බැසිල්ට කොමිස් දීල ප්‍රොජෙක්ට් අරගත්ත එකෙක් මගෙ යාලුවෙක්. බැසිල් හොරා කියල ඌ කියන්නෙ. මේ ආණ්ඩුව තාමත් අස්ථාවරයි වගේ කියල ඌ කට පියාගෙන ඉන්නෙ. බැරි වෙලාවත් රාජපක්ෂල බලය ගත්තොත් ඌව මරයි කියල
Article kivvama mathak une mama eka sarayak research ekakata lekanarakshaka ekata gihin awurudu bara ganaka ewa kiyewwa.
divi naguma bank ekak tiynawa.rata pura branch thiyanawa. anna e bank eke aramudalin tama mekata gewala tiyanne. profit target nokarapu bank ekak. anna eken tama salli aran tiyanne gewanna. e mudal bandagaren lebena nisa aulak ne. 10% gattanam, eka oppu karala arrest kara nam tama wada hoda. eka karanna amaru 99% desapaluwo oka karana nisa. okath media show ekak vitarai mata pena vidihata. toiyoi.baiyoi hemoma rewatenawa me show walata...
පොඩි මිනිහා හිරේ ගියොත් හිරේම තමයි....මැති ඇමතිවරු හිරේ ගියහම එක්කෝ හිරගෙදර රෝහලේ නැත්තන් මහා රෝහලේ....එක්කෝ ඇමති මැතිවරු ලෙඩ්ඩු නැත්තන්....මේක යහපලානේ කොටසක්ද
![]()
moko me
බැසිල්ට කොමිස් දීල ප්‍රොජෙක්ට් අරගත්ත එකෙක් මගෙ යාලුවෙක්. බැසිල් හොරා කියල ඌ කියන්නෙ. මේ ආණ්ඩුව තාමත් අස්ථාවරයි වගේ කියල ඌ කට පියාගෙන ඉන්නෙ. බැරි වෙලාවත් රාජපක්ෂල බලය ගත්තොත් ඌව මරයි කියල
එලි වෙන දේවල් වලට වඩා එලි නොවෙන දේවල් වැඩියි තමා ඇමති වරුන්ගේමාතෘකාවට කෙලින්ම අදාල නැති වුනත් මේ දේ කියන්න කැමතියි
අපේ රටේ තියනවා ආදායම් බදු දෙපාර්තුමේන්තුවක් -
හැම දේසපාලුවෙකුගෙම හා ඔවුන්ගේ පවුල්වල වත්කම් හොයන්න පුලුවන්
විශෙශයෙන්ම දර්මිශ්ට පාලනය මේ රටේ ස්තාපිත කිරීමෙන් පසුව
නමුත් කිසිම රජයකින් මේ දේ කලේ නෑ
හේතුව හැම එකාගෙම මල්ලෙ කුනු තියන නිසා
කාටවත් සහතිකයක් දෙන්න පුලුවන්ද මේ රජයේ මැති ඇමති වරුන්ට තියන චෝදනා පරීක්ශා කරලා නිසි පියවර ගනී කියලා (රාජිත / රවි )
හොරකමකට වන්චාවකට දඩුවම් දෙන එක සියලුම දෙනාට පොදු විය යුතුයි
මේකට මේතරම් පබ්ලිසිටි දෙන්න ඕන නෑ
මෙන්න චෝදනාව - මෙන්න ශාක්ශි - මෙන්න දඩුවම
මීට අමතර දෙයක් මෙතන තියනවා
ඒක තමයි උනුසුම් ප්‍රේක්ශක ප්‍රතිචාර - එතකොට කාට ද වාසි ? රන්ග පාන නලුවන්ට ඉදිරි ජනප්‍රියතාවයට
කෝ කෝටි ගනන් ගෙනාව කියපු කුඩු - කෝ කන්ටේනර් ගනන් ගෙනාව කිව්ව එතනෝල්
පහු ගිය කාලෙ පාර්ලිමන්ට් එකේදි මේ අය කිව්වා - අපි දන්නවා ගෙන්නන අය - සම්බන්ද අය කියලා - නමුත් අද ?
හිතලා බලන්න මහජන මුදල් වන්චාකල අය හිරේ යවනවා නම් අද පාර්ලිමේන්තුවේ කීදෙනෙක්ද ඉතුරුවෙන්නෙ කියලා
හොරෙක් නම් මොකා උනත් දඩුවම් දෙන්න ඕනෙ. අනික ඔය එකෙක්වත් බෝධිසත්වයො නෙවෙයිනෙ. නිකන්ම නිකන් තවත් මිනිස්සු නෙ. නීතියට මොකත් යටයි
horakama athweradeemak neweine
හොරෙක් නම් මොකා උනත් දඩුවම් දෙන්න ඕනෙ. අනික ඔය එකෙක්වත් බෝධිසත්වයො නෙවෙයිනෙ. නිකන්ම නිකන් තවත් මිනිස්සු නෙ. නීතියට මොකත් යටයි
basil million 2100k private acc ekata da gaththa kiyala chodanawa dala tiyanne eka pakshika madya walin mata therena vidihata. eka desapaluwo kiyana eka boruwak vitari. mama me thorathuru denagaththe media valinma thama. but eka madyak kiyapu ewa valin nemei. ada derana news wala tibuna.link eka hoya ganna amarui. me irida rivira paththare tiyanawa chodana tika. irida lankadeepeth balanna. eketh tibuna wage matakai. e wage media keepayaka tiyanawa nam e news eka aththa venna tiyana ida wedi mama viswasa karana vidihata. oya poddak hoyala beluwoth e tika hoya ganna puluwan. hebei eka news ekak vitarak balan nethuwa keepayak balanna, ethakota sadarana uththarayak hoya ganna puluwan vei.