උබලා කෙල්ලට ආදරේට කියන නම් මොනවද බං? මට දැන් හැමදාම එකම කියලා එපා වෙලා. නැද්ද අලුත් ඒවා?

පැටියෝ 
රත්තරන්
උම්මා කොටේ
වස්තු කොටේ
පණ
සූදූ
මතකත් නැ බං කියන ඒවා, උබලා කොහොමද කතා කරන්නේ?
:
රත්තරන්

උම්මා කොටේ

වස්තු කොටේ

පණ

සූදූ

මතකත් නැ බං කියන ඒවා, උබලා කොහොමද කතා කරන්නේ?
Last edited: