වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ ජාතික බලවේගය මනින්නෙ උඹේ යාලු‍ව‍ා ගෙන්ද? :rofl::rofl::rofl:

    අනික උඹේ යාලුව‍ා කියන කතාවෙ වැරැද්දකුත් නැහැ. මොකද උ දන්නවා උඹ චන්දෙ දීපු පැත්තෙ ඉන්නෙ යුද්දෙ කරද්දි කකුලෙන් ඇදපු රටේ විනාස කරපු සෙට් එකක් කියල. ඉතින් උ උඹට දේශ‍ද්රෝහියා කියන එකේ වරදක් නැහැ. ඒක තේරැන් ගනින්.

    හා :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි එතින් මනිස්සු සමාව දෙයි හෝ නොදෙයි... සමාව ඉල්ලපු පලියට දෙන්න ඕනි කියල නිතියක් නැහැනේ :yes:

    කවුරැත් කාටවත් සමාව දෙන්න ඔිනි නැහැ. මෙතන තියෙන්නෙ ස්වයං විවෙචනයක්. තමන් ගැන ස්වයං විවෙචනයක යෙදෙන එක බොහොම හොද දෙයක්. මේක අපි දැන් බලයෙ ඉන්න යහපාලකයන්ගෙන කවදාකවත් නොදැකපු දෙයක්. උන් චන්දෙ පැරැදුනත් දින්නා කියන්න තරන් අගතිගාමී උන සෙට් එකක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මචන් හෙට කවුරුහරි පඩත්තරයෙක් ජාතික ගීය රීමික්ස් කරලා කියලා, හවසට සමාව ඉල්ලුවොත් අවුලක් වෙයිද? මොකද ඌ දන්නේ නැතුව රීමික්ස් කරලා තියෙන්නේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරැත් කාටවත් සමාව දෙන්න ඔිනි නැහැ. මෙතන තියෙන්නෙ ස්වයං විවෙචනයක්. තමන් ගැන ස්වයං විවෙචනයක යෙදෙන එක බොහොම හොද දෙයක්. මේක අපි දැන් බලයෙ ඉන්න යහපාලකයන්ගෙන කවදාකවත් නොදැකපු දෙයක්. උන් චන්දෙ පැරැදුනත් දින්නා කියන්න තරන් අගතිගාමී උන සෙට් එකක්.

    :rofl:මොන වැල්වටාරම් කිවුවත් වැරැද්දට දඩුවම අවශ්‍යයි. එත් මේ යහපලකයෝ රජපල්ෂලාව නිදොස් කොට නිදහස් කරයි. බලපන්කො මොකද වෙන්නේ කියල. ඒ නිසා උබ දුක් වෙන්න එපා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනික් උන් ඇන්දට අවුලක් නැ, කලිසම බැනියම, කුර්තාව, ඩෙනිම සාය, හැට්ටේ, ජන්ගිය, ලුන්ගිය, ටයි එක බො එක, ඒත් රජාට කඩේ යන ජාතිවාදේ පතුරන බොලාලා ඒකිඅකලිසම් ඇදගෙන කරන එකයි හිරිකිත.. සරමෙන් කරන සුත්තක් කරහන්.. අනික් සින්හල මිනිස්සු පාරේ බැහැලා යන්න ඔනේ..

    නැතුව ඉන්ගිරීසි සින්දු කියන එකවත් නටන එක අවුලක් නැ. අවුල උබලගේ ක්‍රියාව කට වචනෙට නොගැලපීමයි..

    ඔතන කැ ගහපු උන් කිව්වේ බටහිර බලවේග වලට ඔනා නිසා ගොටාව ගෙනාවයි කියලා.. ඉතින් හත් ඉලව්වේ ඒක සරමක් ඇදන් කියපන්කො.. බටහිර කලිසම ඇදගෙන රට කඩනවලු.. ඒක තමුන්ගේ ජාතික අදුම ඇදගෙන කියන්න බයද?

    ඔතන හිටිය වීරවන්ශ කියන හිවලා බලහන්.. ඌ මිනිහෙක්ද? බලේ ඉන්නකොට කිව්වේම එන්ගලන්තකාරයො කෙලිනවා කියලා බලන් ගියාම මිනිහගේ ගැනි හොර පාස්පොට් හදන් ගිහින් තියෙන්නෙත් එන්ගලන්තේ.. ක්‍රියාවට කටවචනේ ගැලපීමක් නැ පොන්z...

    උඹ මාර කතානෙ කියන්නෙ? දැන් එතකොට සුද්දට බනින්න අපි සරන් ගහලා එන්න ඔිනි. එතකොට තමයි නියම දේශප්රේමි එහෙමද? :rofl::rofl::rofl:

    වැරැද්ද වැරැද්ද විදියට දකින්න අදින ඇදුම වත් යන රටවල් වත් අදාල නැහැ. වැරැද්ද කොතනද කියල ජනතාවට පෙන්නලා දෙන්න ඔිනි. එ්ක තමයි යුතුකම.

    එහෙම තියෙද්දි උඹලට ප්රති තර්කයක් නැත්තන් විමල් කියන දේට අන්තිමට අදින ඇදුමෙනුයි යන රටිනුයි තමයි උත්තර දෙන්න තියෙන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මචන් හෙට කවුරුහරි පඩත්තරයෙක් ජාතික ගීය රීමික්ස් කරලා කියලා, හවසට සමාව ඉල්ලුවොත් අවුලක් වෙයිද? මොකද ඌ දන්නේ නැතුව රීමික්ස් කරලා තියෙන්නේ..

    ඔතන තියෙන නිතීමය තත්වය දන්නෙ නැහැ. ඒකට නීතියට අනුව පියවරක් ගන්න් ඔිනි. එහෙම නැත්තන් සමාව දෙන එකයි තියෙන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl:මොන වැල්වටාරම් කිවුවත් වැරැද්දට දඩුවම අවශ්‍යයි. එත් මේ යහපලකයෝ රජපල්ෂලාව නිදොස් කොට නිදහස් කරයි. බලපන්කො මොකද වෙන්නේ කියල. ඒ නිසා උබ දුක් වෙන්න එපා.

    ඔවු ඒක තමයි අපිත් කියන්න‍ෙ. රවියට, රනියට ආදී මේකි නොකී යහපාලකයන්ටත් දඩුවම් අවශ්‍යයි. එහෙම තියාගෙන රාජපක්ශලාගෙ වැරදි වලට විතරක් දඩුවම් දෙන්නෙ මොකටද?

    රාජපක්ශලාට රනිල්ලාට කලින් දඩුවම් දෙන්න අැයි රාජපක්ශ ගිවිසුම් ගහලා රට පාවලා දීලද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ මාර කතානෙ කියන්නෙ? දැන් එතකොට සුද්දට බනින්න අපි සරන් ගහලා එන්න ඔිනි. එතකොට තමයි නියම දේශප්රේමි එහෙමද? :rofl::rofl::rofl:

    වැරැද්ද වැරැද්ද විදියට දකින්න අදින ඇදුම වත් යන රටවල් වත් අදාල නැහැ. වැරැද්ද කොතනද කියල ජනතාවට පෙන්නලා දෙන්න ඔිනි. එ්ක තමයි යුතුකම.

    එහෙම තියෙද්දි උඹලට ප්රති තර්කයක් නැත්තන් විමල් කියන දේට අන්තිමට අදින ඇදුමෙනුයි යන රටිනුයි තමයි උත්තර දෙන්න තියෙන්නෙ.

    ඉතින් අපි නෙමෙයිනේ උබලනේ කියන්නේ.. අපි කියලා නැ කලිසම් අදින්න එපයි කියලා.. උබලනේ කියන්නේ ජාතිය අනතුරේ.. මුස්ලිම් උන් හිජාබ් අදිනවා. අරක කොරනවා.. මේක කොරනවා.. එහෙම කිය කිය උබලා කලිසම් අදිනවා.. ඉතින් දැන් ඔය රැක ගන්න හදන්නේ ජාතියද? මහ රජාවද?

    ඔය ඔක්කොම ඇවුලුවේ ජාති බේද කරන්න නේද? නැත්තම් ජාතියට ආදරේටද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වචන නාස්ති කරන්නේ නැතුව ඉදපන් මචං. මෙගේ යාලුවෙක් ඉන්නව උ ජොබක් නැතුව නනන්ත්තරා වෙලා රට යන්න හිටියේ එට පස්සෙමුට නාමල් ගව වැඩ සෙට් උනා. මියුස්කල් ෂෝ වලදී ජාතික ගියාටත් නටපු එකා. දැන් මට දේශද්‍රෝහියා කියාගෙන එනවා. මම හා කියල පැත්තකට වෙලා හිටිය. වැඩක් නැහැ ඕකුන් ගැන කතා කරලා. මහින්දට දිනන්න බහ කොහොමත් එනිසා කියවන්න යන්න එපා වහල්ලුත් එක්ක කත කරලා වැඩක් නැහැ

    :yes: :yes: ඇත්ත කතාව බං... :yes:
    මමත් පවුද්ගලිකව දන්නා 3 දෙනෙක් විතර ඉන්නවා මහින්දට රෙදි නැතිව කඩේ යන.
    උන් තුන් දෙනාගේම පොදු ලක්ෂණ තියනවා නේ බන්! :yes:
    හොරකම, අමුලික බොරු ගහන එක, අවස්තාවක් ලද විගස වංචාව, ඕනෑම ජරා වැඩක යෙදෙන්න පුළුවන් කම.
    ලේසියෙන් අරින්න බැරි මෝඩ කම. :yes:
    මේකේ ඉන්න එවුන්ගේ හැටිත් කතා වලින් පේනවා නේ. ඇහින් දැක්කේ නැතිවට අනිත් ගති ටිකත් ඔය වගේම ඇති ඉතින්. :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔතන තියෙන නිතීමය තත්වය දන්නෙ නැහැ. ඒකට නීතියට අනුව පියවරක් ගන්න් ඔිනි. එහෙම නැත්තන් සමාව දෙන එකයි තියෙන්නෙ.
    දන්නේ නැත්තම් මෙච්චර වෙලා කියෙව්වේ මොනවද? ජනරජ විවස්තාව කියවපන් බන්.. සිරාවටම උබ මෙහෙම කතා කියනවනම් කතාවට යන්නෙත් නැ. ජාතික ගීය, ජාතික කොඩිය මේ දෙකම වෙනස් කරනවා නම් ඒකට ජනමත විචාරනයක් ඔනේ. බොලාට් ඔනැ හැටියට වෙනස් කරන්න බැ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්නේ නැත්තම් මෙච්චර වෙලා කියෙව්වේ මොනවද? ජනරජ විවස්තාව කියවපන් බන්.. සිරාවටම උබ මෙහෙම කතා කියනවනම් කතාවට යන්නෙත් නැ. ජාතික ගීය, ජාතික කොඩිය මේ දෙකම වෙනස් කරනවා නම් ඒකට ජනමත විචාරනයක් ඔනේ. බොලාට් ඔනැ හැටියට වෙනස් කරන්න බැ..

    නීතිය අනුව පියවර ගන්න ඔිනි කියල තමයි කියල තියෙන්නෙ? ඇයි වැරදිද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු ඒක තමයි අපිත් කියන්න‍ෙ. රවියට, රනියට ආදී මේකි නොකී යහපාලකයන්ටත් දඩුවම් අවශ්‍යයි. එහෙම තියාගෙන රාජපක්ශලාගෙ වැරදි වලට විතරක් දඩුවම් දෙන්නෙ මොකටද?

    රාජපක්ශලාට රනිල්ලාට කලින් දඩුවම් දෙන්න අැයි රාජපක්ශ ගිවිසුම් ගහලා රට පාවලා දීලද?

    එතින් මහින්දට තිබුනනේ උන්ට දඩුවම් දෙන්න.. කරන හොයල බලල. ඒ කලේ මහින්දට උබල බල කලේ නැත්තේ මොකද රවිට දුවම් කරන්න කියල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතින් මහින්දට තිබුනනේ උන්ට දඩුවම් දෙන්න.. කරන හොයල බලල. ඒ කලේ මහින්දට උබල බල කලේ නැත්තේ මොකද රවිට දුවම් කරන්න කියල

    ඔවු ඒක මහින්දයගෙ අඩුපාඩුවක් තමයි. මහින්දය හොද උනා වැඩී.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකට හරි උත්තරයක් නැහැ. උත්තර කීපයක් තියෙනවා.

    :rofl::rofl:

    මන් උබට දෙයක් කියන්නම්. මචං රටට ආදරේ වෙන්න බෞද්ද හෝ සින්හල වෙන්න ඕනි නැහැ. කතෝලිකයෝ ඉන්නව රටට ආදරේ කරන දෙමල්ලු ඉන්නව. මුස්ලිම් උනුත් ඉන්න පුළුවන්. ඒ නිසා උබ උපන් ආගම අදහපන්. ක්ජේසු තුමාගේ දර්මය වැරදි දෙයක් නෙමයි. උබව කතෝලික කියල කවුරුත් කොන් කරන්නේ ට නැහැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒකට හරි උත්තරයක් නැහැ. උත්තර කීපයක් තියෙනවා.
    මොකක්ද බන්. වැනෙන්නේ නැතුව කියකො.. ඉදලා හිටලා වැස්ලියන් පල්ලිත් යනවා ඒ උනාට හැමදාම අගහරුවාදට සදා සරනේ නුවානේටත් යනවද? එක මතයක හිටහන්කො.. සහජීවනේ කියන්නේ ඔක නෙමෙයි.. ආගම් නැත්තම් ඒක අවුලක් නැ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් අපි නෙමෙයිනේ උබලනේ කියන්නේ.. අපි කියලා නැ කලිසම් අදින්න එපයි කියලා.. උබලනේ කියන්නේ ජාතිය අනතුරේ.. මුස්ලිම් උන් හිජාබ් අදිනවා. අරක කොරනවා.. මේක කොරනවා.. එහෙම කිය කිය උබලා කලිසම් අදිනවා.. ඉතින් දැන් ඔය රැක ගන්න හදන්නේ ජාතියද? මහ රජාවද?

    ඔය ඔක්කොම ඇවුලුවේ ජාති බේද කරන්න නේද? නැත්තම් ජාතියට ආදරේටද?

    මුස්ලිම් උන් හිජාබ් අදිනවට තියෙන්නෙ ඇදුමෙ ප්රස්නයක් නෙමේ. ආගමේ ප්රස්නයක්. අනික සිංහල උන් හිජා‍බ් අදින්න එපැයි කියල කියන්නෙත් නැහැ. ‍මොකද ඒක මුස්ලිම් උන්ගෙ තීරණයක් නිසා.

    උඹ හිතාගෙන ඉන්නෙ සිංහල උන් ජාතිබේද ඇති කරනව කියලද? සිංහල උන් අනිත් ජාතිවල ජාතිවාදයට ප්රතිචාරයක් දක්වනව විතරයි. උඹ කියන්නෙ අනිත් ජාති අහින්සකයි කියලද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු ඒක මහින්දයගෙ අඩුපාඩුවක් තමයි. මහින්දය හොද උනා වැඩී.

    හොද උනා වැඩි නෙමයි. මහින්ද කර ඇරියා. කරන්නේ නැතුව. එත් දැන් ඇවිත් තියන ආණ්ඩුව මහින්දලා හෝ බැසිල් ලා වරදක් තියනවනම් එකට නිත්‍යානුකුලව දඩුවම් දෙනවා නම් උබට එකට එපා කියන්න බැහැ. අනේ අපි දුන්නෙත් නැහැ ඔයාලට අඩුවම් ඒ නිසා අපිට දෙන්නත් එපා වගේ කතාවක් නේ උබ කියන්නේ