Etisalat New 20GB - 550 Rental Data Package

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Uraj

    Ape Uraj Lap karanawa wage...Mokada Gana Aduwata Gilmart,Galthara Dapu lap Unity Eke Denne..ithin kattiya Wasi nisa gannawa. Anthimata nathi case.

    ඔය Uraj කියන කෙනා Unity එකේ laptop sell කරන shop එකේ නම කියන්න පුලුවන්ද? එතකොට අපිට පුළුවන්නේ එතනින් laptop නොගෙන ඉන්න.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Etisalat 20GB

    ඇත්තටම මේ package එක ලාබයි.:yes: උදේ 8 ඉදන් හවස 6 වෙනකන් තියෙන 15GB data bundle එක ගැන විතරක් හිතුවත් Rs.550ට ලාබයි. මම දැනට Etisalat (Freedom) 7GB - Rs.450 එක පාවිච්චි කරනවා. ඒ නිසා Etisalat වල speed එක හොඳ බව දන්නවා.:yes:

    අද etisalat.lk site එකට ගිහින් බැලුවම තමයි තේරුනේ, දන්නෙම නැතිව පොඩි පාඩුවක් වෙලා තියෙනවා කියල. ඒ මොකද Surf300 package එක 6.5GBක් දෙන නිසා. කවදා ඉඳන්ද දන්නේ නැහැ මේ package එක තියෙන්නේ. හැබැයි මම Freedom package එක ගන්නකොට තිබුනේ නැහැ.

    mceYtga.png


    හවස 6 ඉඳන් රෑ12 වෙනකන් 1GB මදි කියල මමත් පිළිගන්නවා.:( ඒක 2GB වත් වුණානම්.
    ඇත්තටම ලංකාවේ අයට service එකක් දෙද්දී සැහෙන හිතන්න වෙනවා. බොහෝ දෙනෙක් හැම තිස්සෙම බලන්නේ weak point එකක් අල්ලාගෙන ඒක exploit කරන්නනේ. පේනවනේ Hutch hack කරන්න හදන තරම්.

    මම මේ package එක හැදුවනම් මෙහෙමයි.

    උදේ 8 ඉඳලා, හවස 6 වෙනකල් - 12GB
    හවස 6 ඉඳලා , රෑ 12 වෙනකල් - 3GB
    රෑ 12 ඉඳලා , උදේ 8 වෙනකල් - 5GB

    අර package දෙකක් use කරන plan එකත් නියමයි. මමත් කාලෙක ඉඳන් ඔයවගේ එකක් කරනවා. ඒ විදිහට පොඩ්ඩක් කල්පනා කලොත් වැඩේ හරි.:cool: Etisalat එකේ data balance check කරන system එක ගැන මමත් complain කරලා තියෙනවා. සමහර වෙලාවට ඒ page එක වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට update වෙලා නැහැ. E-buddy එක install කරගන්න එකත් හොඳයි. Bill එක නම් මෙතනින් බලන්න පුළුවන්.
    https://ebill.etisalat.lk/myAccount.php

    1. මේක promotion එකක් කියල කිව්වනේ. මේ promo එක කවද්ද ඉවර වෙන්නේ? ඊට පස්සේ package එක අපහු වෙනස් වෙන්නේ නැහැ කියල විශ්වාසද?
    2. Connection එක ගන්නේ කොහොමද?
    3. මට Billing Proof එකක් නැතුව ගන්න බැරිද?
    4. Connection fee එක කීයද?
    5. Deposit කීයක් තියන්න ඕනද?
    6 ඔය package එකේ Downlink/Uplink speed limits මොනවද?
    7. මේ package එකෙත් එක් එක් data bundle වල usage එක වෙන වෙනම My Page එකෙන් බලන්න පුලුවන්ද?
    8. Free data bundles ඉවර වුනාට පස්සේ net යන්න බැරි වෙනවද, නැත්නම් speed limit කරනවද? net යන්න පුළුවන් නම් ඒ data වලට charge වෙන්නේ කොහොමද?
    9. 15GB, 4GB, 1GB වලින් එක data bundle එකක් ඉවර වුනාම ඒක අනිත් data bundle වලට එක බලපානවද? charges වෙනස් වෙනවද?
    10. මගේ දැන් තියෙන Etisalat package එක මේ අලුත් package එකට upgrade කරන්න බැරිද? බැරිනම්, එකේ refundable deposit එක ගන්න කොච්චර දවස් යනවද?

    මට PM කරන්න.

    නමට යටින් Senior කියල වැටිලා තිබුනට මම තවමත් එළකිරියට අලුත් වගේ.:rolleyes: ඒ නිසා වෙන්න ඇති මම මීට කලින් 7778ව දැකල නැත්තේ. ඒවුනාට එයා කතා කරන විදිහෙනුයි, අනිත් අය එයාව recommend කරන විදිහෙනුයි එයා මේ business එක අවංකව කරන බව පෙනෙනවා. ඒ වගේම එලකිරිය නැත්නම් මට මේ ගැන දැනගන්න ලැබෙන්නත් නැහැ.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Mama Saturday gatta sim eka thawama activate karala na.
    Eye raa weddi activate wei kiwwa.
    eye raa ahuwama ada ude activate wei kiwwa.
    ude ahuwama dawal activate wei kiwwa.
    dawal ahuwama hawasa wei kiwwa. But thawama na. Phone ekata answer karannet na dan.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama Saturday gatta sim eka thawama activate karala na.
    Eye raa weddi activate wei kiwwa.
    eye raa ahuwama ada ude activate wei kiwwa.
    ude ahuwama dawal activate wei kiwwa.
    dawal ahuwama hawasa wei kiwwa. But thawama na. Phone ekata answer karannet na dan.

    Ubata Wikarada bun , mama me mechchara Buss karanawa..oya 2.50 wada karanne na...Satday gaththa nam line Monday iye active damme...iye line wadi kamata samahara ewa conn Wela thibbe na...e tharamata me 20Gb eka ganne...samahara eka Sim 2k & 3k gannawa....Ekai...Activation eke podi late ekak thiyenne... Normaly Ude dammama hawasa active wenawa , naththam pahuwenida Ude...mama Normal timeing Anuwai , Oyalata kiyala thiyenne....mehema idala hitala Wenawa line godak active daddi...Phone eka answer karanna bari une nam Meeting ekaka Hitiye...Namuth mama Miss call Deela thibba hamotama Call kala , mage wada iwara una gaman...5.50ta wage...Mama call kalada nadda kiyala Oyama kiyanna...

    Ubala hodatama Dannawa wade sure kiyala , ehema mawa vishvasha nattham eth kiyanna , Mama Refund ekak hari aran Denawa...Mage hora , Boru na....iye dapu Hugak line Conn wela thibbe na...Ape malli ta 20GB Ekak damma , ekath conn na...mage wadak welath..Poddak Iwasan Innna...Eka Loku udawwak....

    package eka apu gaman gaththa aya Gaththa dawasata pahuwenida active ( curiya karala yawalath.....dan mama me case eka nisa 48Hours Active wenna yanawa kiyala mai denne...Naththam matath , gaththa ayatai Dennatama karadare nisa.....package eka laba nisai me case eka...1kkenek aduma 2k wath gannawa...ubala kiriye un welath Mehema kiwwama matath aul...mama Set wena hoda numbers ehemath meke untamai denneth...Fit eka nisa...mama ona kamain parakku kale na...Poddak therum ganin thathwe..


    2015-04-23 කෝල් එකක් දීලා විස්තර ගෙන්නවාගෙන සල්ලි දැම්ම..
    2015-04-24 දවල් 12 වෙද්දී සිම් එක ගෙදරටම ආව....
    දැන් මම ඒ සිම් එකෙන් ආවේ...

    33m9xxx.jpg


    21bj2ag.jpg


    eain1x.jpg


    ගන්න කෙනෙක් බය නැතිව ගන්න...


    =========================================

    ඔන්න මමත් Etisalat 20GB Sim එකක් ගන්න හිතුවා....
    EK එකේ thread 2ම දැකලා 7778 තමයි කිවුවේ.....​

    අද දවල් තමයි එන්න තිබුනේ sim ක. එත් Courier එකේ අවුලක් නිසා පරක්කු වුනාම මම 7778 කිව්වම එයා එවල තිබුනු reply එක.​

    2e0k0ti.jpg

    ඒ නිසා ඕනේ අය බය නැතුව මෙයාගෙන් sim අර ගන්න.


    2015-04-24 - සල්ලි දැම්මා
    2015-04-25 - හවස් වෙද්දී සිම් එක ගෙදරටම ආවා

    2rnyd15.jpg


    ඕනේ අය බය නැතුව 7778 ගෙන් sim අර ගන්න. ජය වේවා !

    4316022241.png
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mama Saturday gatta sim eka thawama activate karala na.
    Eye raa weddi activate wei kiwwa.
    eye raa ahuwama ada ude activate wei kiwwa.
    ude ahuwama dawal activate wei kiwwa.
    dawal ahuwama hawasa wei kiwwa. But thawama na. Phone ekata answer karannet na dan.

    බයවෙන්න එපා ඇක්ටිව් වෙයි. අපිත් ගත්ත සිම් පාවිච්චි කරනවා කාලෙක ඉඳන්. 100% විස්වාසෙන් ගන්න පුලුවන්. ඒ ගැන සැකයක් තියාගන්න එපා.:)
     
    • Like
    Reactions: 7778