Barely Legal 18+ comedy uncensored movie

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හොරෙන් බලන්නේ නැතුව එන්න ඇතුලට. බලන්න ආස හිතෙන එකක් ගෙනාවේ. බය වෙන්න එපා. ටොරන්ට් නෙවෙයි. Direct Download Link තියෙන්නේ.





    අද මම ඔයාලට අරන් ආවේ 18+ කොමඩි Film එකක්. කට්ටිය ඉතින් data cap ඉවර නම් කිලෝමීටරක් දුවලා හරි රීලෝඩ් එකක් දාන් මේවා බාන්න එයි. :rofl: මේකේ ටොරන්ට් තිබ්බට මම දෙන්නේ Direct Download Link.
    වැඩිය කතා ඕනා නෑ. මෙන්න පෝස්ටරේ.


    MV5BMTgwOTYwOTYxN15BMl5BanBnXkFtZTcwNDA5ODkwNg@@._V1_SX640_SY720_.jpg


    මේකේ කතාව මෙහෙමයි. Sue, Cheryl සහ Lexi කියන්නේ හොදම යාලුවෝ 3 දෙනෙක්. මේ අයගේ විශේෂත්වය තමයි 3 දෙනාම එකම දවසේ ඉපදිලා තියෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉදන්ම එකටමයි. දැන් කොලේජ් එකේ ඉන්නේ. එයාලා හැම අවුරුද්දේම එයාලාගේ උපන්දිනේට මොකක් හරි විශේෂ දෙයක් කරනවා.
    ඔන්න දැන් 18 වෙනි උපන්දිනේ ලබන්නේ. කට්ටිය කතා උනා මේ ගමන අමුතු දෙයක් කරන්න. ඒක තමයි එයාලාගේ virginity එක එකට නැති කරගන්න.

    ඉතින් වැඩේ හොදට නැගලා යන්න එයාලා ලස්සන කොල්ලෝ එහෙම තෝරනවා, එක එක kinky බඩු එකතු කරනවා. ඉතින් වැඩේ ගින්දර වගේ නැගලා යයිද? 3 දෙනාම එකටද කරගන්නේ කියන එක හොයන්න නම් ඉතින් මේක ඉතින් බලන්නම වෙයි.

    image-666C_4F04622F.jpg


    mvcxg4b2.png


    :rolleyes: :D

    උන්ට Happy Birthday කියලා Wish කරලා අපි Download කරමු



    බම්ප් එකක් දාලා අනික් අයටත් බලන්න දෙන්න :rolleyes: ;)


     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මෙලෝ රහක් නැති මගුලක් ඕක නම්. ඒකේ ටොම් කැට් වගේ සපත්තු ලෙවකන අසහන කාරයෙකුත් ඉන්නවා. :lol: