මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දින 100 අවසන් වී තිබේ. මෑත ඉතිහාසයේ ලොව විශාලතම වංචාව දින 100 යේ ප්‍රෝඩාවයි.

    මෛත්‍රීපාල අදහස් කරපු යහපාලනය කියන වචනයේ හරි තේරුම මේක වෙන්න ඇති...:nerd:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරිසේන අද ඉන්දියන් පඹයෙකි. ඔහු ඉන්දියාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරයි. ඔහුද රනිල් මෙන්ම කොන්දක් නැති පාලකයෙකු බව ඔප්පු කර හමාරය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරිසේන අද ඉන්දියන් පඹයෙකි. ඔහු ඉන්දියාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරයි. ඔහුද රනිල් මෙන්ම කොන්දක් නැති පාලකයෙකු බව ඔප්පු කර හමාරය.
    :yes::yes::yes:
     
    Jan 24, 2013
    275
    63
    0

    සිරිසේන අද ඉන්දියන් පඹයෙකි. ඔහු ඉන්දියාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරයි. ඔහුද රනිල් මෙන්ම කොන්දක් නැති පාලකයෙකු බව ඔප්පු කර හමාරය.

    මෛත්‍රීපාල අදහස් කරපු යහපාලනය කියන වචනයේ හරි තේරුම මේක වෙන්න ඇති...:nerd:

    :(:(:( උදේ රෑ වෙනකන් දවසේ පඩියට මහන්සි වෙන උබලා ගැන සංවේගයෙන් යුතුව ලියමි

    ඇත්තටම උබල හරි පව්. උබලගෙ ලොක්ක පාරට වැටුන. රජ පවුල ගමේ ගියා. බේබිලා නන්නත්තාර වුනා. අයිය මලෝ රට පැන්නා.

    දැන් උබල කියන ඒව මිනිස්සු පඩේකටවත් ගණන් ගන්නෙ නැ. උදේ ඉදන් රෑ වෙනකන් උබලගෙ එවුන් මෙතන මැරෙන්න හදනවා thread දාගෙන. අන්තිමට උබලම ඒවට විහිලුවක් වෙලා තනියෙන් කියවනවා. අපිවත් උබල කියන ඒවා පඩේකටවත් ගණන් ගන්නෙ නැ. රටේම මිනිස්සු ප්‍රතික්ෂේප කරපු උබලගෙ/අපෙ මහින්ද මහත්තයා දැන් කවුද ගනන් ගන්නෙ. එව්ව අපේ හෝ රනිල්ගෙ හෝ වෙන කාගෙවත් වැරදි නෙවේ. එයාගෙම වැරදි. රට බේරගත්තු මනුස්සයෙක් හැටියට එයාට වෙච්ච දේ ගැන අපිටත් කණගාටුයි. නමුත් ‍අද මේ තත්වෙ උදාවෙලා තියෙන්නේ එයාගෙම වැරදි නිසා. අන්තිමට මිනිස්සුන්ට සිද්ද උනේ රට බේරගත්ත මනුස්සයගෙන් මේ රට ‍බේරගන්න. එයා හිටපු පක්ෂෙ උන්ම උන්දැව පාවලා දෙනවා මොකද ඒ මිනිස්සුත් ඉදල තියෙන්නෙ හරි බයකින් මිසක් ගෞරවයකින් නෙවේ. එක එකාගෙ file උඩ නේ වාඩි වෙලා ඉදලා තියෙන්නේ. ඒක නිසා අලේ නැතිවුන ගමන් අර යටත් කරගෙන හිටපු මිනිස්සු පලිගන්නවා. දැන් අපිට ඉතින් කරන්න දෙයක් නැ. අවුරුදු 2ක් තව කරගෙන ඡන්ද ටිකත් හදාගත්ත තිබිච්ච chance එකට පයින් ගහල අල තණ්හාවට ඡන්දෙ කරන්න ගිහින් අැනගත්තා මදිවට හමුදාව දම්මලා අලේ හාරන්නත් ලෑස්ති වෙලා බඩු මාට්ටු උන නිසා උදේ පාන්දරම දත කට මැදගෙන පිටත් වුනා. දැන් ඉතින් ගොඩගන්න බෑ බෑමයි. කරපු වැරදි පස්සෙන් එන එක එනවාමයි. ඉතින් උබලට කොච්චර කිවුවත් අහන්නෙත් නැ. දැන් සාටක නාඩගම ඉවරයි. මෙතන උදේ හිටං රෑ වෙනකන් thread දැම්මට වැඩක් නෑ්‍ දැන් අස්සයත් ගියා ඉස්තාලෙත් වහල ඉවරයි. මෙතන තනියෙන් කොච්චර කියෙව්වත් ඉතින් කරන්ට් බිල යනව විතරයි. වෙන මුකුත් වෙන්නේ නැත.
    :lol::lol::lol::lol:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බීඩි කොටා;18250601 said:

    හා...කො... ඔයා මට ඊට වඩා ගෙවනවා නම් මං ඔයාට කඩේ යන්නම්... මොකද කියන්නේ? මටත් දැන් රෙජීමයෙන් ගෙවන ගාන, රීලෝඩ් එකක් දාගන්න වත් මදි...:D:D
    පවු... තවත් එක යහපාලන මලදරු උපතක්...
    :no::no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    බීඩි කොටා;18250601 said:
    :(:(:( උදේ රෑ වෙනකන් දවසේ පඩියට මහන්සි වෙන උබලා ගැන සංවේගයෙන් යුතුව ලියමි

    ඇත්තටම උබල හරි පව්. උබලගෙ ලොක්ක පාරට වැටුන. රජ පවුල ගමේ ගියා. බේබිලා නන්නත්තාර වුනා. අයිය මලෝ රට පැන්නා.

    දැන් උබල කියන ඒව මිනිස්සු පඩේකටවත් ගණන් ගන්නෙ නැ. උදේ ඉදන් රෑ වෙනකන් උබලගෙ එවුන් මෙතන මැරෙන්න හදනවා thread දාගෙන. අන්තිමට උබලම ඒවට විහිලුවක් වෙලා තනියෙන් කියවනවා. අපිවත් උබල කියන ඒවා පඩේකටවත් ගණන් ගන්නෙ නැ. රටේම මිනිස්සු ප්‍රතික්ෂේප කරපු උබලගෙ/අපෙ මහින්ද මහත්තයා දැන් කවුද ගනන් ගන්නෙ. එව්ව අපේ හෝ රනිල්ගෙ හෝ වෙන කාගෙවත් වැරදි නෙවේ. එයාගෙම වැරදි. රට බේරගත්තු මනුස්සයෙක් හැටියට එයාට වෙච්ච දේ ගැන අපිටත් කණගාටුයි. නමුත් ‍අද මේ තත්වෙ උදාවෙලා තියෙන්නේ එයාගෙම වැරදි නිසා. අන්තිමට මිනිස්සුන්ට සිද්ද උනේ රට බේරගත්ත මනුස්සයගෙන් මේ රට ‍බේරගන්න. එයා හිටපු පක්ෂෙ උන්ම උන්දැව පාවලා දෙනවා මොකද ඒ මිනිස්සුත් ඉදල තියෙන්නෙ හරි බයකින් මිසක් ගෞරවයකින් නෙවේ. එක එකාගෙ file උඩ නේ වාඩි වෙලා ඉදලා තියෙන්නේ. ඒක නිසා අලේ නැතිවුන ගමන් අර යටත් කරගෙන හිටපු මිනිස්සු පලිගන්නවා. දැන් අපිට ඉතින් කරන්න දෙයක් නැ. අවුරුදු 2ක් තව කරගෙන ඡන්ද ටිකත් හදාගත්ත තිබිච්ච chance එකට පයින් ගහල අල තණ්හාවට ඡන්දෙ කරන්න ගිහින් අැනගත්තා මදිවට හමුදාව දම්මලා අලේ හාරන්නත් ලෑස්ති වෙලා බඩු මාට්ටු උන නිසා උදේ පාන්දරම දත කට මැදගෙන පිටත් වුනා. දැන් ඉතින් ගොඩගන්න බෑ බෑමයි. කරපු වැරදි පස්සෙන් එන එක එනවාමයි. ඉතින් උබලට කොච්චර කිවුවත් අහන්නෙත් නැ. දැන් සාටක නාඩගම ඉවරයි. මෙතන උදේ හිටං රෑ වෙනකන් thread දැම්මට වැඩක් නෑ්‍ දැන් අස්සයත් ගියා ඉස්තාලෙත් වහල ඉවරයි. මෙතන තනියෙන් කොච්චර කියෙව්වත් ඉතින් කරන්ට් බිල යනව විතරයි. වෙන මුකුත් වෙන්නේ නැත.
    :lol::lol::lol::lol:

    උබ කටින්ද අහන්නේ මිනිස්සු මහින්දව ගණන් ගන්නවද කියලා?තංගල්ලට ගිහින් මිනිස්සු මහින්දව බලලා එන්නේ.පොනිල්ට හරි රූකඩ මෛත්‍රී හරි අස්වෙලා ගියොත් මිනිස්සු යයිද ඔහොම?චන්ද්‍රිකා බලන්න මිනිස්සු ගියාද?

    අර්ජුන් මහේන්ද්‍රන් ආපහු තනතුරේ පිහිටුවලා නේද?කෝ එයාව අල්ලස් කොමිසමට ගෙනිච්චා ද? රවී කියන හොර තක්කඩියා ගෙනිච්චද? රාජිත පැනගත්තා එයාටත් ඒ ටිකම වෙන නිසා.

    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබ කටින්ද අහන්නේ මිනිස්සු මහින්දව ගණන් ගන්නවද කියලා?තංගල්ලට ගිහින් මිනිස්සු මහින්දව බලලා එන්නේ.පොනිල්ට හරි රූකඩ මෛත්‍රී හරි අස්වෙලා ගියොත් මිනිස්සු යයිද ඔහොම?චන්ද්‍රිකා බලන්න මිනිස්සු ගියාද?

    අර්ජුන් මහේන්ද්‍රන් ආපහු තනතුරේ පිහිටුවලා නේද?කෝ එයාව අල්ලස් කොමිසමට ගෙනිච්චා ද? රවී කියන හොර තක්කඩියා ගෙනිච්චද? රාජිත පැනගත්තා එයාටත් ඒ ටිකම වෙන නිසා.

    :yes::yes::yes::yes::yes: true
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ශ්‍රී ල නි ප කැඩීම

    දවල්ට මෛත්‍රිපාල, රෑට සිරිසේන මේ දිනවල සිටින්නේ දිවා රාත්‍රී මාරු කරගෙන දැයි සමහර විට කෙනකුට සිතෙනු ඇත. ඔහුට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. අලි මදිවට හරක් කීවාක් මෙන් එ ජා පක්‍ෂයේ රනිල්ලා මදිවාට ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන ප්රාජිතලා ද සිටිති. දැන් ශ්‍රී ල නි පක්‍ෂයෙන් පත් කෙරුණු හය පුද්ගල කමිටුවක් සමග මහින්ද ගැන සාකච්ඡා කිරීමට සිදු වී ඇත. එබැවින් ඔහු උදේ කී දේ දවල්ට නැහැ යි කියයි. සවසට වෙනත් කතාවක් කියයි. රෑට ඔහු කියන්නේ ඒ එකක්වත් නොකී බව ය.

    එක්තරා දැන්වීමක එක් තරුණයකු අනුරාධපුරයට ගොස් තම පියාට දුරකථනයෙන් කියන්නේ මෙහෙ වැව් නැහැ, තිබුණත් නාන්නෙ නැහැ යනුවෙනි. මෛත්‍රිපාල කියන්නේ මෙහෙ රූපවාහිනි නාලිකා නැහැ, තිබුණත් කතා කරන්නෙ නැහැ යනුවෙනි. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ඔහු වරක් 8 වැනි දා රෑට කටුනායක ගුවන් තොටුපොළ වසා දමන බව කීවේ ය. පසුදින ඔහු ඇසුවේ තමා එසේ කීවේ ද එසේ කීමට තමාගේ ඔළුව නරක් වී තිබේ ද යන්න ය. ඔහු එසේ කී බව නම් අපි දනිමු.

    පසුගිය දිනෙක ඔහු ශ්‍රී ල නි පක්‍ෂය කැඩීම ගැන නමක් නැති අයට බැණ වැදුනේ ය. ශ්‍රී ල නි පක්‍ෂයෙන් පිටත සිට පක්‍ෂය කැඩීමට උත්සාහ කරන අය පසුපස නොගිය යුතු බව ද ඔහු කියා සිටියේ ය. ශ්‍රී ල නි පක්‍ෂය කැඩී ඇත. ඒ උඩින් ය. පහත කැඩී නැත. පහළ සාමාජිකයෝ මහින්ද රාජපක්‍ෂ සමග පෙළ ගැසෙති. මහින්ද දවල්ට එකක් කියා රෑට තවත් එකක් නො කියයි. පාක්‍ෂිකයන්ට ඔහු සමග වැඩ කිරීම පහසු ය.

    එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය උඩින් කැඩී ඇති බව පැහැදිලි ය. ඒ උඩින් කැඩුවේ කවු ද? මම් ම නොවේදැයි මෛත්‍රිපාල කියනු ඇත. එහෙත් සිරිසේන කුමක් කියාවි ද? ඒ ප්රාජිත යැයි කියාවි ද? කුමක් කීවත් නැතත් නාලිකා තිබුණත් නැතත් ශ්‍රී ල නි පක්‍ෂයේ ලේකම් සභාපති සමග රෑට ආප්ප කා උදේට පක්‍ෂයෙන් පිට වී යෑම පක්‍ෂය උඩින් කැඩීමකි. ඔහුට එයට හවුල් වූවෝ කවරහු ද? පක්‍ෂය තුළ ම ප්රාජිත, එම් කේ ඩී එස් ගුණවර්ධන ආදීහු පක්‍ෂය උඩින් කැඩීමේ දී ඔහු සමග එකට සිට ඇත.

    ඒ පක්‍ෂය ඇතුළෙන් ඔහුට ආධාර කළ අය ය. එහෙත් එයට වඩා බලවත් කොටසක් පක්‍ෂයෙන් පිටත සිටියහ. ඒ ජාතික හෙළ උරුමයේ චම්පක නඩය නො වේ. ඔවුන් භ්‍රී ල නි පක්‍ෂය උඩින් කැඩීමට ආධාර කළ බව සෑබෑ ය. එහෙත් ඔවුහු බලවත් නො වෙති. සෝම හාමුදුරවන්ගේ මහරගම හා අවට ඡන්ද උල්පත සිඳී බොහෝ කල් ය. කල්පයකට ඒ නැවත පණ ගැන්වීමට නො හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමට පිටින් සිට උදවු දුන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ය. එහෙත් ඔවුන්ට ද පක්‍ෂය පහළ මට්ටමින් කැඩීමට නොහැකි විය.

    මෛත්‍රිපාලත් සිරිසේනත් ඒ සියල්ල දනිති. එබැවින් ම පිටතින් සිට ශ්‍රී ල නි ප කැඩීමේ සිහිනය දැක ඔවුහු අවදි වෙති. අවදි වී කෑ ගසති. අපි කුමක් කරමු ද? අපට කළ හැක්කේ එවැන්නන් සිටියත් පක්‍ෂය කඩන්නේ නැහැ යි කීම පමණකි. පක්‍ෂයෙ සාමාජිකයන් කළ යුත්තේ පක්‍ෂ සම්මේලනයක් කැඳවා පක්‍ෂයට වැසී සිටින ප්‍රාණියා පළවා හැරීම ය.

    නලින් ද සිල්වා

    2015 ජූනි 21
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    බීඩි කොටා;18250601 said:
    :(:(:( උදේ රෑ වෙනකන් දවසේ පඩියට මහන්සි වෙන උබලා ගැන සංවේගයෙන් යුතුව ලියමි

    ඇත්තටම උබල හරි පව්. උබලගෙ ලොක්ක පාරට වැටුන. රජ පවුල ගමේ ගියා. බේබිලා නන්නත්තාර වුනා. අයිය මලෝ රට පැන්නා.

    දැන් උබල කියන ඒව මිනිස්සු පඩේකටවත් ගණන් ගන්නෙ නැ. උදේ ඉදන් රෑ වෙනකන් උබලගෙ එවුන් මෙතන මැරෙන්න හදනවා thread දාගෙන. අන්තිමට උබලම ඒවට විහිලුවක් වෙලා තනියෙන් කියවනවා. අපිවත් උබල කියන ඒවා පඩේකටවත් ගණන් ගන්නෙ නැ. රටේම මිනිස්සු ප්‍රතික්ෂේප කරපු උබලගෙ/අපෙ මහින්ද මහත්තයා දැන් කවුද ගනන් ගන්නෙ. එව්ව අපේ හෝ රනිල්ගෙ හෝ වෙන කාගෙවත් වැරදි නෙවේ. එයාගෙම වැරදි. රට බේරගත්තු මනුස්සයෙක් හැටියට එයාට වෙච්ච දේ ගැන අපිටත් කණගාටුයි. නමුත් ‍අද මේ තත්වෙ උදාවෙලා තියෙන්නේ එයාගෙම වැරදි නිසා. අන්තිමට මිනිස්සුන්ට සිද්ද උනේ රට බේරගත්ත මනුස්සයගෙන් මේ රට ‍බේරගන්න. එයා හිටපු පක්ෂෙ උන්ම උන්දැව පාවලා දෙනවා මොකද ඒ මිනිස්සුත් ඉදල තියෙන්නෙ හරි බයකින් මිසක් ගෞරවයකින් නෙවේ. එක එකාගෙ file උඩ නේ වාඩි වෙලා ඉදලා තියෙන්නේ. ඒක නිසා අලේ නැතිවුන ගමන් අර යටත් කරගෙන හිටපු මිනිස්සු පලිගන්නවා. දැන් අපිට ඉතින් කරන්න දෙයක් නැ. අවුරුදු 2ක් තව කරගෙන ඡන්ද ටිකත් හදාගත්ත තිබිච්ච chance එකට පයින් ගහල අල තණ්හාවට ඡන්දෙ කරන්න ගිහින් අැනගත්තා මදිවට හමුදාව දම්මලා අලේ හාරන්නත් ලෑස්ති වෙලා බඩු මාට්ටු උන නිසා උදේ පාන්දරම දත කට මැදගෙන පිටත් වුනා. දැන් ඉතින් ගොඩගන්න බෑ බෑමයි. කරපු වැරදි පස්සෙන් එන එක එනවාමයි. ඉතින් උබලට කොච්චර කිවුවත් අහන්නෙත් නැ. දැන් සාටක නාඩගම ඉවරයි. මෙතන උදේ හිටං රෑ වෙනකන් thread දැම්මට වැඩක් නෑ්‍ දැන් අස්සයත් ගියා ඉස්තාලෙත් වහල ඉවරයි. මෙතන තනියෙන් කොච්චර කියෙව්වත් ඉතින් කරන්ට් බිල යනව විතරයි. වෙන මුකුත් වෙන්නේ නැත.
    :lol::lol::lol::lol:

    මතක තිය ගනින් මහින්දව මිනිස්සුන්ට එපා වෙලා නෑ.එහෙම එපා උන කාලයක් තිබ්බ මටත්.මමත් මගේ කතිරේ ගැහුවේ මෛත්‍රී මහත්තයට.ඒ අපිට පෙන්නපු සුරංගනා ලෝකෙට රැවටිලා.ඒත් දැන් දන්නවා ඇත්ත.අපි චන්දෙදි බලමු.මේ මගේ මතේ විතරක් නෙමේ.මෛත්‍රී මහත්තයට චන්දෙ දුන්න ගොඩක් දෙනෙක්ගේ මතේ.අපි මහින්දව පරද්දුවේ කාඩ්බෝඩ් එකට මුවා වෙලා අපේ රහස් චන්දෙන්.රනිල්ටත් එච්චර තමා.අමතක කරන්න එපා මහින්ද පැරදුනේ ලක්ෂ 4කින්.ඒත් අද ඒ පරාද කරපු ලක්ෂ 4 වගේ 5 ගුනයක් මිනිස්සු කනගාටු වෙනවා.කලින් කිව්වා වගේ චන්දෙදි බලමු

    උබ කටින්ද අහන්නේ මිනිස්සු මහින්දව ගණන් ගන්නවද කියලා?තංගල්ලට ගිහින් මිනිස්සු මහින්දව බලලා එන්නේ.පොනිල්ට හරි රූකඩ මෛත්‍රී හරි අස්වෙලා ගියොත් මිනිස්සු යයිද ඔහොම?චන්ද්‍රිකා බලන්න මිනිස්සු ගියාද?

    අර්ජුන් මහේන්ද්‍රන් ආපහු තනතුරේ පිහිටුවලා නේද?කෝ එයාව අල්ලස් කොමිසමට ගෙනිච්චා ද? රවී කියන හොර තක්කඩියා ගෙනිච්චද? රාජිත පැනගත්තා එයාටත් ඒ ටිකම වෙන නිසා.

    :(:(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මතක තිය ගනින් මහින්දව මිනිස්සුන්ට එපා වෙලා නෑ.එහෙම එපා උන කාලයක් තිබ්බ මටත්.මමත් මගේ කතිරේ ගැහුවේ මෛත්‍රී මහත්තයට.ඒ අපිට පෙන්නපු සුරංගනා ලෝකෙට රැවටිලා.ඒත් දැන් දන්නවා ඇත්ත.අපි චන්දෙදි බලමු.මේ මගේ මතේ විතරක් නෙමේ.මෛත්‍රී මහත්තයට චන්දෙ දුන්න ගොඩක් දෙනෙක්ගේ මතේ.අපි මහින්දව පරද්දුවේ කාඩ්බෝඩ් එකට මුවා වෙලා අපේ රහස් චන්දෙන්.රනිල්ටත් එච්චර තමා.අමතක කරන්න එපා මහින්ද පැරදුනේ ලක්ෂ 4කින්.ඒත් අද ඒ පරාද කරපු ලක්ෂ 4 වගේ 5 ගුනයක් මිනිස්සු කනගාටු වෙනවා.කලින් කිව්වා වගේ චන්දෙදි බලමු

    :(:(

    දැන් හරි රටට උන විනාසය තේරුම් ගිය එක හොදයි.. නමුත් සම-හරක් ඉන්නවා තාම උන් පාමංකඩ ඉදන් අලිමංකඩ යනවා....