Me koheda machan???![]()
Uzbekistan Tashkent International Airport එකේ බන්
aircraft එක runway එකට දාන්න යනකොටම මූ ඇවිත් ඇනලා තියෙන්නේ 
Me koheda machan???![]()
aircraft එක runway එකට දාන්න යනකොටම මූ ඇවිත් ඇනලා තියෙන්නේ 
That'll be repaired soon.
By the way I hope they will use Sri Lankan Air Cargo to send relief on next time.
SriLankan Cargo ekata wenama Aircrafts nane ban so they have to use other aircrafts for sending goods. kohomath wena un fly karanna bayay nepal. and mehe idan yana flights adu nisa hodama de tama military aircraft walin yana eka.

On this day, 10 years ago: a historic moment as the A380 takes to the skies for the first time (Source - FB)
![]()
A380 first flight - 27th April 2005 - Picture Story!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

mekaka 1st class yanna mara asawak thiyenawa bn...youtube videos balala pissu hadila thiyenne..marenna kalin yanawamai![]()

)
කැටයක සතෙන් සතේ ඉතුරු කරන්න!
(මාත් ආසයි මචන්. ඒත් තාම A380 ලාබෙට ඔපරේට් කරන එයාර්ලයින් එකක් හම්ම්බවුනේ නැනේ අපි යන එන දිහාවල් වල්ට)
On this day, 10 years ago: a historic moment as the A380 takes to the skies for the first time (Source - FB)
![]()
A380 first flight - 27th April 2005 - Picture Story!!!
![]()

කැටයක සතෙන් සතේ ඉතුරු කරන්න!
(මාත් ආසයි මචන්. ඒත් තාම A380 ලාබෙට ඔපරේට් කරන එයාර්ලයින් එකක් හම්ම්බවුනේ නැනේ අපි යන එන දිහාවල් වල්ට)
mama oke giya... habai 1st class nemei.... Air France... Paris indan Miami giye... anithima seat eka hambune... land karanakota impact eka tikak wadi...patta baraine oka....

1st class thamai bn athal...dedicated cabin eke athal eke movie ekak balala, bar ekata gihin shot ekak dala, shower eken nala hoda nap ekak dagena yanna puluwan![]()
machan araka awe nadda? feed eka hama welema down. 

1st class thamai bn athal...dedicated cabin eke athal eke movie ekak balala, bar ekata gihin shot ekak dala, shower eken nala hoda nap ekak dagena yanna puluwan![]()

sirawata long sectors fly karanawanam 1st class tama full sapa tiyenne
but apita kohenda puuso malu![]()

A380 (Emirates) වල නම් තුන් හතර පාරක් ගිහිල්ලා තියෙනවා එත් first class නම් ගිහිල්ලා නැහැ![]()

mama oke giya... habai 1st class nemei.... Air France... Paris indan Miami giye... anithima seat eka hambune... land karanakota impact eka tikak wadi...patta baraine oka....

. එකම ප්ලේන් එකේ මට ඔය අත්දැකීම තියෙනවා. දවසක මාර ස්මූද් ලෑන්ඩින් එක ඊලග දවසේ ලේලන්ඩ් බස් එකක ගියා වගේ තමා. උබ කියන කේස් එකත් හරි ඇති ඉතින් ඇම්මැහි බරක්යෑ ඕක
. ඉදිරියට ඔය පොඩි පොඩි ෆයින් ටියුනින් වෙලා ඒවි!