[FONT="]පොඩි කාලේ කියවපු හත්පෙති මල මගේ මතකයේ හැමදාම තිබුනා. අසරණ වෙච්චි ළමයි හා ඒ අය ගැන හිතන හා උපකාර කරන අය ගැන මේ පොත හරි සංවේදීයි. මේ වගේ පොත් කියවලා ඒ චරිත ගැන හිතලා මම අඩලා තියෙනවා. පස්සේ කාලෙක මගේ සහෝදරියගේ දුවට මේ කතාව කියලා දෙනකොටයි මම දැනගත්තේ මේ කතාව පාසල් සිංහල පොතට ඇතුළත් කරලා කියලා. මේ [/FONT]thread [FONT="]එක දමපු ඔබත්, සිංහල පාසල් පොතට ඇතුල් කරපු අයත් සංවේදී මිනිසුන් කියලයි මම හිතන්නේ. දරුවන්ට කියවන්න දෙන්න මේ වගේ පොත් ගොඩක් වටිනවා.[/FONT]
[FONT="]බොහොම ස්තුතීයි[/FONT]