Nat Geo Wild Sri Lanka

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එළ මචන් මම ඊයේ ටොරන්ට් වලින් 720HD එක බා ගත්තා. අද යුටුබ් අප්ලෝඩ් කරන්න ගියාම දැක්කේ තව එක්කෙනෙක් උප්ලෝඩ් කරලා ඊයේ. ටොරන්ට් ලින්ක් ඕනේ නම් කියන්න මචන්. HD බලනකොට ගති. නියම වීඩියෝග්‍රෆි

    ane deepanko torrent link eka. podi ekata dala pennada
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ane deepanko torrent link eka. podi ekata dala pennada

    මෙන්න මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1672797

    http://torcache.net/torrent/D2B35A7B7C044F85373F46CDC0DD717A825FFAC3/[kickass.to]wild.sri.lanka.1of3.ocean.of.giants.720p.x264.hdtv.mvgroup.torrent

    http://torcache.net/torrent/FBA1A05A7F186F1F99293490C4378537A34181C5/[kickass.to]wild.sri.lanka.2of3.land.of.lakes.720p.hdtv.x264.mvgroup.torrent

    http://torcache.net/torrent/B47FEB3B50EB743A625FC09091F023AA87B0A79F/[kickass.to]wild.sri.lanka.3of3.forest.of.clouds.720p.x264.hdtv.mvgroup.torrent

    මම ඊයේ කොටස් දෙකක් බැලුවා ආයේ කියන්න වචන නෑ පුදුම ලස්සනක්. අපේ ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා හිතෙනවා බන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළ මචන් මම ඊයේ ටොරන්ට් වලින් 720HD එක බා ගත්තා. අද යුටුබ් අප්ලෝඩ් කරන්න ගියාම දැක්කේ තව එක්කෙනෙක් උප්ලෝඩ් කරලා ඊයේ. ටොරන්ට් ලින්ක් ඕනේ නම් කියන්න මචන්. HD බලනකොට ගති. නියම වීඩියෝග්‍රෆි

    අයියේ.... ලින්ක් ප්ලීස්.... :love::)