Bootstrap Framework

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    අද වන විට Bootstrap කියන්නේ ඉතාමත් ජනප්‍රිය HTML, CSS, සහ JavaScript framework එකක්. එමගින් ඔබට පුළුවන් ඉතාමත් පොඩි කාලයකින් අලංකාර mobile friendly වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න. මෙය ඔබට නොමිලේම Download කරගන්න පුළුවන්.ඒ වගේම තමයි ඕනෑම කෙනෙක්ට මේක පහසුවෙන් ඉගෙන්න ගන්නත් පුළුවන්...ඒ වගේම Bootstrap template නොමිලේම download කර ගන්නත් පුළුවන් ...
     
    • Like
    Reactions: Red Soda

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    dapan ban.sirwatama ona un innawa.nikam aran wadak ganne nathi unuth innawa.wade patan ganin mekema
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    bootstrap nam godakma lesei..but amaruwen kotala dammata wadak weida manda..:(:(:(:(:(

    wadak wene naththe mokeda bun.aniwa wadak wenawa.daala balapanko.habai daana tika hama thread ekakama wage maasekata 1k wage daala hari magadi nawaththnwanan wadak na.godak un thread daala pattama patta basic ekak 2k daala nika innwa:baffled: