අද වන විට Bootstrap කියන්නේ ඉතාමත් ජනප්රිය HTML, CSS, සහ JavaScript framework එකක්. එමගින් ඔබට පුළුවන් ඉතාමත් පොඩි කාලයකින් අලංකාර mobile friendly වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න. මෙය ඔබට නොමිලේම Download කරගන්න පුළුවන්.ඒ වගේම තමයි ඕනෑම කෙනෙක්ට මේක පහසුවෙන් ඉගෙන්න ගන්නත් පුළුවන්...ඒ වගේම Bootstrap template නොමිලේම download කර ගන්නත් පුළුවන් ...



wedak neththe mokada ban 

