kawuda yako ashmita case daapu eka![]()
Me kumara456.. Wadema mata case danawa..


kawuda yako ashmita case daapu eka![]()
Me kumara456.. Wadema mata case danawa..


lumia 535 ekak gannawa ban softlogic ekat giya discount ekak dennam kiwa.. cahter than walin ganna bahe ban
http://celltronics.lk/shop/nokia-lumia-530/
ආ තව එකෙක් ඉන්නවා.
අර කඹ ඇදපු ටීම් එකක එකෙක් හිටියේ. ටිකකට කලින් මේ ත්රෙඩ් එකේ කොමෙන්ට් කරේ..
අන්න ඒකා තමයි..
ඒක මට කොහෙදි හරි මුනගැහුනොත් මෙන්න මේ විදිහට තමයි ඒකට රිද්දන්නෙ
![]()



එලකිරි එකේ බොක්කවල් කොටවන
ෆේක් වලින් කෙල්ලො වගේ ඇවිත් අමුතුම ආතල් ගන්න
කොල්ලො වෙලත් නපුංසක වැඩ කරන
එලකිරි එක තමන්ගේ පුද්ගලික බූදලයක් - තමන් එලකිරි එකේ ඇඩ්මින් කියල හිතාගෙන අනිත් උන්ට ලොකු සීන් දාන
කෙලින් දෙයක් කියන්න බැරුව ටැග් වලින් / මයිනස් රෙප් වලින් / ෆේක් වලින් සමයං කුණුහරප කියවන යම් කෙනෙක් සිටීද? ඔහු එලකිරි එකේ මට පෙන්නන්න බැරි එකෙකි. ඒ වගේ උන් පහක් හයක් ඉන්නවා.

උඹ කියන්නේ එතකොට උඹ Roman Reigns වගේ කියලද?
බිබී හිටිය ග්රීන් ටී එකත් ඉස්මොලේ ගියා...
අනේ මේ පුෂ්පේ....![]()

උඹ කියන්නේ එතකොට උඹ Roman Reigns වගේ කියලද?
බිබී හිටිය ග්රීන් ටී එකත් ඉස්මොලේ ගියා...
අනේ මේ පුෂ්පේ....![]()

what did you think you were?![]()
you should go to US so your marriage will be legal 
ටොපා අක්කි?











ග්රීන් ටි ලු අනේ උකේ ඔන්න ඔන්න දැන් ඉතින් මෙතන ලොකුව වනලා ඔබතුමා නුක්ඩ් වෙන්ට යන්නේ

same here bro..![]()
Kawda dannaa hora..hora hanry..![]()
ආස්මිටත් කපටි රජාව පේන්න බැරිද![]()
ආයි අහලා..මමත් මේ අහුවෙනකන් ඉන්නේ..හොර කරලා දින්නා මදිවට තව කියෝනවා..හොර හැන්රි..
![]()



One is Kumara456![]()
සෙල්ෆි රැප් සිංහලු 
රත්තරං;18260314 said:අටෝ මගේ ටොපා කෙල්ලට මොකෝ උනේ බන්?
මම කාපු බීපු වෙලාවක මගේ අතින් අතවරේට ලක් උනාට පස්සේ තාම දැක්කේ නෑ..
අනේ ඉන්නවනම් කියපන්කෝ. පොඩි එකාගේ මූන පොඩ්ඩක් බලාගන්න ආසයි![]()
මගෙ නම කුමාර -හතර පහ හය
මගෙ ළග නැහැනෙ -ෆේක් පහ හය
මැෂින් එකේ එක පාර නැහැ - බ්රෝසර් පහ හය
ෆේක් වලින් රගන්නෙ නැහැ - චරිත පහ හය
මගෙ නම කුමාර මම ඩිසයින් කරේ..
ඩිසයින් වලිනුත් මම ගොඩ ගියේ
අදුරන උන් හට අඩුවට වැඩ කරේ
එලකිරි උන් හට නැත අය කරේ
එලකිරි උන් ඇත ලක්ෂ පහ හය
බොක්කල ඉන්නව සීමිත පහ හය
චීත්ත කෑලි ඉන්නවා සීයට පහ හය
දුෂ්ටයො ඉන්නව සවලට පහ හය
දවසට කිරියෙ ඉන්නව මම පැය පහ හය
සතියට දානව එලකිරි ත්රෙඩ් පහ හය
සට සට ගාලා වැටෙනව රෙප් පහ හය
කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය
සෙල්ෆි රැප් සිංහලු
![]()


මගෙ නම කුමාර -හතර පහ හය
කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය
සෙල්ෆි රැප් සිංහලු
![]()

මේ කුමන පයන්නක්ද? මගේ රස්සාව තේ කියලා තෝ හිපාටු පොඩි එකා දන්නේ නැති උනාට මේකේ ඉන්න අනිත් එවුං දන්නවා ෆකෝ... ආවේ නම තියෙනවාද බලන්න නෙව. නම නෑ නෙව. එහෙනම් අදාල නැති බෙලෙක්ක වලට හොම්බ ඔබලා හිර උනෝ හිර උනෝ කියලා කෑ ගහන්නේ නැතුව පලයං යන දේවාලෙක පවු නොදී.. සිංහලෙන් කියන්න් ඔය වගේ ඒවට "බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා™" කියලා
