

ඔන්න ඔහොමයි මහින්දගේ මිනීමරු ආණ්ඩුව සරත් ෆොන්සේකාට සැලකුවේ.

නමුත් අද බැසිල් සැපට ගෙවන වාට්ටුවක සැප ගන්නවා. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා දැන් බැසිල් දැන් සැප ගන්නවා. ලොවෙත් නැති ගජ බින්න කියමින් පපුවේ අමාරුව හදුනා කියල තුන් දෙනාම එකවර රෝහල් ගත වෙලා. නමුත් අපේ ආණ්ඩුව සතුරාටත් මෛත්‍රී කළා.

බැරිවෙලාවත් මේකේ අනෙක් පැත්ත උනානම් මහින්ද මෛත්‍රීට කොහොම සලකයිද. ?




 
Last edited:

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    hinga kaala gaththa field marshal yalu..

    11169927_828186057263267_70557604675294850_n.png
     
    Jan 24, 2013
    275
    63
    0
    ඕකුන් වහල්ලු බන්. මොලේ තියෙන්නේ තනිකර ගූ සහ මැටි. අරහෙන් හොදයි කිවුවොත් අප්පුඩ් ගහනවා නරකයි කිවුවත් අප්පුඩි ගහනවා
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    hinga kaala gaththa field marshal yalu..

    pala ponnayo.. laksha 62k janathawa kamaththa pala karapu eka higa kamak da.. chandeta kalin kiwane Sarath fonsekawa inna thanen eliyata gannawa kiyala. api chande dunne ekatai

    balu mahindayawat e wage hire danna one
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බීඩි කොටා;18251380 said:
    ඕකුන් වහල්ලු බන්. මොලේ තියෙන්නේ තනිකර ගූ සහ මැටි. අරහෙන් හොදයි කිවුවොත් අප්පුඩ් ගහනවා නරකයි කිවුවත් අප්පුඩි ගහනවා

    true