Matanm oken wadak na
E unata mahansi wela thiyenawa sahenna.
Good work bitcha......![]()
good post machan.meken machan installable exe setup hadanna ba neda?
Matanm oken wadak na
E unata mahansi wela thiyenawa sahenna.
Good work bitcha......![]()

Ai machan eadak na kiwwe



good post machan.meken machan installable exe setup hadanna ba neda?
පට්ට තෑන්ක්ස් මචෝ. අනිවා මැක් වලට වැඩ කරන එකක් හදා ගන්න හැටි දාපන්කො. මම ත්‍රෙඩ් එකක් දාලත් ඇහුව. ඒත් හරි උත්තරයක් දුන්නෙ නෑ. මේ නිසා මම ප්‍රොජෙක්ට්ස් ගොඩක් අත ඇරල තියෙනව.. මම හදපු ඇප්z distribute කරගන්න බැරුව ඉන්නව. කොහොම බන් එක මැක් එකක රන් වෙන්න හදන්නෙ.. අනේ බන් අනිවා දාපන්.. 10+

![]()
මටත් ඉස්සරහට ඕනි වෙයි
ත්‍රෙඩ් එක දන්නා ගොඩක් මහන්සි වෙලා තියනව ගොඩක් කලකින් දැක්ක වැදගත් ත්‍රෙඩ් එකක්
ගොඩක් ස්තුති මචන්
රේප්+

