බැංකු Tax

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    15miipu.jpg


    දැන් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් සහ FD වලට 2.5% tax එකක් ගහනව වගේ අදාල කාලය අනුව..

    සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වල පොලිය මාස් පතා ලැබෙන නිසා හැම මාසෙම ඒකෙන් 2.5% tax කපා ගන්නව FD වලින් මාස 3,6,12 + විදියට කල් පිරෙනකොට ඔය බද්ද කපාගන්නව ඇති..:eek:

    මේ මගේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමෙන් කැපිච්ච හැටි FD එක ගැන තාම දන්නෙ නෑ :rolleyes:

    ඉස්සර FD + Normal Savings වලට අවුරුද්දකට ලැබෙන පොලිය ලක්ෂ 5 කට අඩුනම් (මාසෙකට 41666 කට අඩුනම්) Tax 0% කිසිම ගානක් කපාගත්තෙ නෑ දන්න විදියට අපි බැංකුවට Tax Declaration එකක් දුන්නොත්..

    දැන් ඒ කියන්නෙ ලංකාවේ කවුරු හරි බැංකු ගිණුමක් පටන් ගත්තොත් ඒ හැම කෙනාගෙන්ම මාසෙකට කීයක් හරි කපාගන්නව :baffled:

    කෑම බීම හැම දෙයකටම බදු ගහන එකේ අමාරුවෙන් ඉතුරු කරන සල්ලි වලිනුත් කීයක් හරි මාස් පතා කපාගත්තට කමක් නෑ කියල සමහරු හිතනවද මන්ද?:dull:

    ටොයි බයි රතු අයියල හෑමෝටම වැදගත් වෙයි කියල හිතලයි දැම්මෙ
     
    • Like
    Reactions: Rasika212

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    mun maha kalakanni yako .... hamoma dan flat rate ekakata tax gewanna wela .... 1rs hoyanna miniussu kochcara duk mahancy wenna oneda .. anduwata tax gewannai awuruddda antimata banku walata servce charges gewuwamai bankuwaka dala tibbba kiyala wena wasiyak ne ................... better keep @ home oi
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mokak hari awulak athi..mage nam hama transaction ekak ganama update SMS ekak enawa..

    mageth ada wenakam adu paaduwak wela nea... umbe intrest een penawa account eke gaana high kiyala... mage intrest eka 1/10 tath adui inna mm screen shot daannam :baffled: