හත්පෙතිමල ..... මේක කියවපු අය ඉන්නවද ?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කියන්න ඕනිද මෙ තීන්නේ කියවගන්න එල එල
    11.gif
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    [FONT=&quot]පොඩි කාලේ කියවපු හත්පෙති මල මගේ මතකයේ හැමදාම තිබුනා. අසරණ වෙච්චි ළමයි හා ඒ අය ගැන හිතන හා උපකාර කරන අය ගැන මේ පොත හරි සංවේදීයි. මේ වගේ පොත් කියවලා ඒ චරිත ගැන හිතලා මම අඩලා තියෙනවා. පස්සේ කාලෙක මගේ සහෝදරියගේ දුවට මේ කතාව කියලා දෙනකොටයි මම දැනගත්තේ මේ කතාව පාසල් සිංහල පොතට ඇතුළත් කරලා කියලා. මේ [/FONT]thread [FONT=&quot]එක දමපු ඔබත්, සිංහල පාසල් පොතට ඇතුල් කරපු අයත් සංවේදී මිනිසුන් කියලයි මම හිතන්නේ. දරුවන්ට කියවන්න දෙන්න මේ වගේ පොත් ගොඩක් වටිනවා.[/FONT]
    [FONT=&quot]බොහොම ස්තුතීයි[/FONT]
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Mage parana potha nahiwela, Yesterday book shop ekaka dakala Rs 200 kata gaththa podieka lokuunahama kiyawai ,
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    [FONT=&quot]පොඩි කාලේ කියවපු හත්පෙති මල මගේ මතකයේ හැමදාම තිබුනා. අසරණ වෙච්චි ළමයි හා ඒ අය ගැන හිතන හා උපකාර කරන අය ගැන මේ පොත හරි සංවේදීයි. මේ වගේ පොත් කියවලා ඒ චරිත ගැන හිතලා මම අඩලා තියෙනවා. පස්සේ කාලෙක මගේ සහෝදරියගේ දුවට මේ කතාව කියලා දෙනකොටයි මම දැනගත්තේ මේ කතාව පාසල් සිංහල පොතට ඇතුළත් කරලා කියලා. මේ [/FONT]thread [FONT=&quot]එක දමපු ඔබත්, සිංහල පාසල් පොතට ඇතුල් කරපු අයත් සංවේදී මිනිසුන් කියලයි මම හිතන්නේ. දරුවන්ට කියවන්න දෙන්න මේ වගේ පොත් ගොඩක් වටිනවා.[/FONT]
    [FONT=&quot]බොහොම ස්තුතීයි[/FONT]
    :sorry::sorry::):yes::yes::yes::yes:

    ado podi kale keyawapu pothak, dakkama podi kale mathak wenawa

    e pinthura thamath mathakai ban

    tanks share kalata

    +8rep
    :):yes:

    ලස්සන වසිලිස්සා එහෙම මතකද?
    :):yes::yes::yes::yes::yes:

    Mage parana potha nahiwela, Yesterday book shop ekaka dakala Rs 200 kata gaththa podieka lokuunahama kiyawai ,
    :nerd::cool::cool::cool::cool: