Most disgusting EK member

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    lumia 535 ekak gannawa ban softlogic ekat giya discount ekak dennam kiwa.. cahter than walin ganna bahe ban

    යකෝ ඒකෙ පට්ට ගණන්නෙ .. එපා යකූ..
    ඇවරේජ් 12 ට යන්නෙ ගාන
    11.9 ට මෙහෙ තියෙනවා.
    HTML:
    http://celltronics.lk/shop/nokia-lumia-530/

    උඹට කීයටද සෙට් වෙන්නෙ ඩිස්කවුන්ට් එක්ක?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ තව එකෙක් ඉන්නවා.
    අර කඹ ඇදපු ටීම් එකක එකෙක් හිටියේ. ටිකකට කලින් මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරේ..
    අන්න ඒකා තමයි..

    ඒක මට කොහෙදි හරි මුනගැහුනොත් මෙන්න මේ විදිහට තමයි ඒකට රිද්දන්නෙ

    bnAZBlN.gif

    උඹ කියන්නේ එතකොට උඹ Roman Reigns වගේ කියලද?
    :lol:
    බිබී හිටිය ග්‍රීන් ටී එකත් ඉස්මොලේ ගියා...:lol:

    අනේ මේ පුෂ්පේ.... :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එලකිරි එකේ බොක්කවල් කොටවන
    ෆේක් වලින් කෙල්ලො වගේ ඇවිත් අමුතුම ආතල් ගන්න
    කොල්ලො වෙලත් නපුංසක වැඩ කරන
    එලකිරි එක තමන්ගේ පුද්ගලික බූදලයක් - තමන් එලකිරි එකේ ඇඩ්මින් කියල හිතාගෙන අනිත් උන්ට ලොකු සීන් දාන
    කෙලින් දෙයක් කියන්න බැරුව ටැග් වලින් / මයිනස් රෙප් වලින් / ෆේක් වලින් සමයං කුණුහරප කියවන යම් කෙනෙක් සිටීද? ඔහු එලකිරි එකේ මට පෙන්නන්න බැරි එකෙකි. ඒ වගේ උන් පහක් හයක් ඉන්නවා.

    One is Kumara456 :angry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹ කියන්නේ එතකොට උඹ Roman Reigns වගේ කියලද?
    :lol:
    බිබී හිටිය ග්‍රීන් ටී එකත් ඉස්මොලේ ගියා...:lol:

    අනේ මේ පුෂ්පේ.... :lol:


    ග්‍රීන් ටි ලු අනේ උකේ ඔන්න ඔන්න දැන් ඉතින් මෙතන ලොකුව වනලා ඔබතුමා නුක්ඩ් වෙන්ට යන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ටොපා අක්කි :love:?

    අටෝ මගේ ටොපා කෙල්ලට මොකෝ උනේ බන්?:love::love::love::love:

    මම කාපු බීපු වෙලාවක මගේ අතින් අතවරේට ලක් උනාට පස්සේ තාම දැක්කේ නෑ..:(:(:(:(


    අනේ ඉන්නවනම් කියපන්කෝ. පොඩි එකාගේ මූන පොඩ්ඩක් බලාගන්න ආසයි:(:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ග්‍රීන් ටි ලු අනේ උකේ ඔන්න ඔන්න දැන් ඉතින් මෙතන ලොකුව වනලා ඔබතුමා නුක්ඩ් වෙන්ට යන්නේ

    :eek:
    මේ කුමන පයන්නක්ද? මගේ රස්සාව තේ කියලා තෝ හිපාටු පොඩි එකා දන්නේ නැති උනාට මේකේ ඉන්න අනිත් එවුං දන්නවා ෆකෝ... ආවේ නම තියෙනවාද බලන්න නෙව. නම නෑ නෙව. එහෙනම් අදාල නැති බෙලෙක්ක වලට හොම්බ ඔබලා හිර උනෝ හිර උනෝ කියලා කෑ ගහන්නේ නැතුව පලයං යන දේවාලෙක පවු නොදී.. සිංහලෙන් කියන්න් ඔය වගේ ඒවට "බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා™" කියලා
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    same here bro..:yes::growl:

    Kawda dannaa hora..hora hanry..:growl:

    ආස්මිටත් කපටි රජාව පේන්න බැරිද :baffled:

    ආයි අහලා..:yes:මමත් මේ අහුවෙනකන් ඉන්නේ..හොර කරලා දින්නා මදිවට තව කියෝනවා..හොර හැන්රි..:angry::angry:

    parajaye wiyaruwen dawena pugalyange dasunak :yes::yes::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    One is Kumara456 :angry:

    මගෙ නම කුමාර -හතර පහ හය
    මගෙ ළග නැහැනෙ -ෆේක් පහ හය
    මැෂින් එකේ එක පාර නැහැ - බ්‍රෝසර් පහ හය
    ෆේක් වලින් රගන්නෙ නැහැ - චරිත පහ හය

    මගෙ නම කුමාර මම ඩිසයින් කරේ..
    ඩිසයින් වලිනුත් මම ගොඩ ගියේ
    අදුරන උන් හට අඩුවට වැඩ කරේ
    එලකිරි උන් හට නැත අය කරේ

    එලකිරි උන් ඇත ලක්ෂ පහ හය
    බොක්කල ඉන්නව සීමිත පහ හය
    චීත්ත කෑලි ඉන්නවා සීයට පහ හය
    දුෂ්ටයො ඉන්නව සවලට පහ හය

    දවසට කිරියෙ ඉන්නව මම පැය පහ හය
    සතියට දානව එලකිරි ත්‍රෙඩ් පහ හය
    සට සට ගාලා වැටෙනව රෙප් පහ හය
    කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය


    :cool: සෙල්ෆි රැප් සිංහලු :baffled:
     
    • Like
    Reactions: Ayeshlive

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18260314 said:
    අටෝ මගේ ටොපා කෙල්ලට මොකෝ උනේ බන්?:love::love::love::love:

    මම කාපු බීපු වෙලාවක මගේ අතින් අතවරේට ලක් උනාට පස්සේ තාම දැක්කේ නෑ..:(:(:(:(


    අනේ ඉන්නවනම් කියපන්කෝ. පොඩි එකාගේ මූන පොඩ්ඩක් බලාගන්න ආසයි:(:(:(

    මම හිතන්නෙ තාම ඉන්නව වෙන ආත්මෙකින්... උඹල ඉතින් අතවර කරන්න පටන්ගත්තම නවත්තන්නෙම නැහැනෙ. ඒකිට ලැජ්ජ හිතිල ආත්මෙ මාරු කරගෙන දැන්
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මගෙ නම කුමාර -හතර පහ හය
    මගෙ ළග නැහැනෙ -ෆේක් පහ හය
    මැෂින් එකේ එක පාර නැහැ - බ්‍රෝසර් පහ හය
    ෆේක් වලින් රගන්නෙ නැහැ - චරිත පහ හය

    මගෙ නම කුමාර මම ඩිසයින් කරේ..
    ඩිසයින් වලිනුත් මම ගොඩ ගියේ
    අදුරන උන් හට අඩුවට වැඩ කරේ
    එලකිරි උන් හට නැත අය කරේ

    එලකිරි උන් ඇත ලක්ෂ පහ හය
    බොක්කල ඉන්නව සීමිත පහ හය
    චීත්ත කෑලි ඉන්නවා සීයට පහ හය
    දුෂ්ටයො ඉන්නව සවලට පහ හය

    දවසට කිරියෙ ඉන්නව මම පැය පහ හය
    සතියට දානව එලකිරි ත්‍රෙඩ් පහ හය
    සට සට ගාලා වැටෙනව රෙප් පහ හය
    කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය


    :cool: සෙල්ෆි රැප් සිංහලු :baffled:
    :rofl::rofl:

    Respect my nigga Pon-T
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙ නම කුමාර -හතර පහ හය
    කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය


    :cool: සෙල්ෆි රැප් සිංහලු :baffled:

    කුමාරයා දැං හරියට ෆ්රෙඩී සිල්වා වගේ විහිලු කාරයෙක් වෙලානේ... :lol:
    fredy.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    මේ කුමන පයන්නක්ද? මගේ රස්සාව තේ කියලා තෝ හිපාටු පොඩි එකා දන්නේ නැති උනාට මේකේ ඉන්න අනිත් එවුං දන්නවා ෆකෝ... ආවේ නම තියෙනවාද බලන්න නෙව. නම නෑ නෙව. එහෙනම් අදාල නැති බෙලෙක්ක වලට හොම්බ ඔබලා හිර උනෝ හිර උනෝ කියලා කෑ ගහන්නේ නැතුව පලයං යන දේවාලෙක පවු නොදී.. සිංහලෙන් කියන්න් ඔය වගේ ඒවට "බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා™" කියලා

    සැර වැඩිද මන්ද පොඩි එකාට.. තලන්න එපා පොඩි මල් වගේ හිත්.. :baffled: