Oya 50% oya othna hitiyath gannawa..Mn hitiyath gannawa...අපේ සංවර්ධනය යනු චිනාගෙන් නය අරන් , 50% ක් පරපුරට තබාගෙන , කානු , අගල් , නියරවල් පවා තාර වලින් පිරවීම

hikz....තකට තකයි බන් උබලාOya 50% oya othna hitiyath gannawa..Mn hitiyath gannawa...hikz....
සල්ලි ගෙවනකොට පොඩි පොඩි ගණන් ලියන්න බැරි නිසා සාක්කුවේ දාගෙන අමතක වෙලා ගෙදර ගේනව. ඒක අවුලක් නැ ඕක පුරුදු කලේ ඉතින් ටෝය්යෝ තමා ,එක දිගටම ගෙනාවා බය්යෝ ,දැන් ඔක්කොම හොරු 77 පස්සේ වෙච්ඡ දේ තමාබීඩි කොටා;18265812 said:සංවර්ධනය කියන්නේ අඩි 10 ක පාරක් හදලා කෝටි 10ක බිලක් දාලා හදපු බාසුන්නැහේලාගෙ photo පාර පටන්ගන්න තැනින් board එකක් ගහලා ඒක කියල ඡන්දෙ ඉල්ලන එකසල්ලි ගෙවනකොට පොඩි පොඩි ගණන් ලියන්න බැරි නිසා සාක්කුවේ දාගෙන අමතක වෙලා ගෙදර ගේනව. ඒක අවුලක් නැ
මීට වහල්ලු
රටක සංවර්ධනය යනු රට භෞතික, ආධ්‍යාත්මික , සංස්කෘතික වශයෙන් දියුණූ වීමයි.
බටහිර රටවල් භෞතික පැත්තෙන් උඩ ගියාට අනෙක් පැත්තෙන් යට යන්නේ, ලංකාව වගේ රටවලුත් ඒකම දැන් follow කරන එකයි කරන්නේ. ආධ්‍යාත්මික පැත්ත කියන්නේ පව පින ගැන සිතීම, කරුණාව ,මෛත්‍රීය, අනුකම්පාව තිබීම, රටේ ගැටුම් අවම වීම, මිනිස්සු යහපත් අය වීම, සංස්කෘතික වශයෙන් කියන්නේ මිනිස්සු හොද විදියට හැසිරීම, අදින පළදින විදිය, කන බොන විදිය විධිමත් වීම, එතකොට සමලිංගික, ව්‍යාභිචාරි වගේ දේවල් සමාජයේ නොපැවතීම, මිනිස්සු තමන්ගේ භූමිකාවන් හරියට ඉටුකිරිම (සදිසා නමස්කාරයේ එන වගේ)etc..

සම ලිංගික සින් එක දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එකක් බන් ,එක නවත්වන්න බැ ,ඉසසර ඔය අන්ත්ප්පුර වල තිබෙත් ඕක තමා ,පිරිමි පිරිමි වඩා ගැහැණු ගැහැණු තමා ගොඩක් පෙලබ්බිම් තියෙන්නේරටක සංවර්ධනය යනු රට භෞතික, ආධ්‍යාත්මික , සංස්කෘතික වශයෙන් දියුණූ වීමයි.
බටහිර රටවල් භෞතික පැත්තෙන් උඩ ගියාට අනෙක් පැත්තෙන් යට යන්නේ, ලංකාව වගේ රටවලුත් ඒකම දැන් follow කරන එකයි කරන්නේ. ආධ්‍යාත්මික පැත්ත කියන්නේ පව පින ගැන සිතීම, කරුණාව ,මෛත්‍රීය, අනුකම්පාව තිබීම, රටේ ගැටුම් අවම වීම, මිනිස්සු යහපත් අය වීම, සංස්කෘතික වශයෙන් කියන්නේ මිනිස්සු හොද විදියට හැසිරීම, අදින පළදින විදිය, කන බොන විදිය විධිමත් වීම, එතකොට සමලිංගික, ව්‍යාභිචාරි වගේ දේවල් සමාජයේ නොපැවතීම, මිනිස්සු තමන්ගේ භූමිකාවන් හරියට ඉටුකිරිම (සදිසා නමස්කාරයේ එන වගේ)etc..
ඔයාගේ මේ පැහැදිලි කිරීමට හරියටම ගැලපෙන ලෝකේ තියන එක රටක් කියන්න පුලුවන්ද ?![]()
සම ලිංගික සින් එක දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එකක් බන් ,එක නවත්වන්න බැ ,ඉසසර ඔය අන්ත්ප්පුර වල තිබෙත් ඕක තමා ,පිරිමි පිරිමි වඩා ගැහැණු ගැහැණු තමා ගොඩක් පෙලබ්බිම් තියෙන්නේ
උබේ අදහසට පරසරය රැකීමත් එකතු වෙන්න ඕනේ

ජපානය තමයි පොඩ්ඩක් හරි හොද 100% හොද නෑ නමුත් අනෙක් රටවලට සාපේක්ෂව සෑහෙන හොදයි.
pedophilia එකක් trend එකක් වේගෙන යන්නේ ඉස්සරහට
trend එකක් වුන පළීයට යමක් හරි නෑ, සමලිංගික සේවනයේ තියෙන අහිතකර පැති තමයි.
ඒකෙන් පුද්ගලයාට හානිකරයි මොකද යමෙක් සමලිංගික වෙන්නේ වර්ධනයේ ඇතිවෙන අඩුපාඩුවක් නිසයි. එතකොට පුද්ගලයා confused වෙනවා තමන්ගේ ලිංගය, තමන් attract වෙන ලිංගය ගැන, මේක අන්තිමට සමලිංගිකත්වයට හේතු වෙනවා මේක දිගින් දිගටම ගියාම ඊට පස්සේ මානසික වශයෙන් ඒක පුද්ගලයාට බලපානවා ,සමලිංගිකයන් අතර depression, suicide rate වැඩි මේක නිසයි, පොඩ්ඩක් statistics අරගෙන බලන්න සමලිංගික පවුල් ගොඩක් කල් පවතින්නේ නෑ, සමහර තරුණ කෙල්ලෝ වුනත් මුලදි සමලිංගික වෙලා පස්සේ මිනිහෙක් බැදගෙන පවුලක් හදාගෙන හොදට ඉන්නවා, සමලිංගික සංවිධාන මේවා එළියට දාන්නේ නෑ. අන්ත්ප්පුර රජාට තිබ්බට අනෙක් මිනිස්සුන්ට තිබ්බේ නෑනේ?

රටක සංවර්ධනය යනු රට භෞතික, ආධ්‍යාත්මික , සංස්කෘතික වශයෙන් දියුණූ වීමයි.
බටහිර රටවල් භෞතික පැත්තෙන් උඩ ගියාට අනෙක් පැත්තෙන් යට යන්නේ, ලංකාව වගේ රටවලුත් ඒකම දැන් follow කරන එකයි කරන්නේ. ආධ්‍යාත්මික පැත්ත කියන්නේ පව පින ගැන සිතීම, කරුණාව ,මෛත්‍රීය, අනුකම්පාව තිබීම, රටේ ගැටුම් අවම වීම, මිනිස්සු යහපත් අය වීම, සංස්කෘතික වශයෙන් කියන්නේ මිනිස්සු හොද විදියට හැසිරීම, අදින පළදින විදිය, කන බොන විදිය විධිමත් වීම, එතකොට සමලිංගික, ව්‍යාභිචාරි වගේ දේවල් සමාජයේ නොපැවතීම, මිනිස්සු තමන්ගේ භූමිකාවන් හරියට ඉටුකිරිම (සදිසා නමස්කාරයේ එන වගේ)etc..
ඔයාගේ මේ පැහැදිලි කිරීමට හරියටම ගැලපෙන ලෝකේ තියන එක රටක් කියන්න පුලුවන්ද ?![]()
ජපානය තමයි පොඩ්ඩක් හරි හොද 100% හොද නෑ නමුත් අනෙක් රටවලට සාපේක්ෂව සෑහෙන හොදයි.
ඒ කියන්නේ ඔයා ඉදිරිපත් කල නිර්වචනයට අදාලව ලෝකේ සංවර්ධිත රටවල් නැත. ටිකක් හෝ සංවර්ධිත රට වන්නේ ජපානය යන්නයි.
එහෙනම් ඔන්න ඔයාගේ අර්ථදැක්වීමට ජපානයත් ගැලපෙන්නේ නෑ කියල මම පෙන්නන්නම්. ජපානයේ බහුතර ජනතාවට දැන් ආගමක් නැත. දෙමාපියන්ට සැලකීමක් බොහෝවිට නැත. තරුණ තරුණියන් සම්මත විවාහ ජිවිතයට ඇතුළුවීම ඉතා අඩුයි. අනෙකා ගැන නොසිතා වැඩ කිරීම, සිය දිවි නසා ගැනීම් ජපානයේ බහුලය.
මේවා එක්ක බලද්දී ඔයාගේ නිර්වචනය අනුව ලෝකේ එක රටකවත් සංවර්ධිත නෑ නේද සහෝ ?
රටක සංවර්ධනය යනු රට භෞතික, ආධ්‍යාත්මික , සංස්කෘතික වශයෙන් දියුණූ වීමයි.
බටහිර රටවල් භෞතික පැත්තෙන් උඩ ගියාට අනෙක් පැත්තෙන් යට යන්නේ, ලංකාව වගේ රටවලුත් ඒකම දැන් follow කරන එකයි කරන්නේ. ආධ්‍යාත්මික පැත්ත කියන්නේ පව පින ගැන සිතීම, කරුණාව ,මෛත්‍රීය, අනුකම්පාව තිබීම, රටේ ගැටුම් අවම වීම, මිනිස්සු යහපත් අය වීම, සංස්කෘතික වශයෙන් කියන්නේ මිනිස්සු හොද විදියට හැසිරීම, අදින පළදින විදිය, කන බොන විදිය විධිමත් වීම, එතකොට සමලිංගික, ව්‍යාභිචාරි වගේ දේවල් සමාජයේ නොපැවතීම, මිනිස්සු තමන්ගේ භූමිකාවන් හරියට ඉටුකිරිම (සදිසා නමස්කාරයේ එන වගේ)etc..
100% වෙන රටවල් නෑ තමයි.
ජපානේ දෙමව්පියන්ට ළමයි සලකනවා ,එහෙම කරන්නේ නැත්තේ ගොඩක් වෙලාවට නගරාසන්නයේ මිනිස්සු තමයි ඒකටත් හේතුව ජපානය දැන් globalization එකට අහුවෙලා තියෙන එක.
ආගමක් නෑ කියලා ඒකෙන් spiritual side එක නැති වෙන්නේ නෑ, දර්ශණයක් තිබ්බම හොදටම ඇති.
මම ඔතන ආගමක් ගැන කිව්වේ නෑනේ, තරුණ තරුණියන් සම්මත විවාහ වලට ඇතුළු වීම අඩුවුනා කියලා එතන සමලිංගික/ව්ය්භාචාරි වගෙ අසාමාන්‍යය දේවල් වල වර්ධනයක් නෑ, උන් බදින්නේ නැති එකයි වෙලා තියෙන්නේ ,මොකද බැන්දම තමන්ට දැනෙන බර වැඩි නිසා, මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ globalization එක නිසයි ඒ කිව්වේ ඕනවට වඩා භෞතික සංවර්ධනය වැඩිවීම.
සහෝ ඔයා ජපන් ගිහිල්ල තියනවද? අකිහබරා වගේ ගියානම් දන්නවා ඇති ලිංගික ආම්පන්න විකිණීම කොහොමද කියල. ශින්ජුකු පැත්තට ගියානම් බලා ගන්න පුළුවන් ගණිකා විදී තියන හැටි. මත්පැන් හා සිගරට් භාවිතය.... පාරවල් අයිනේ බීලා වැටිලා ඉන්න කෙල්ලෝ... කැම්පස් කෙල්ලෝ පවා සිගරට් බොනවා. ආගම් ගැන ඔයා කෙලින් කිව්වේ නැති උනාට පව්/පින් ගැන කිව්වනේ. එතකොට සමහර hotel වල පන පිටින් මාළු බාගෙට තම්බල ගැහි ගැහි ඉන්නකොට පිහි වලින් කපන් කන එක ....., ජිවිතේ එපා වෙලා මැරෙන්න පනින මිනිස්සු ගාන සුළු පටු නොවන නිසා කොච්චි පාරවල් දිගට කම්බි දැල් ගහල තියනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ 100% ක් සංවර්ධිත රටවල් කියල එකක් නෑ කියන එක හා අපේ රටේ බහුතරය බහුභුතයන් නොවී මීට වඩා ටිකක් මොලේ පාවිච්චි කරානම් ලංකාව තමා ලෝකේ හොදම සංවර්දිත රට.