![]()
It was a LHD, they might have converted to RHD now
Ah mey thiyenne baande....meke model name eka dannawada machan hariyatama?
![]()
It was a LHD, they might have converted to RHD now
2013 Chevrolet Corvette 427 ConvertibleAh mey thiyenne baande....meke model name eka dannawada machan hariyatama?
අම්මටසිරි , ඔවු මයි නේද? මම fb එකේ album එකක් හදල තිබ්බේ එකටත් ඔය photo එක දාල තිබ්බේ, Thanks මචන්!!
මෙන්න තව photo දෙකක්
View attachment 58979



2013 Chevrolet Corvette 427 Convertible

ස්පොර්ට්ස් කාර් එකක් නිසා ටැක්ස් වැඩියි.. නමුත් එච්චර අටින්නේ නැ ලන්කාවට. යුඇස් වල නම් අවුලක් නැ.. කොටි 5ක් දීලා ගේන්න පුලුවන් වෙන වෙහිකල් තියනවා.. කොවර්ට් එක ප්‍රසිද්දයි ප්ලාස්ටික් කාර් එකක් කියලා. 2015 මොඩල් එකේ නම් ගොඩක් කාබන් ෆයිබර්.. නමුත් ඔය මොඩල් එකේ ගොඩක් ප්ලාස්ටික්..Normal price eka Rs.12,134,600/= wage tax wadila eddi Koti 5k wath wei![]()
ස්පොර්ට්ස් කාර් එකක් නිසා ටැක්ස් වැඩියි.. නමුත් එච්චර අටින්නේ නැ ලන්කාවට. යුඇස් වල නම් අවුලක් නැ.. කොටි 5ක් දීලා ගේන්න පුලුවන් වෙන වෙහිකල් තියනවා.. කොවර්ට් එක ප්‍රසිද්දයි ප්ලාස්ටික් කාර් එකක් කියලා. 2015 මොඩල් එකේ නම් ගොඩක් කාබන් ෆයිබර්.. නමුත් ඔය මොඩල් එකේ ගොඩක් ප්ලාස්ටික්..

ඔය වාහනේ ගොඩක්ම ට්‍රැක් එකට හදපු එකක්.. ඒකයි වෙයිට් අඩු කරන්න ප්ලාස්ටික් එබ්බුවේ.. බම්පර් එක පිටිපස්සේ අති එබුවොත් එබෙනවා.. පිටිපස්සේ ලයිට් ගාව කොවට‍්ර බැජ් එක තියන තැන තදින් එබුවොත් ක්‍රැක් වෙනවා ප්ලාස්ටික් එක.. හැබැයි ඔකේ එන්ජින් එක පට්ටා.. ඒකයි ඔය වාහනේ යුඇස්වල මාකට්.. ශෙවි අනික් එවා එහෙම නැ. හෙවි ඩියුටි ට්‍රක් එහෙම තියනවා ඒවා මරු..Ehemada machan, apo wadunoth iwarai ehenm....Ibi gamanin bohoma pasissamin giye wahane![]()
Podi Silva - පොඩි සිල්වා;18250088 said:thopilata koyinda mewwa eth mama bluwa mkada me photo ghpu eka kyla
ekairi ekek kyla hthuna
umb a welawe ahuwa nm rawumak dan ynwa bn![]()
![]()

ඔය වාහනේ ගොඩක්ම ට්‍රැක් එකට හදපු එකක්.. ඒකයි වෙයිට් අඩු කරන්න ප්ලාස්ටික් එබ්බුවේ.. බම්පර් එක පිටිපස්සේ අති එබුවොත් එබෙනවා.. පිටිපස්සේ ලයිට් ගාව කොවට‍්ර බැජ් එක තියන තැන තදින් එබුවොත් ක්‍රැක් වෙනවා ප්ලාස්ටික් එක.. හැබැයි ඔකේ එන්ජින් එක පට්ටා.. ඒකයි ඔය වාහනේ යුඇස්වල මාකට්.. ශෙවි අනික් එවා එහෙම නැ. හෙවි ඩියුටි ට්‍රක් එහෙම තියනවා ඒවා මරු..

silva mawath oke rawumak ekkan palayanko![]()
