Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකට ඉදලා හොද මුණ දික් කරලා අන්තිමට වටෙන්ම ඇවිත් ගේම ගහනවා බන් ..
    ඔකුන්ගේ තියෙන්නේ කුහක ගති අපිනම් මචන් කියන මගුලක් මුනට කියලා දානවා ..
    එත් 50000+ ඇවිත් රෑනක් වටකරගෙන තමයි වනන්නේ පස්සේ පස්සේ කිරියේ හැමෝම මිනිහා ගැන නොට් කරගත්තා .. ඊට පස්සේ දැන් වෙස් මුණු දාගෙන එනවා ගේමට .. මොල්ලි නැති කල බුරු වැඩ කරන ඔටුවොත් ඉන්නවා බන් ..:(

    අවංකව කියන්නම් මම මචං එකසෑම් නිසා ආවේ නෑ මාස ගාණක් මේකට. ආව ගමන් චරියට VM එකක් දැම්මා fit එකට චරියා මට එව්වා PM එකකින් ඔය ගයාන් ඇරගත්ත ලින්ක් එකක් උන් එක්ක. පොලිටික්ස් එකක් නිසා මම කැමැත්තක් දැක්කුවේ නෑ කියවන්න. පස්සේ ගිහින් කියෙව්වා හෙමීට. ඒකෙ පොර හැසිරිලා තිබ්බේ මහ කුජීත විදිහට බං ඌ ඉස්සර ඔහොම නෑ. මහින්ද පැරදුනාට පස්සේ පිස්සු හැදිලද කොහෙද ඌටත්. කොහොමත් මම ආවා කියලා ගයාන්ට VM එකක් දැම්මත් මට ඒකට රිප්ලයි එකක් ලැබුනේ නෑ බං. ඌ මා එක්ක වැඩිය කතා කලෙත් නෑ මම ආයේ ආවට පස්සේ. ඉස්සර තිබ්බ ‍ෆිට් එක තිබ්බේ නෑ. දැන් තමයි මට ඔක්කොම අවබෝධ වෙන්නේ එහෙම කරන්න හේතුව මොකක්ද කියලා. මේකෙත් බලපන් මම PM ගැහුවලු මගේ පොර ටෝක් කියව කියව. ගයාන්ට නම් කිව්වා ඒ දවස් වල ‍ෆිට් එකට. ඒත් පොර ටෝක් දුන්නේ නෑ. කාටවත් කියන්න එපා කියලත් කිව්වා ඌට. එතකොට ඌ ඇහුවා VM ගහලා ඇයි කියන්න අකමැති කියලා. ඒකට මම උගේ වෝල් එකේ රිප්ලයි එකක් දැම්මා VM එකෙන්ම. ඒවා ඇති බං අදටත්. ඌ හිතන්න ඇති කාටවත් කියන්න අකමැති මම උන්ට පොර ටෝක් දීගෙන මේකේ රෙපියුටේශන් එකක් ගන්න දඟලන නිසා කියලා. මට මොකටද බං මේකේ රෙපියුටේශන්. :P:rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    හොද මුණ පෙන්නගෙන කරන බලු වැඩ බන් ..
    මිනිහාට අපි vm , pm වල කියන ඒවා පවා උගේ වාසිය තකා ත්‍රෙඩ් වල කොටලා
    මිත්‍රවය පවා පාවලා දෙනවා බන් ..මටත් කිහිප අවස්ථාවකම ඔය බලු වැඩේ කරලා තිබුනා..
    ඔය වගේ මිනිස්සු එක්ක තොරතුරු හොමාරු කරගන්න කොට පරිස්සමෙන් මචන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතින් මුට මොකද්ද හැකා එක්ක තියන තරහ

    නැහැ. ඒක නෙමෙයි පරමාර්තේ උනේ. ඒකෙන් ඌට ඕනේ උනේ වලියක් ඇදගන්න. පලිගන්න. චරිත්, ඉසුරුක, මම හිටියා ත්‍රෙඩ් එකේ. ඌ දන්නවා ඔහොම ඒවා දැම්මම වලියට අල්ලගන්න පුලුවන් බං. :nerd::nerd::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොද මුණ පෙන්නගෙන කරන බලු වැඩ බන් ..
    මිනිහාට අපි vm , pm වල කියන ඒවා පවා උගේ වාසිය තකා ත්‍රෙඩ් වල කොටලා
    මිත්‍රවය පවා පාවලා දෙනවා බන් ..මටත් කිහිප අවස්ථාවකම ඔය බලු වැඩේ කරලා තිබුනා..
    ඔය වගේ මිනිස්සු එක්ක තොරතුරු හොමාරු කරගන්න කොට පරිස්සමෙන් මචන්..

    ඔව් බං මටත් හොඳ පාඩම්. මචං මචං කිය කියා ‍ෆිට් එකේ ඉද්දි PM, VM දාද්දි විශ්වාස කරනවනේ බං.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඉතිං උබ මාව ගණන් ගන්නම එපයි බන්..
    නැත්තන් වෙන කා එක්කද උබ එළකිරියේ කතා කරන්නේ.
    මොකෝ මෙලෝ බල්ලෙක් උබව ගණන් ගන්නවා කියලද?
    නෑනේ උබ බලෙන් එල්ලී එල්ලී කියවන්න යනවා මිසක්.
    උබේ අසරණ කමට මම පිහිට උන එකේ කෙළෙහි ගුණ තියපන්.:lol::lol::lol:

    ඔව්නේ? මමනේ මේ අලුත් එකවුන්ට් එකක් හදාගෙන අවධානය ගන්න හැකර් ටී ගේ ත්‍රෙඩ් එකේ රඟුවේ?:rofl: උඹව මෙලෝ එකෙක් බයිට් එකට ඇරුනම ගණන් අරන් තියනවද?:rofl:

    හා හා ලොකු කතා පැත්තක තියල අර තියනවයි කිව්ව screenshots දාපන් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්නේ? මමනේ මේ අලුත් එකවුන්ට් එකක් හදාගෙන අවධානය ගන්න හැකර් ටී ගේ ත්‍රෙඩ් එකේ රඟුවේ?:rofl: උඹව මෙලෝ එකෙක් බයිට් එකට ඇරුනම ගණන් අරන් තියනවද?:rofl:

    හා හා ලොකු කතා පැත්තක තියල අර තියනවයි කිව්ව screenshots දාපන් :lol:

    දැන් අහනවා මම ඉල්ලුව පලියට ඌ දාන්න ඕනේද කියලා. තියෙන්න එපාය බං දාන්න එහෙම ඒවා. මොනා නැතත් රුපියල් 20 කට මට හොඳ පබ්ලිසිටියක් දුන්නා අනාතයා. :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Ko mc thread eka..:rolleyes:mama enna hadanne..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් අහනවා මම ඉල්ලුව පලියට ඌ දාන්න ඕනේද කියලා. තියෙන්න එපාය බං දාන්න එහෙම ඒවා. මොනා නැතත් රුපියල් 20 කට මට හොඳ පබ්ලිසිටියක් දුන්නා අනාතයා. :rofl:

    තව 5ක් විතර දුන්න නම් මැරෙනකන් වහල්කම් උනත් කරයි :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව 5ක් විතර දුන්න නම් මැරෙනකන් වහල්කම් උනත් කරයි :rofl:

    සිරාවට. මොකුත් නැතිවම මහින්ද මහත්තයට කඩේ ගිහින් පලා ගත්තු එකේ රුපියල් 5ක් දුන්නනම්. :rofl: