For & Against arresting Basil Rajapaksha

බැසිල් අත්අඩංගු&

  • හොඳයි

    Votes: 162 90.5%
  • නරකයි

    Votes: 17 9.5%

  • Total voters
    179

topkollek

Well-known member
  • May 22, 2014
    43,101
    1
    57,154
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැසිල්ට කොමිස් දීල ප්‍රොජෙක්ට් අරගත්ත එකෙක් මගෙ යාලුවෙක්. බැසිල් හොරා කියල ඌ කියන්නෙ. මේ ආණ්ඩුව තාමත් අස්ථාවරයි වගේ කියල ඌ කට පියාගෙන ඉන්නෙ. බැරි වෙලාවත් රාජපක්ෂල බලය ගත්තොත් ඌව මරයි කියල
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    Article kivvama mathak une mama eka sarayak research ekakata lekanarakshaka ekata gihin awurudu bara ganaka ewa kiyewwa.

    එහෙම ලොකු article එකක් නෙවෙයි අපි ලියන්නේ. පොඩි නිව්ස් ආටිකල් එකක්.
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    divi naguma bank ekak tiynawa.rata pura branch thiyanawa. anna e bank eke aramudalin tama mekata gewala tiyanne. profit target nokarapu bank ekak. anna eken tama salli aran tiyanne gewanna. e mudal bandagaren lebena nisa aulak ne. 10% gattanam, eka oppu karala arrest kara nam tama wada hoda. eka karanna amaru 99% desapaluwo oka karana nisa. okath media show ekak vitarai mata pena vidihata. toiyoi.baiyoi hemoma rewatenawa me show walata...

    කලින් ඔයා කියපු අදහසත් එකතු කරාම මේකට, ඔයා කියන්නේ,

    දිවි නැගුම බැංකුවේ අර මුදලින් තමා ස්වේචාවෙන් විශ්‍රාම ගිය දිවි නැගුම සේවකයින්ට එකවර ගෙවිය යුතු මුදල ගෙවන්න මුදල් අරන් තියෙන්නේ, භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම පරක්කු නිසා. මේක ඔයා දැන ගත්තේ මොකක් හරි ප්‍රවෘත්ති මාද්‍ය කින්ද? එහෙම නං ඒකකට link එකක් දෙන්න පුළුවන්ද?

    මාද්‍ය වල,

    'දිවි නැගුම ව්‍යාපෘතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහජනතාව වෙනුවෙන් අනුමත කර ගත් රුපියල් මිලියන 6000ක මුදලින් මිලියන 2100ක මුදලක් ඔවුන්ට අයත් (පුද්ගලික)ගිණුම් වල තැන්පත් කර ගත්තා'

    කියලා නැගෙන චෝදනාවකුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතු වුනා කියල කියවෙනවා. මෙහෙම පුද්ගලික ගිණුම් වලට මිලියන 2100ක් තැන්පත් කර ගත්ත කියන චෝදනාව ඔයා කියන දේ වලට සම්බන්ධද? ඔයා මේ ගැන දන්නේ මොනාද කියල අපිට කියනවද කරුණාකරලා.

    බොහොම ස්තූතියි අදහස් වලට!!
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    පොඩි මිනිහා හිරේ ගියොත් හිරේම තමයි....මැති ඇමතිවරු හිරේ ගියහම එක්කෝ හිරගෙදර රෝහලේ නැත්තන් මහා රෝහලේ....එක්කෝ ඇමති මැතිවරු ලෙඩ්ඩු නැත්තන්....මේක යහපලානේ කොටසක්ද

    මේක හැමදාම වුන දෙයක් මන් හිතන්නේ. නීතියේ තියෙන අඩුපාඩුවක්. මේ දේවල් නතර කරන්න ඕනේ නීති නිර්මාණය කරන්න ඉන්න අයත්, අවශ්‍ය නීති නිර්මාණය නොකර ඉන්නේ, එයාලත් කවද හරි අත්අඩංගුවට පත් වුනොත් එයාලටත් මේ වරප්‍රසාද නොලැබී යන නිසා වීමත් එක හේතුවක් වෙන්න පුළුවන්. මේ ගැන අපි වෙනම කතා කරමු වෙන වෙලාවක. ආටිකල් එකේදී මේ ගැනත් පොඩි සඳහනක් කෙරෙනවා.
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    හොරකම් සහ පාර්ලිමන්ට් ජෝක්ස් !!

    මාතෘකාවට කෙලින්ම අදාල නැති වුනත් මේ දේ කියන්න කැමතියි
    අපේ රටේ තියනවා ආදායම් බදු දෙපාර්තුමේන්තුවක් -
    හැම දේසපාලුවෙකුගෙම හා ඔවුන්ගේ පවුල්වල වත්කම් හොයන්න පුලුවන්
    විශෙශයෙන්ම දර්මිශ්ට පාලනය මේ රටේ ස්තාපිත කිරීමෙන් පසුව
    නමුත් කිසිම රජයකින් මේ දේ කලේ නෑ
    හේතුව හැම එකාගෙම මල්ලෙ කුනු තියන නිසා
    කාටවත් සහතිකයක් දෙන්න පුලුවන්ද මේ රජයේ මැති ඇමති වරුන්ට තියන චෝදනා පරීක්ශා කරලා නිසි පියවර ගනී කියලා (රාජිත / රවි )
    හොරකමකට වන්චාවකට දඩුවම් දෙන එක සියලුම දෙනාට පොදු විය යුතුයි
    මේකට මේතරම් පබ්ලිසිටි දෙන්න ඕන නෑ
    මෙන්න චෝදනාව - මෙන්න ශාක්ශි - මෙන්න දඩුවම
    මීට අමතර දෙයක් මෙතන තියනවා
    ඒක තමයි උනුසුම් ප්‍රේක්ශක ප්‍රතිචාර - එතකොට කාට ද වාසි ? රන්ග පාන නලුවන්ට ඉදිරි ජනප්‍රියතාවයට
    කෝ කෝටි ගනන් ගෙනාව කියපු කුඩු - කෝ කන්ටේනර් ගනන් ගෙනාව කිව්ව එතනෝල්
    පහු ගිය කාලෙ පාර්ලිමන්ට් එකේදි මේ අය කිව්වා - අපි දන්නවා ගෙන්නන අය - සම්බන්ද අය කියලා - නමුත් අද ?
    හිතලා බලන්න මහජන මුදල් වන්චාකල අය හිරේ යවනවා නම් අද පාර්ලිමේන්තුවේ කීදෙනෙක්ද ඉතුරුවෙන්නෙ කියලා
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    Urzd2FH.jpg

    moko me

    බැසිල් අත්අඩංගුවට ගත්තට මිනිස්සු විශාල ප්‍රමාණයක් කැමතියි. ඒක සමාජ වෙබ් අඩවි වලිනුත් පේනවනේ.
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    බැසිල්ට කොමිස් දීල ප්‍රොජෙක්ට් අරගත්ත එකෙක් මගෙ යාලුවෙක්. බැසිල් හොරා කියල ඌ කියන්නෙ. මේ ආණ්ඩුව තාමත් අස්ථාවරයි වගේ කියල ඌ කට පියාගෙන ඉන්නෙ. බැරි වෙලාවත් රාජපක්ෂල බලය ගත්තොත් ඌව මරයි කියල

    :) එලි වෙන දේවල් වලට වඩා එලි නොවෙන දේවල් වැඩියි තමා ඇමති වරුන්ගේ
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    මාතෘකාවට කෙලින්ම අදාල නැති වුනත් මේ දේ කියන්න කැමතියි
    අපේ රටේ තියනවා ආදායම් බදු දෙපාර්තුමේන්තුවක් -
    හැම දේසපාලුවෙකුගෙම හා ඔවුන්ගේ පවුල්වල වත්කම් හොයන්න පුලුවන්
    විශෙශයෙන්ම දර්මිශ්ට පාලනය මේ රටේ ස්තාපිත කිරීමෙන් පසුව
    නමුත් කිසිම රජයකින් මේ දේ කලේ නෑ
    හේතුව හැම එකාගෙම මල්ලෙ කුනු තියන නිසා
    කාටවත් සහතිකයක් දෙන්න පුලුවන්ද මේ රජයේ මැති ඇමති වරුන්ට තියන චෝදනා පරීක්ශා කරලා නිසි පියවර ගනී කියලා (රාජිත / රවි )
    හොරකමකට වන්චාවකට දඩුවම් දෙන එක සියලුම දෙනාට පොදු විය යුතුයි
    මේකට මේතරම් පබ්ලිසිටි දෙන්න ඕන නෑ
    මෙන්න චෝදනාව - මෙන්න ශාක්ශි - මෙන්න දඩුවම
    මීට අමතර දෙයක් මෙතන තියනවා
    ඒක තමයි උනුසුම් ප්‍රේක්ශක ප්‍රතිචාර - එතකොට කාට ද වාසි ? රන්ග පාන නලුවන්ට ඉදිරි ජනප්‍රියතාවයට
    කෝ කෝටි ගනන් ගෙනාව කියපු කුඩු - කෝ කන්ටේනර් ගනන් ගෙනාව කිව්ව එතනෝල්
    පහු ගිය කාලෙ පාර්ලිමන්ට් එකේදි මේ අය කිව්වා - අපි දන්නවා ගෙන්නන අය - සම්බන්ද අය කියලා - නමුත් අද ?
    හිතලා බලන්න මහජන මුදල් වන්චාකල අය හිරේ යවනවා නම් අද පාර්ලිමේන්තුවේ කීදෙනෙක්ද ඉතුරුවෙන්නෙ කියලා

    අදහසට බොහොම ස්තූතියි.
    රජයෙන් 100%ක අපක්ෂපාති සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරි බව මන් හිතන්නේ රජයට චන්දෙ දීපු ගොඩක් අයත් දන්නවා. නමුත් අනිත් වැරදි කරුවන් අත්අඩංගුවට ගත්තේ නැති නිසා, අත්අඩංගුවට අරන් ඉන්නේ වැරදි කරුවෙක් වුවත් ඔහුත් නිදහස් කළ යුතුයි කියන තැන ඉදන් නෙවේ අපි ලියන්නේ. අනිත් වැරදි කරුවන් අත්අඩංගුවට නොගැනීම රජයේ වරදක් බැවින් රජයට දෝෂාරෝපණය එල්ල විය යුතු අතර, අනිත් අය අත්අඩංගුවට නොගැනීම කියන කාරණය කිසිම විටක අත්අඩංගුවේ සිටින, අත්අඩංගුවේ සිටිය යුතු පුද්ගලයෙක් නිදහස් කරන්න හේතුවක් නොවිය යුතුයි කියන තැන ඉදන් තමා ලියන්නේ.
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    හොරෙක් නම් මොකා උනත් දඩුවම් දෙන්න ඕනෙ. අනික ඔය එකෙක්වත් බෝධිසත්වයො නෙවෙයිනෙ. නිකන්ම නිකන් තවත් මිනිස්සු නෙ. නීතියට මොකත් යටයි

    horakama athweradeemak neweine

    ස්තූතියි අදහසට.

    බැසිල්ට තියෙන චෝදනා තව දන්නවා නං කියන්න.
     
    kasunathu

    Junior member
  • Sep 12, 2011
    91
    8
    18
    basil million 2100k private acc ekata da gaththa kiyala chodanawa dala tiyanne eka pakshika madya walin mata therena vidihata. eka desapaluwo kiyana eka boruwak vitari. mama me thorathuru denagaththe media valinma thama. but eka madyak kiyapu ewa valin nemei. ada derana news wala tibuna.link eka hoya ganna amarui. me irida rivira paththare tiyanawa chodana tika. irida lankadeepeth balanna. eketh tibuna wage matakai. e wage media keepayaka tiyanawa nam e news eka aththa venna tiyana ida wedi mama viswasa karana vidihata. oya poddak hoyala beluwoth e tika hoya ganna puluwan. hebei eka news ekak vitarak balan nethuwa keepayak balanna, ethakota sadarana uththarayak hoya ganna puluwan vei.
     
    රිවිර ලිපිය නං කියෙව්වා. ඒකට අනුව නං බැසිල්ට නැගිලා තියෙන චෝදනා වලට බැසිල් වරද කරුවෙක් නොවෙයි වගේ තේරෙන්නේ.

    ඉරිදා ලංකාදීපේ ලිපියක් තියෙනවා දැක්ක e-paper එකේ. ඒක කියවන්න බෑ සල්ලි ගෙවල register වෙන්නේ නැතිව. පත්තරේ අරන් බලන්න ඕනේ.

    අද දෙරණේ link එකක් හොයා ගන්න බැරි උනා චෝදනා ලිස්ට් එකක් තියෙන. ආයේ දැක්කොත් කරුණාකරලා link එක අපිට කියන්න.

    බොහොම ස්තූතියි තොරතුරු සහ අදහස් වලට!!!
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    තව තොරතුරු තියෙනවා නං දෙන්න පුළුවන් අය. අද රෑ ආටිකල් එක ලියන්න හිතන් ඉන්නේ අපි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,735
    98,785
    113
    ඇත්තටම වැරදි කරලා තියනවා නම් අත්අඩංගුවට ගත්තු එක වරදක් නැ.