passe balana bump

Bump
Samsung Electronics කියන්නේ එක කොටසක් විතරයි

ekane mama samsung badu ganneaniva balapan.munwa wattanna nam lesi wenne naha wena kisima brand ekakata.![]()



මට අර සන්නස්ගලගේ සහ ලලිත් කොතලාවල සවාදය මතක් උන. කොතලාවල වියාපාර කිරීමේදී වැරදි කල බව ඇත්ත.
සන්නස්ගල බුරුව අහනවා වියාපාර 400 විතර ඇතිකරේ මොකටද? තණ්හාව නිසා නේද කියල?
අපේ ගොඩක් දෙනෙග්ගේ ආකල්ප තමයි ඉතින්.
ඔය විවේචන samsung ලට තිබ්බ නම්? එහෙමනම් උන්ගේ රටේ samsung නිසා අති විශාල අදයමත් නැහැ. ලෝකෙට නවීන තාක්ෂණය සපයන නව නිරමාණ කරන ආයතනයක් නැහැ. රටේ මිනිස්සු ලක්ෂගනනකට රක්ෂාවල් නැහැ. ඔය මොනවහරි ලබෙනදෙකින් සන්තෝසෙන් ජීවත් වෙන්න තිබ්බ
.ළමයින්ට උගන්න සිංහල ගුරුතුමෙක්.


පලවෙනි දේ..සන්නස්ගල කියන්නේ උබ වගේ පොල් බූරුවෙක් නෙමේ..ළමයින්ට උගන්න සිංහල ගුරුතුමෙක්.
දෙක ඒ ප්‍රශ්නේ සිංහල ගුරුවරයෙක් බිස්නස් කරපු කෙනෙක්ගෙන් ඇහුවේ..ඉතින් ඒකෙ වැරැද්ද මොකක්ද?සිංහල ගුරුවරයෙක් බිස්නස් ගැන දන්නේ නැහැනේ..අනික සන්නස්ගල මහින්දට කඩේ ගියා නම් උබ ඔය වගේ ගොන් කොමන්ට් එකක් මේකේ දාන්නෙත් නැහැ..ඔන්න ඕක තමා වහල්කම..![]()

