NICKNAMES FOR YOUR LOVED ONES

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,826
    1,186
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    උබලා කෙල්ලට ආදරේට කියන නම් මොනවද බං? මට දැන් හැමදාම එකම කියලා එපා වෙලා. නැද්ද අලුත් ඒවා?
    :D:D

    :love::love::love::love:

    පැටියෝ :baffled:
    රත්තරන් :love:
    උම්මා කොටේ :love:
    වස්තු කොටේ :love:
    පණ :confused:
    සූදූ :no:

    මතකත් නැ බං කියන ඒවා, උබලා කොහොමද කතා කරන්නේ?
    :
    :D
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මුලින්ම අහල දැනගනින් කෙල්ල මහින්දටද මෛත්‍රීටද කියල..
    මහින්දට නං බයියා කියපන් මෛත්‍රීටනං ටොයියා කියපං..:yes:

    මරු ක්‍රමේ. :lol::lol::lol:
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    නැ බං අලුත්ම විදියට, මහින්දට කැමතිනම් වහලී කියපන් :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ගෙම්බි :love:
    මැටිටි :D
    පැටියෝ :yes:
    සුදු නෝනා :rofl:
    සුදු මැණික :rolleyes:
    මොඩයා ;)
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මුලින්ම අහල දැනගනින් කෙල්ල මහින්දටද මෛත්‍රීටද කියල..
    මහින්දට නං බයියා කියපන් මෛත්‍රීටනං ටොයියා කියපං..:yes:
    :rofl::rofl::rofl::rofl::lol: