සිරිසේන අද ඉන්දියන් පඹයෙකි. ඔහු ඉන්දියාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරයි. ඔහුද රනිල් මෙන්ම කොන්දක් නැති පාලකයෙකු බව ඔප්පු කර හමාරය.

මෛත්රීපාල අදහස් කරපු යහපාලනය කියන වචනයේ හරි තේරුම මේක වෙන්න ඇති...![]()

උදේ රෑ වෙනකන් දවසේ පඩියට මහන්සි වෙන උබලා ගැන සංවේගයෙන් යුතුව ලියමි

බීඩි කොටා;18250601 said:උදේ රෑ වෙනකන් දවසේ පඩියට මහන්සි වෙන උබලා ගැන සංවේගයෙන් යුතුව ලියමි
ඇත්තටම උබල හරි පව්. උබලගෙ ලොක්ක පාරට වැටුන. රජ පවුල ගමේ ගියා. බේබිලා නන්නත්තාර වුනා. අයිය මලෝ රට පැන්නා.
දැන් උබල කියන ඒව මිනිස්සු පඩේකටවත් ගණන් ගන්නෙ නැ. උදේ ඉදන් රෑ වෙනකන් උබලගෙ එවුන් මෙතන මැරෙන්න හදනවා thread දාගෙන. අන්තිමට උබලම ඒවට විහිලුවක් වෙලා තනියෙන් කියවනවා. අපිවත් උබල කියන ඒවා පඩේකටවත් ගණන් ගන්නෙ නැ. රටේම මිනිස්සු ප්රතික්ෂේප කරපු උබලගෙ/අපෙ මහින්ද මහත්තයා දැන් කවුද ගනන් ගන්නෙ. එව්ව අපේ හෝ රනිල්ගෙ හෝ වෙන කාගෙවත් වැරදි නෙවේ. එයාගෙම වැරදි. රට බේරගත්තු මනුස්සයෙක් හැටියට එයාට වෙච්ච දේ ගැන අපිටත් කණගාටුයි. නමුත් අද මේ තත්වෙ උදාවෙලා තියෙන්නේ එයාගෙම වැරදි නිසා. අන්තිමට මිනිස්සුන්ට සිද්ද උනේ රට බේරගත්ත මනුස්සයගෙන් මේ රට බේරගන්න. එයා හිටපු පක්ෂෙ උන්ම උන්දැව පාවලා දෙනවා මොකද ඒ මිනිස්සුත් ඉදල තියෙන්නෙ හරි බයකින් මිසක් ගෞරවයකින් නෙවේ. එක එකාගෙ file උඩ නේ වාඩි වෙලා ඉදලා තියෙන්නේ. ඒක නිසා අලේ නැතිවුන ගමන් අර යටත් කරගෙන හිටපු මිනිස්සු පලිගන්නවා. දැන් අපිට ඉතින් කරන්න දෙයක් නැ. අවුරුදු 2ක් තව කරගෙන ඡන්ද ටිකත් හදාගත්ත තිබිච්ච chance එකට පයින් ගහල අල තණ්හාවට ඡන්දෙ කරන්න ගිහින් අැනගත්තා මදිවට හමුදාව දම්මලා අලේ හාරන්නත් ලෑස්ති වෙලා බඩු මාට්ටු උන නිසා උදේ පාන්දරම දත කට මැදගෙන පිටත් වුනා. දැන් ඉතින් ගොඩගන්න බෑ බෑමයි. කරපු වැරදි පස්සෙන් එන එක එනවාමයි. ඉතින් උබලට කොච්චර කිවුවත් අහන්නෙත් නැ. දැන් සාටක නාඩගම ඉවරයි. මෙතන උදේ හිටං රෑ වෙනකන් thread දැම්මට වැඩක් නෑ් දැන් අස්සයත් ගියා ඉස්තාලෙත් වහල ඉවරයි. මෙතන තනියෙන් කොච්චර කියෙව්වත් ඉතින් කරන්ට් බිල යනව විතරයි. වෙන මුකුත් වෙන්නේ නැත.![]()

උබ කටින්ද අහන්නේ මිනිස්සු මහින්දව ගණන් ගන්නවද කියලා?තංගල්ලට ගිහින් මිනිස්සු මහින්දව බලලා එන්නේ.පොනිල්ට හරි රූකඩ මෛත්රී හරි අස්වෙලා ගියොත් මිනිස්සු යයිද ඔහොම?චන්ද්රිකා බලන්න මිනිස්සු ගියාද?
අර්ජුන් මහේන්ද්රන් ආපහු තනතුරේ පිහිටුවලා නේද?කෝ එයාව අල්ලස් කොමිසමට ගෙනිච්චා ද? රවී කියන හොර තක්කඩියා ගෙනිච්චද? රාජිත පැනගත්තා එයාටත් ඒ ටිකම වෙන නිසා.

trueබීඩි කොටා;18250601 said:උදේ රෑ වෙනකන් දවසේ පඩියට මහන්සි වෙන උබලා ගැන සංවේගයෙන් යුතුව ලියමි

මතක තිය ගනින් මහින්දව මිනිස්සුන්ට එපා වෙලා නෑ.එහෙම එපා උන කාලයක් තිබ්බ මටත්.මමත් මගේ කතිරේ ගැහුවේ මෛත්රී මහත්තයට.ඒ අපිට පෙන්නපු සුරංගනා ලෝකෙට රැවටිලා.ඒත් දැන් දන්නවා ඇත්ත.අපි චන්දෙදි බලමු.මේ මගේ මතේ විතරක් නෙමේ.මෛත්රී මහත්තයට චන්දෙ දුන්න ගොඩක් දෙනෙක්ගේ මතේ.අපි මහින්දව පරද්දුවේ කාඩ්බෝඩ් එකට මුවා වෙලා අපේ රහස් චන්දෙන්.රනිල්ටත් එච්චර තමා.අමතක කරන්න එපා මහින්ද පැරදුනේ ලක්ෂ 4කින්.ඒත් අද ඒ පරාද කරපු ලක්ෂ 4 වගේ 5 ගුනයක් මිනිස්සු කනගාටු වෙනවා.කලින් කිව්වා වගේ චන්දෙදි බලමු
![]()