සන්ජී ෆේක් නොවේ, ඌ රියල් පොරකි
හෑබෑයි ඌට ෆේක් තියනවාද යන්න නොදනිමි, මම හිතන විදියට ඌට ෆේක් නෑත
සංජිය නෙමෙයි බොල දැන් මම. අනේ උඹ මාව දන්නවනෙ මම එලකිර එකා කියල. මාව ගලව ගනින්කො.. රෙප් දෙනවා

සන්ජී ෆේක් නොවේ, ඌ රියල් පොරකි
හෑබෑයි ඌට ෆේක් තියනවාද යන්න නොදනිමි, මම හිතන විදියට ඌට ෆේක් නෑත

සන්ජී ෆේක් නොවේ, ඌ රියල් පොරකි
හෑබෑයි ඌට ෆේක් තියනවාද යන්න නොදනිමි, මම හිතන විදියට ඌට ෆේක් නෑත

සංජිය නෙමෙයි බොල දැන් මම. අනේ උඹ මාව දන්නවනෙ මම එලකිර එකා කියල. මාව ගලව ගනින්කො.. රෙප් දෙනවා![]()

කුමාර 456 - ෆේක් නොවේ
Thank you Guys......ආයේ ඉතිං මගේ එක්ස්පෝස් වෙන්න දේකුත් නෑ ඇඩ්මින්ම මාව එක්ස්පෝස් කරවලානේ තියෙන්නේ......
northtech උනත් එහෙමම තමා...... ආදී කාලේ ඉඳන්ම මේකේ තමා.....
කුමා එක්ක හම්බෙලා නැතත් කතාබහ කරලා තියෙනවා.......![]()
Kumara456 ෆේක් නෙමෙයි..
දන්න දවසේ ඉඳං කුප්ප කතා කිය කියා මේක අස්සේ රිංගන් ඉන්නවා..
PS - ඌට ෆේක් ඕනේ නෑ. කටට බ්‍රේක් නැති නිසා. කුමාරවරුන් අතර කුමාර 4 5 6
සෙල්ෆි රැප් සිංහලු....
කුමාර 456 - ෆේක් නොවේ
Kumara456 ෆේක් නෙමෙයි..
දන්න දවසේ ඉඳං කුප්ප කතා කිය කියා මේක අස්සේ රිංගන් ඉන්නවා..

මෙන්න තුනට හතරක්ම..
මීළගට පෙරා මහතා......නොහොත් Mr PERERA නොහොත් කෝච්චි පෙරා![]()

මීළගට පෙරා මහතා......නොහොත් Mr PERERA නොහොත් කෝච්චි පෙරා![]()

කරුණාවෙන් සවන්දෙන්න....... තෙවන වේදිකාවට පැමිණි Mr PERERA යනු කෝච්චියක් නොව මනුස්ස පරානයකි...... හමුවී ඇත.......![]()
කෝ මේ පෙරේරා..
මොන පෙරේරාද?
අර අර උස, පෙරේරා?
උස.. දන්නෙ නැහැනෙ.
අර අර ට්‍රිප් යන පෙරේරා
ආ පෙරේරා.. දන්නෙ නැහැනෙ
අර .... කෝච්චි
ආ අපේ කෝච්චි පෙරේරා...

සෙල්ෆි රැප් සිංහලු..
මේ කුමන පයන්නක්ද?
දොට්ට පිලට ගිය විනාඩියට සභා සම්මත වෙලත් ඉවරයි...
මෙන්න මගේ බෝලේ දේසාන් මාමිට..
ඌ ලොවෙත් ෆේක් නොවේ...