අනික් උන් ඇන්දට අවුලක් නැ, කලිසම බැනියම, කුර්තාව, ඩෙනිම සාය, හැට්ටේ, ජන්ගිය, ලුන්ගිය, ටයි එක බො එක, ඒත් රජාට කඩේ යන ජාතිවාදේ පතුරන බොලාලා ඒකිඅකලිසම් ඇදගෙන කරන එකයි හිරිකිත.. සරමෙන් කරන සුත්තක් කරහන්.. අනික් සින්හල මිනිස්සු පාරේ බැහැලා යන්න ඔනේ..
නැතුව ඉන්ගිරීසි සින්දු කියන එකවත් නටන එක අවුලක් නැ. අවුල උබලගේ ක්රියාව කට වචනෙට නොගැලපීමයි..
ඔතන කැ ගහපු උන් කිව්වේ බටහිර බලවේග වලට ඔනා නිසා ගොටාව ගෙනාවයි කියලා.. ඉතින් හත් ඉලව්වේ ඒක සරමක් ඇදන් කියපන්කො.. බටහිර කලිසම ඇදගෙන රට කඩනවලු.. ඒක තමුන්ගේ ජාතික අදුම ඇදගෙන කියන්න බයද?
ඔතන හිටිය වීරවන්ශ කියන හිවලා බලහන්.. ඌ මිනිහෙක්ද? බලේ ඉන්නකොට කිව්වේම එන්ගලන්තකාරයො කෙලිනවා කියලා බලන් ගියාම මිනිහගේ ගැනි හොර පාස්පොට් හදන් ගිහින් තියෙන්නෙත් එන්ගලන්තේ.. ක්රියාවට කටවචනේ ගැලපීමක් නැ පොන්z...