✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Me koheda machan???
    2.gif

    Uzbekistan Tashkent International Airport එකේ බන් :P aircraft එක runway එකට දාන්න යනකොටම මූ ඇවිත් ඇනලා තියෙන්නේ :rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    That'll be repaired soon.

    By the way I hope they will use Sri Lankan Air Cargo to send relief on next time.

    SriLankan Cargo ekata wenama Aircrafts nane ban so they have to use other aircrafts for sending goods. kohomath wena un fly karanna bayay nepal. and mehe idan yana flights adu nisa hodama de tama military aircraft walin yana eka.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    SriLankan Cargo ekata wenama Aircrafts nane ban so they have to use other aircrafts for sending goods. kohomath wena un fly karanna bayay nepal. and mehe idan yana flights adu nisa hodama de tama military aircraft walin yana eka.

    You have point ....

    And perhaps military air crafts might get priority at the Airport.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    mekaka 1st class yanna mara asawak thiyenawa bn...youtube videos balala pissu hadila thiyenne..marenna kalin yanawamai :baffled::baffled:

    කැටයක සතෙන් සතේ ඉතුරු කරන්න! :P
    (මාත් ආසයි මචන්. ඒත් තාම A380 ලාබෙට ඔපරේට් කරන එයාර්ලයින් එකක් හම්ම්බවුනේ නැනේ අපි යන එන දිහාවල් වල්ට
    :baffled:)
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83

    කැටයක සතෙන් සතේ ඉතුරු කරන්න! :P
    (මාත් ආසයි මචන්. ඒත් තාම A380 ලාබෙට ඔපරේට් කරන එයාර්ලයින් එකක් හම්ම්බවුනේ නැනේ අපි යන එන දිහාවල් වල්ට
    :baffled:)

    mama oke giya... habai 1st class nemei.... Air France... Paris indan Miami giye... anithima seat eka hambune... land karanakota impact eka tikak wadi...patta baraine oka....
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    කැටයක සතෙන් සතේ ඉතුරු කරන්න! :P
    (මාත් ආසයි මචන්. ඒත් තාම A380 ලාබෙට ඔපරේට් කරන එයාර්ලයින් එකක් හම්ම්බවුනේ නැනේ අපි යන එන දිහාවල් වල්ට
    :baffled:)

    ai machan uk walata emirates thiyanawane
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    mama oke giya... habai 1st class nemei.... Air France... Paris indan Miami giye... anithima seat eka hambune... land karanakota impact eka tikak wadi...patta baraine oka....

    1st class thamai bn athal...dedicated cabin eke athal eke movie ekak balala, bar ekata gihin shot ekak dala, shower eken nala hoda nap ekak dagena yanna puluwan :rofl::rofl::)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    sirawata long sectors fly karanawanam 1st class tama full sapa tiyenne
    but apita kohenda puuso malu :(

    A380 (Emirates) වල නම් තුන් හතර පාරක් ගිහිල්ලා තියෙනවා එත් first class නම් ගිහිල්ලා නැහැ :rofl:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    mama oke giya... habai 1st class nemei.... Air France... Paris indan Miami giye... anithima seat eka hambune... land karanakota impact eka tikak wadi...patta baraine oka....

    වල්ගෙන් එල්ලිලා ගිහින් තියෙන්නේ නේ?:P
    සමහර විට මචන් පයිලට් මාමි
    ගේ දක්ශතාවත් ඕකට බලපානවනේ:rolleyes:. එකම ප්ලේන් එකේ මට ඔය අත්දැකීම තියෙනවා. දවසක මාර ස්මූද් ලෑන්ඩින් එක ඊලග දවසේ ලේලන්ඩ් බස් එකක ගියා වගේ තමා. උබ කියන කේස් එකත් හරි ඇති ඉතින් ඇම්මැහි බරක්යෑ ඕක:baffled:. ඉදිරියට ඔය පොඩි පොඩි ෆයින් ටියුනින් වෙලා ඒවි!:cool: