සංවර්දනය යනුවෙන් ඔබට හිතෙන්නේ කුමක්ද

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සංවර්දනය යනුවෙන් ඔබට හිතෙන්නේ කුමක්ද

    සංවර්දනය යනුවෙන් ඔබට හිතෙන්නේ කුමක්ද ?

    ඔබ සංවර්දනය යනුවෙන් අපේක්ෂා කරන්නේ කුමක්ක්ද ?

    ඇත්තටම ශි ලන්කවේ සන්වරදනයක් තිබේද ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය නයි ටි එන් බලන උන්ට නම්
    පොඩි දිය පාරකටත් හෝදාපාළු වෙන කාපට් පාරවල්.
    නැව් එන්නේ නැති වරායවල්
    කුරුලන්ටම හදලා තියෙන මත්තල
    ඔන්න ඕව තමයි බන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අපේ සංවර්ධනය යනු චිනාගෙන් නය අරන් , 50% ක් පරපුරට තබාගෙන , කානු , අගල් , නියරවල් පවා තාර වලින් පිරවීම
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    අපේ සංවර්ධනය යනු චිනාගෙන් නය අරන් , 50% ක් පරපුරට තබාගෙන , කානු , අගල් , නියරවල් පවා තාර වලින් පිරවීම
    Oya 50% oya othna hitiyath gannawa..Mn hitiyath gannawa...:lol::lol: hikz....
     
    Jan 24, 2013
    275
    63
    0
    සංවර්ධනය කියන්නේ අඩි 10 ක පාරක් හදලා කෝටි 10ක බිලක් දාලා හදපු බාසුන්නැහේලාගෙ photo පාර පටන්ගන්න තැනින් board එකක් ගහලා ඒක කියල ඡන්දෙ ඉල්ලන එක :( සල්ලි ගෙවනකොට පොඩි පොඩි ගණන් ලියන්න බැරි නිසා සාක්කුවේ දාගෙන අමතක වෙලා ගෙදර ගේනව. ඒක අවුලක් නැ
    මීට වහල්ලු
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බීඩි කොටා;18265812 said:

    ඕක පුරුදු කලේ ඉතින් ටෝය්යෝ තමා ,එක දිගටම ගෙනාවා බය්යෝ ,දැන් ඔක්කොම හොරු 77 පස්සේ වෙච්ඡ දේ තමා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රටක සංවර්ධනය යනු රට භෞතික, ආධ්‍යාත්මික , සංස්කෘතික වශයෙන් දියුණූ වීමයි.
    බටහිර රටවල් භෞතික පැත්තෙන් උඩ ගියාට අනෙක් පැත්තෙන් යට යන්නේ, ලංකාව වගේ රටවලුත් ඒකම දැන් follow කරන එකයි කරන්නේ. ආධ්‍යාත්මික පැත්ත කියන්නේ පව පින ගැන සිතීම, කරුණාව ,මෛත්‍රීය, අනුකම්පාව තිබීම, රටේ ගැටුම් අවම වීම, මිනිස්සු යහපත් අය වීම, සංස්කෘතික වශයෙන් කියන්නේ මිනිස්සු හොද විදියට හැසිරීම, අදින පළදින විදිය, කන බොන විදිය විධිමත් වීම, එතකොට සමලිංගික, ව්‍යාභිචාරි වගේ දේවල් සමාජයේ නොපැවතීම, මිනිස්සු තමන්ගේ භූමිකාවන් හරියට ඉටුකිරිම (සදිසා නමස්කාරයේ එන වගේ)etc..
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488

    ඔයාගේ මේ පැහැදිලි කිරීමට හරියටම ගැලපෙන ලෝකේ තියන එක රටක් කියන්න පුලුවන්ද ?:baffled:
     
    සම ලිංගික සින් එක දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එකක් බන් ,එක නවත්වන්න බැ ,ඉසසර ඔය අන්ත්ප්පුර වල තිබෙත් ඕක තමා ,පිරිමි පිරිමි වඩා ගැහැණු ගැහැණු තමා ගොඩක් පෙලබ්බිම් තියෙන්නේ

    උබේ අදහසට පරසරය රැකීමත් එකතු වෙන්න ඕනේ
     
    ජපානය තමයි පොඩ්ඩක් හරි හොද 100% හොද නෑ නමුත් අනෙක් රටවලට සාපේක්ෂව සෑහෙන හොදයි.

    pedophilia එකක් trend එකක් වේගෙන යන්නේ ඉස්සරහට :P
    trend එකක් වුන පළීයට යමක් හරි නෑ, සමලිංගික සේවනයේ තියෙන අහිතකර පැති තමයි.
    ඒකෙන් පුද්ගලයාට හානිකරයි මොකද යමෙක් සමලිංගික වෙන්නේ වර්ධනයේ ඇතිවෙන අඩුපාඩුවක් නිසයි. එතකොට පුද්ගලයා confused වෙනවා තමන්ගේ ලිංගය, තමන් attract වෙන ලිංගය ගැන, මේක අන්තිමට සමලිංගිකත්වයට හේතු වෙනවා මේක දිගින් දිගටම ගියාම ඊට පස්සේ මානසික වශයෙන් ඒක පුද්ගලයාට බලපානවා ,සමලිංගිකයන් අතර depression, suicide rate වැඩි මේක නිසයි, පොඩ්ඩක් statistics අරගෙන බලන්න සමලිංගික පවුල් ගොඩක් කල් පවතින්නේ නෑ, සමහර තරුණ කෙල්ලෝ වුනත් මුලදි සමලිංගික වෙලා පස්සේ මිනිහෙක් බැදගෙන පවුලක් හදාගෙන හොදට ඉන්නවා, සමලිංගික සංවිධාන මේවා එළියට දාන්නේ නෑ. අන්ත්ප්පුර රජාට තිබ්බට අනෙක් මිනිස්සුන්ට තිබ්බේ නෑනේ?
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hoda prashnayak machn, mama hithana widihata technological development eka thamai wadagathma de, habai itin tech develop wenna ona infrastructure diyuwennath one. e wagema development eke outcomes 'waraprasada nolath' social classes walata yana hoda mechanism ekek thiyenna one.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    රටක සංවර්ධනය යනු රට භෞතික, ආධ්‍යාත්මික , සංස්කෘතික වශයෙන් දියුණූ වීමයි.
    බටහිර රටවල් භෞතික පැත්තෙන් උඩ ගියාට අනෙක් පැත්තෙන් යට යන්නේ, ලංකාව වගේ රටවලුත් ඒකම දැන් follow කරන එකයි කරන්නේ. ආධ්‍යාත්මික පැත්ත කියන්නේ පව පින ගැන සිතීම, කරුණාව ,මෛත්‍රීය, අනුකම්පාව තිබීම, රටේ ගැටුම් අවම වීම, මිනිස්සු යහපත් අය වීම, සංස්කෘතික වශයෙන් කියන්නේ මිනිස්සු හොද විදියට හැසිරීම, අදින පළදින විදිය, කන බොන විදිය විධිමත් වීම, එතකොට සමලිංගික, ව්‍යාභිචාරි වගේ දේවල් සමාජයේ නොපැවතීම, මිනිස්සු තමන්ගේ භූමිකාවන් හරියට ඉටුකිරිම (සදිසා නමස්කාරයේ එන වගේ)etc..

    ඔයාගේ මේ පැහැදිලි කිරීමට හරියටම ගැලපෙන ලෝකේ තියන එක රටක් කියන්න පුලුවන්ද ?:baffled:

    ජපානය තමයි පොඩ්ඩක් හරි හොද 100% හොද නෑ නමුත් අනෙක් රටවලට සාපේක්ෂව සෑහෙන හොදයි.

    ඒ කියන්නේ ඔයා ඉදිරිපත් කල නිර්වචනයට අදාලව ලෝකේ සංවර්ධිත රටවල් නැත. ටිකක් හෝ සංවර්ධිත රට වන්නේ ජපානය යන්නයි.
    එහෙනම් ඔන්න ඔයාගේ අර්ථදැක්වීමට ජපානයත් ගැලපෙන්නේ නෑ කියල මම පෙන්නන්නම්. ජපානයේ බහුතර ජනතාවට දැන් ආගමක් නැත. දෙමාපියන්ට සැලකීමක් බොහෝවිට නැත. තරුණ තරුණියන් සම්මත විවාහ ජිවිතයට ඇතුළුවීම ඉතා අඩුයි. අනෙකා ගැන නොසිතා වැඩ කිරීම, සිය දිවි නසා ගැනීම් ජපානයේ බහුලය.

    මේවා එක්ක බලද්දී ඔයාගේ නිර්වචනය අනුව ලෝකේ එක රටකවත් සංවර්ධිත නෑ නේද සහෝ ?
     
    100% වෙන රටවල් නෑ තමයි.
    ජපානේ දෙමව්පියන්ට ළමයි සලකනවා ,එහෙම කරන්නේ නැත්තේ ගොඩක් වෙලාවට නගරාසන්නයේ මිනිස්සු තමයි ඒකටත් හේතුව ජපානය දැන් globalization එකට අහුවෙලා තියෙන එක.
    ආගමක් නෑ කියලා ඒකෙන් spiritual side එක නැති වෙන්නේ නෑ, දර්ශණයක් තිබ්බම හොදටම ඇති.
    මම ඔතන ආගමක් ගැන කිව්වේ නෑනේ, තරුණ තරුණියන් සම්මත විවාහ වලට ඇතුළු වීම අඩුවුනා කියලා එතන සමලිංගික/ව්‍ය්භාචාරි වගෙ අසාමාන්‍යය දේවල් වල වර්ධනයක් නෑ, උන් බදින්නේ නැති එකයි වෙලා තියෙන්නේ ,මොකද බැන්දම තමන්ට දැනෙන බර වැඩි නිසා, මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ globalization එක නිසයි ඒ කිව්වේ ඕනවට වඩා භෞතික සංවර්ධනය වැඩිවීම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටක සංවර්ධනය යනු රට භෞතික, ආධ්‍යාත්මික , සංස්කෘතික වශයෙන් දියුණූ වීමයි.
    බටහිර රටවල් භෞතික පැත්තෙන් උඩ ගියාට අනෙක් පැත්තෙන් යට යන්නේ, ලංකාව වගේ රටවලුත් ඒකම දැන් follow කරන එකයි කරන්නේ. ආධ්‍යාත්මික පැත්ත කියන්නේ පව පින ගැන සිතීම, කරුණාව ,මෛත්‍රීය, අනුකම්පාව තිබීම, රටේ ගැටුම් අවම වීම, මිනිස්සු යහපත් අය වීම, සංස්කෘතික වශයෙන් කියන්නේ මිනිස්සු හොද විදියට හැසිරීම, අදින පළදින විදිය, කන බොන විදිය විධිමත් වීම, එතකොට සමලිංගික, ව්‍යාභිචාරි වගේ දේවල් සමාජයේ නොපැවතීම, මිනිස්සු තමන්ගේ භූමිකාවන් හරියට ඉටුකිරිම (සදිසා නමස්කාරයේ එන වගේ)etc..

    western rata wala hoda ආධ්‍යාත්මික paththak nathi unata hoda social ethics thiyanawa ( lankawata sapekshawa). anika bn oya spirituality enne religion ekata sapeshawane, jew-christian mindset eka buddhist mindset ekata wata gfosak wenas, itin western rata wala ethics, laws godanagila thiyenne ewa mahta. anika western rata wala spirituality eka athin pahalata yanawa kiyala kohomath kiyanna ba, 1960s gananwala wage thamai unge spiritiality eka eka anthetama watune.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    100% වෙන රටවල් නෑ තමයි.
    ජපානේ දෙමව්පියන්ට ළමයි සලකනවා ,එහෙම කරන්නේ නැත්තේ ගොඩක් වෙලාවට නගරාසන්නයේ මිනිස්සු තමයි ඒකටත් හේතුව ජපානය දැන් globalization එකට අහුවෙලා තියෙන එක.
    ආගමක් නෑ කියලා ඒකෙන් spiritual side එක නැති වෙන්නේ නෑ, දර්ශණයක් තිබ්බම හොදටම ඇති.
    මම ඔතන ආගමක් ගැන කිව්වේ නෑනේ, තරුණ තරුණියන් සම්මත විවාහ වලට ඇතුළු වීම අඩුවුනා කියලා එතන සමලිංගික/ව්‍ය්භාචාරි වගෙ අසාමාන්‍යය දේවල් වල වර්ධනයක් නෑ, උන් බදින්නේ නැති එකයි වෙලා තියෙන්නේ ,මොකද බැන්දම තමන්ට දැනෙන බර වැඩි නිසා, මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ globalization එක නිසයි ඒ කිව්වේ ඕනවට වඩා භෞතික සංවර්ධනය වැඩිවීම.

    සහෝ ඔයා ජපන් ගිහිල්ල තියනවද? අකිහබරා වගේ ගියානම් දන්නවා ඇති ලිංගික ආම්පන්න විකිණීම කොහොමද කියල. ශින්ජුකු පැත්තට ගියානම් බලා ගන්න පුළුවන් ගණිකා විදී තියන හැටි. මත්පැන් හා සිගරට් භාවිතය.... පාරවල් අයිනේ බීලා වැටිලා ඉන්න කෙල්ලෝ... කැම්පස් කෙල්ලෝ පවා සිගරට් බොනවා. ආගම් ගැන ඔයා කෙලින් කිව්වේ නැති උනාට පව්/පින් ගැන කිව්වනේ. එතකොට සමහර hotel වල පන පිටින් මාළු බාගෙට තම්බල ගැහි ගැහි ඉන්නකොට පිහි වලින් කපන් කන එක ....., ජිවිතේ එපා වෙලා මැරෙන්න පනින මිනිස්සු ගාන සුළු පටු නොවන නිසා කොච්චි පාරවල් දිගට කම්බි දැල් ගහල තියනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ 100% ක් සංවර්ධිත රටවල් කියල එකක් නෑ කියන එක හා අපේ රටේ බහුතරය බහුභුතයන් නොවී මීට වඩා ටිකක් මොලේ පාවිච්චි කරානම් ලංකාව තමා ලෝකේ හොදම සංවර්දිත රට.
     
    ඒක තමයි කිව්වේ 100% නෑ කියලා , උබ ඔය කිව්ව උදාහරණ සුළුතර වශයෙන් වෙන දේවල්.
    ක්යෝටෝ වල ගත්තොත් පන්සල් පිරිලා නමුත් redlight district එකකුත් තියෙනවා, නමුත් එහෙම තිබුනා කියලා සමස්ථ නගරය චා නෑ, මේක ඉකරුගා, නාරා, කොනැන්, මට්ෂූයමා මේ වගේ නගර වලටත් අදාළයි. මාළු පණ පිටින් ඉද්දි කපන්නේ හෝටෙල් වල විතරයි ගොඩක් ගෙවල් වල මිනිස්සු super market එකෙන් ගෙනත් කන්නේ.
     
    • Like
    Reactions: Gamage2015