එළ මචන් මම ඊයේ ටොරන්ට් වලින් 720HD එක බා ගත්තා. අද යුටුබ් අප්ලෝඩ් කරන්න ගියාම දැක්කේ තව එක්කෙනෙක් උප්ලෝඩ් කරලා ඊයේ. ටොරන්ට් ලින්ක් ඕනේ නම් කියන්න මචන්. HD බලනකොට ගති. නියම වීඩියෝග්රෆි
ane deepanko torrent link eka. podi ekata dala pennada
මෙන්න මචන්
http://www.elakiri.com/forum/showthread.php?t=1672797
http://torcache.net/torrent/D2B35A7B7C044F85373F46CDC0DD717A825FFAC3/[kickass.to]wild.sri.lanka.1of3.ocean.of.giants.720p.x264.hdtv.mvgroup.torrent
http://torcache.net/torrent/FBA1A05A7F186F1F99293490C4378537A34181C5/[kickass.to]wild.sri.lanka.2of3.land.of.lakes.720p.hdtv.x264.mvgroup.torrent
http://torcache.net/torrent/B47FEB3B50EB743A625FC09091F023AA87B0A79F/[kickass.to]wild.sri.lanka.3of3.forest.of.clouds.720p.x264.hdtv.mvgroup.torrent
මම ඊයේ කොටස් දෙකක් බැලුවා ආයේ කියන්න වචන නෑ පුදුම ලස්සනක්. අපේ ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා හිතෙනවා බන්.
supiri wage........ eth balanna baane me connection eke patta slow.......![]()
එළ මචන් මම ඊයේ ටොරන්ට් වලින් 720HD එක බා ගත්තා. අද යුටුබ් අප්ලෝඩ් කරන්න ගියාම දැක්කේ තව එක්කෙනෙක් උප්ලෝඩ් කරලා ඊයේ. ටොරන්ට් ලින්ක් ඕනේ නම් කියන්න මචන්. HD බලනකොට ගති. නියම වීඩියෝග්රෆි

අයියේ.... ලින්ක් ප්ලීස්....![]()
http://torcache.net/torrent/D2B35A7B7C044F85373F46CDC0DD717A825FFAC3/[kickass.to]wild.sri.lanka.1of3.ocean.of.giants.720p.x264.hdtv.mvgroup.torrent
http://torcache.net/torrent/FBA1A05A7F186F1F99293490C4378537A34181C5/[kickass.to]wild.sri.lanka.2of3.land.of.lakes.720p.hdtv.x264.mvgroup.torrent
http://torcache.net/torrent/B47FEB3B50EB743A625FC09091F023AA87B0A79F/[kickass.to]wild.sri.lanka.3of3.forest.of.clouds.720p.x264.hdtv.mvgroup.torrent
download karannath barida torrent eka?